1. callkalpa

    Engineering e-book

    Can you find me the PDF or chm version of the following book ? Advanced engineering mathematics by H.K.Daas
  2. callkalpa

    ::EK Sinha adaviya සිංහ අඩවිය The Sinha Zone...:::

    http://www.ubudsl.com/ මේ පැකේජ් එක දැම්මම වැඩේ ගොඩ
  3. callkalpa

    ::EK Sinha adaviya සිංහ අඩවිය The Sinha Zone...:::

    ඔන්න මමත් ආවා
  4. callkalpa

    SInhala Vachana Sinhalen

    ඔහොම යං ඔහොම යං
  5. callkalpa

    SInhala Vachana Sinhalen

    ආ ....... මේ ඉන්නෙ තව
  6. callkalpa

    SInhala Vachana Sinhalen

    ඔය තියෙන්නෙ ඔන්න මමත් දැම්මා.
  7. callkalpa

    ::Welcome to the Open world:: All FOSS, lovers we Want you!!!

    මෙහෙමයි exe ලිනක්ස් උඩ දුවවන්න පුළුවන් මෘදුකාංගයක් තියෙනව, නම wine. හරියටම ගේම් වැඩ කරනවද කියල කියන්න බෑ. wine හරහා දුවවල බලල තමයි කියන්න පුළුවන්.
  8. callkalpa

    SInhala Vachana Sinhalen

    සිංහලෙන්ම ලියමු බොස්. සිංහලෙන් ලියනකොට කොව්වර ගතියක් තියෙනවද ?
  9. callkalpa

    SInhala Vachana Sinhalen

    තාමත් ලින්ක් එක තියෙන්නෙ http://www.mediafire.com/?3yzdynq0zmn ට. නම විතරයි http://www.siyabas.lk
  10. callkalpa

    SInhala Vachana Sinhalen

    මේක පැහැදිලි මදි.
  11. callkalpa

    SInhala Vachana Sinhalen

    www.siyabas.lk ලින්ක් එක දා ගත්තොත් වඩා හොදයි. මොකද විස්ටාට පෙර වින්ඩෝස් පද්ධති වල යුනිකෝඩ් ෆොන්ට් එක විතරක් දාල වැඩ කරන්නෙ නෑ. siyabas.lk එකේ සම්පූර්ණ විස්තරේ තියෙනවා.
  12. callkalpa

    SInhala Vachana Sinhalen

    "www.siyabas.lk" ට සම්පූර්ණයෙන්ම ලින්ක් එක සක්*රීය වෙලා නෑ.
  13. callkalpa

    SInhala Vachana Sinhalen

    ඔන්න මම නම් වැඩේට බැස්සා :-)
  14. callkalpa

    SRI LANKA MOBILE NETWORKS..............

    මම නම් එදා ඉදන්ම Dialog. ඒක නිසා අනිත් ඒවා ගැන කියන්න දන්නෙ නෑ. :-(
  15. callkalpa

    ::Welcome to the Open world:: All FOSS, lovers we Want you!!!

    මම මුලින්ම පාවිච්චි කළේ උබුන්ටු දැන් නම් ෆෙඩෝරා.
  16. callkalpa

    SInhala Vachana Sinhalen

    www.siyabas.lk මෙන්න සවිස්තරාත්මක උපදෙස්.
  17. callkalpa

    SInhala Vachana Sinhalen

    එහෙනම් දැනට අනිත් ත්*රෙඩ් වලත් සිංහලෙන්ම කොටමු. මොකද අනිත් උන් ඔක්කොම යුනිකෝඩ් දානකම් බලන් ඉන්න බෑ නේ. අපි සිංහලෙන් ලියනකොට ලිව්වෙ මොනවද කියල බලා ගන්න උන් යුනිකොඩ් දාන්නෙ නැතෑ ;-)
  18. callkalpa

    SInhala Vachana Sinhalen

    මමත් සිංහල බ්ලොග් එකක් ලියනව. මැරතන් එක නම් දුවන්න බැරු වුණා. මම නම් ඉතිං ඉඩ තියෙන හැටියට තමයි ලියන්නෙ. ඒක නිසා ලිපි ටිකයි.

    No contents