1. kvu

    Python මාකට් value

    ML side eka balanna mchn... Coursera eke thiyenawa Stanford university eken karana ml course ekak... Eka study karala e side eken yanna balanna...
  2. kvu

    ඩෑන් අත්අඩංගුවට

    ඕක එනව බං එළියට 😑 ඔය හැම පම්කයගෙම මන්ත්‍රී ධූර පවා අහෝසි කරන්න ඕන... කොහෙද නීතිය උන්ට ඕන විදියටනෙ තියෙන්නෙ 🥴
  3. kvu

    සජිත් අද පාර්ලිමේන්තුවේ...

    සජිත්ට මොහාන් ලාල් 😂 ඒකත් ඔහොම නෙමේ... දන්නවනෙ හිරු එකෙයි දෙරණෙයි නිව්ස් යන විදිය 🤣
  4. kvu

    සජිත් අද පාර්ලිමේන්තුවේ...

    මම සජිත්ට කැමති එකෙක් නෙමේ... ඌ අමු පිස්සෙක්... හැබැයි මෙතන මේ කියන එකට මම එකඟයි...
  5. kvu

    අද

    අපි අද ජාතියක් හැටියට හඬා වැලපෙන්න ඕන දවසක්...දැන් කාට හරි අහන්න පුළුවන් ඇයි උඹලාට ඔච්චර දුක මහ කොටියා ඉවර කරපු හින්දා ද කියලා ...නැහැ ...ඒක නෙවෙයි ...උතුරේ දීර්ඝ දෙමළ අරගලය අවසානයෙ මොනවාද රටට ලැබුනෙ...? රාජපක්ෂ පාලනය...❗ මහින්ද රාජපක්ෂ ඊට කලින් ජනාධිපති වුනු බව ඇත්තයි... නමුත් උතුරේ අරගලය පරාජය...
  6. kvu

    මහින්ද රාජපක්ෂ කාලකන්නිය 🤬🤬

    බහුකාපන් 😂🙏🏼 ඒව අමතක කරල මිනිස්සු ආයි උන්ටම දුන්නනෙ 😑 ------ Post added on 1652806929
  7. kvu

    මේ කෑල්ල උඹලා අඳුරනවද

    මාලනී ෆොන්සේකා?
  8. kvu

    මෙන්න නිලියො ගිනිතියපියව් මුලු රටම !!!

    ඕයි සිරාවට 😂 මේකගෙ පලවෙනි පෝස්ට් එක 😂💔
  9. kvu

    මෙන්න නිලියො ගිනිතියපියව් මුලු රටම !!!

    ජෙප්පෙක් නෙමේ බං 😂 ඔතන දුලීක වැරදි ඇයි? ඔහොම දේවල් වෙද්දි උඹට ගාණක්වත් නැද්ද?
  10. kvu

    මෙන්න නිලියො ගිනිතියපියව් මුලු රටම !!!

    @HAneo එපා මචං මුකුත් කියන්න ආයි 🥴
  11. kvu

    මෙන්න නිලියො ගිනිතියපියව් මුලු රටම !!!

    තඩි ටොබයියෙක් නේද 😂🙏🏼
  12. kvu

    Y FM ඕන අය PM දාන්න 🥰

    තව උන් සෑහෙන්න දැම්ම ආයි @Indrajith Gamage ෆොටෝ පිටින් දාල තිබ්බ 😂
  13. kvu

    වෙබ් ඩිවලොපින් 18+

    මුගෙ ඒවම තියෙනව 10ක් විතර scroll කර කර යද්දි 🤣
  14. kvu

    Y FM ඕන අය PM දාන්න 🥰

    යකුනේ 🤣 අරකෙ බලපල්ලකො 😂 හයියෝ...
  15. kvu

    මෙන්න නිලියො ගිනිතියපියව් මුලු රටම !!!

    පල ගස් ගෙම්බා 🤣
  16. kvu

    Y FM ඕන අය PM දාන්න 🥰

    අඩෝ අරකෙ බලපන් මං දාල ඇති 😪
  17. kvu

    මේ අය දිගටම ඉන්න ඕනි 💪👍😇

    හරි දෙපැත්තටම දඬුවම් දෙන්න ඕන බං... ඒකත් හරි සාක්ෂි හොයන්... ඔය දේශබන්දු එහෙම ජීවිත කාලෙටම වැඩ තහනම් කරන්න ඕන... මේක කොහොමහරි නවත්තල බෑ. මුන් යනකම් අරගලේ ඉන්න ඕන... අපේ හදිස්සියට වෙන්නැහැ... ඉවසමු. අතාරින්නැතුව ඉමු...
  18. kvu

    මේ අය දිගටම ඉන්න ඕනි 💪👍😇

    ඕකුන් එනව බං එළියට. කමක් නෑ අතාරින්නැති කොල්ලො ඉන්නෙ... ආයි අර බල්ල කියනව හරියට සාක්ෂි දෙන්නලු. අර තියෙන වීඩියෝ ෆොටෝස් වලින් පේන දේවල් ඌට පේන්නැත්තෙ පොට්ට හිඟන්නෙක්ද 😑
  19. kvu

    මේ අය දිගටම ඉන්න ඕනි 💪👍😇

    හුත්තිගෙ පුතාල කුණුවෙලා යන්නැහැනෙ සක්කිලි 🥴

    No contents