මේ thread එකට poll එකක් දාල බලහන් ඕක ඕන නෑ කියන සෙට් එකක් ඉන්නව 🥴
මෙහෙ නීති හදන්න ඕන... මිනිස්සුන්ට හැදෙන්න වෙනව එතකොට... මිනිස්සු හැදෙනකම් බලන් ඉදල බෑ... තේරුමක් නෑ...
එල්ලුම් ගහ අනිව ගේන්න ඕන... මරණ දඬුවම කියල ජීවිත කාලෙම හිරේ ඉන්න එක නෙමේ වෙන්න ඕන... 😑