මචො මට ZXDSL 852 මොඩම් එකේ උබුන්ටු මුඩෘකාන්ගය තියෙනවද?gayan kalhara said:මොකෝ නැතුව... හික්ස් ඕනෙ තරම්....

namila007 said:මචො මට ZXDSL 852 මොඩම් එකේ උබුන්ටු මුඩෘකාන්ගය තියෙනවද?![]()
![]()
gayan kalhara said:
බොහොම තැන්ක් යූ අක්කා...(හරියට දන්නෙ නෑ ඒත් මම පොඩි එකා නෙව )
ඔයත් මෙච්චරකල් සිංහලෙන් ලියපු කෙනෙක් නෙව.. දිගටම කොටමු සිංහලෙන්

මාතෘකාව = කෙල්ලෝ ඇයි අපිව පිස්සෝ කරන්නේ ?Doly said:මේකයි වැඩේ...........කතා කරන්න මොනාහරි දෙයක් පටන් ගන්න.......
එතකොට දිගටම කතාකරමු![]()
gayan kalhara said:මෙතන පමණක් කෙටීම ප්*රමාණවත් නොවේ, අප සිදු කරන පෝස්ට් වලින් හැකි උපරිම ප්*රමාණයක් සිංහලෙන් කරමු, අපගේ සිගි වලට යුනිකේත ලබාගැනීමට, ලින්කයක් යොදමු, එයයි කල යුත්තේ