1. kvu

    Udemy සහ coursera courses නොමිලේ ඉගෙන ගන්න

    existing acc ekakta hadaganna puluwanda mchn?
  2. kvu

    සලිස් පොක්කිලි 🥴🖕🏼

    ඒක තමා ඇයි කට්ටිය එක්කහු වෙන්නැත්තෙ මෙහෙම වෙලාවකදිවත්... කතා කරන එකා විතරනෙ... පොලිස් බයික් එකක් ත්‍රීවීල් එකක් ජීප් එකක් නම් කමක්... මේක යකෝ මුගෙත් නෙමේ වෙන එකෙක්ගෙ එකක්. මෙහෙම දේවල්වලටවත් මිනිස්සුන්ට එක්කහු වෙන්න බැරි නම් වැඩක් තියෙනවද 😑 කතාව නම් system change 🥴 ඔව් එහෙම එකක් තමා කරන්න ඕන 😑
  3. kvu

    ඉදල්ගස්හින්නෙ යන්න බැලුවෙ කෑම්පින් කරන්න, ගිය් උන් කවුද ඉන්නෙ

    නයිට්මේල් එකේ යන්න කොළඹින්... උදේ 5.45ට විතර එනව ඉදල්ගස්හින්නට... පැයක වගේ හයික් එකක් තියෙන්නෙ... ස්ටේෂන් එකේ ප්ලැට්ෆෝම් එක ඉවර වෙද්දිම වගේ තියෙන්නෙ යන පාර. ඕන ඒව ඔහෙ ඉඳන්ම අරන් යන්න. බොකක් එහෙම සෙට් වුණොත් කැලේ නැත්තම් පල්ලෙහාට එන්න ඕන... ස්ටේෂන් එකේ හරි ඒ පල්ලෙහාට එනගමන් තියෙන ගෙවල්වලත් පුළුවන්...
  4. kvu

    සලිස් පොක්කිලි 🥴🖕🏼

    ඔතන පෝලිමේ ඉන්න උන්ට කොන්ද පණ නෑනේ... කතා කරන එකා විතරයි අන්තිමට... ඔක්කොමල්ල එක්කහු වෙලා කචල් එක ඇද්ද නම් නැට්ට පුකේ ගහන් යන්නෙ සක්කිලි බේසිකය...
  5. kvu

    සලිස් පොක්කිලි 🥴🖕🏼

    මොන මඟුලක්ද ඕයි මේ... අමු හුත්තිගෙ පුතාල ඉන්නෙ 😑
  6. kvu

    පෙට්‍රල් ඩීසල් යළි ඉහලට ☺️

    මුන් මෙහෙ ඉන්න දෙන්නෙත් නෑ යන්නත් බෑ... කරුම ගෙවනව 😑
  7. kvu

    Fuel Station App

    මේ ඇප් එක පාවිච්චි කරල fuel available ද නැද්ද කියල හොයාගන්න පුළුවන්. Feedback වලින් තමා වැඩේ වෙන්නෙ... වැඩේ වෙන හැටි video එකකුත් තියෙනව බලන්නකෝ...
  8. kvu

    ජන්දයකට මුන් යන්නෙ නැත්තෙ ඇයි?

    මුන්ව යවන්න ඕන කියන මතේ තදින්ම ඉන්නව බං... ඒත් කොහෙද... මැයි 9න් පස්සෙ ඔක්කොම සෑහෙන්න පස්සට ගියා... 😕 මුන් මහ කාලකණ්නි ටිකක්... ඉස්සරහ අවුරුදු ටිකත් ඉවර වෙනකම් කොහොමහරි ඇදන් යන්න බලන්නෙ... 🥴 එපා වෙලා ඉන්නෙ... මිනිස්සු තෙල් ගෑස් පෝලිම්වල... බඩු අහස උසට ගණන්... ☹️ කොහොමහරි මොන විදියෙන් හරි මුන්ව...
  9. kvu

    මේ කෙල්ල කවුද බං

    Congratulations මචං :lol: පේන්නෙ නෑ සගෝ අඩෝ තැන්ක්ස් මචං :love:
  10. kvu

    එදා සහ අද සරලවම

  11. kvu

    උබලා ඕමි ගහන්න දන්නවද?

    ඔමිවලට වඩා 304 පට්ට...
  12. kvu

    ගම් වල JVP බල්ලෝ වෑඩ පෙන්වයි- මහියංගණයේ

    ඊට කලින් දැන් මිනිස්සු විඳින සාපෙන් ගැලවෙන්න උඹලගේ රාජපක්ෂ පවුල යවල ඉඳහන් :lol:
  13. kvu

    ලන්කා ඉතිහාසේ පන්නා දෑමු එකම අගමැති ද? මේ

    එක බයි පුතෙක් මුකුත් කියල නෑ තාම 😂🙏🏼 ඔව් බං සිරාවටම... යකෝ මුන් කිසි හෙනයක් නැතුව මෙහෙම ඉන්නෙ කොහොමද මිනිස්සුන්ට මෙහෙම කරල... 😐
  14. kvu

    SL porn

    Agreed තාම අපි නොදන්න ලයිව් එකක් දැක්කොත් බලලම තමා යන්නේ... ඒවා මාර creative....
  15. kvu

    මේ කෙල්ල කවුද බං

    මේකේ දාල තිබ්බ YouTube link එකක thumbnail එකක දැක්කෙ... තව adවලට ඉන්නවා නේද???
  16. kvu

    හොඳටම Petrol කරන්නෙ WagonR ද, Aqua ද, Prius ද???

    Prius දන්න තරමින් 2nd gen එක තමා හොඳයි කියන්නෙ
  17. kvu

    1

    7
  18. kvu

    කොත්තුවක්

    දැන් හෙන ගණන් සගෝ කොත්තුවක් ☹️

    No contents