SInhala Vachana Sinhalen

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
fzlhmt said:
හරි අපි බා ගන්න Link එකක් දෙමු

http://www.mediafire.com/?3yzdynq0zmn

මෙන්න යුනිකෝඩ් අකුරු නැති කට්ටිය මේක බා ගන්න

ඕක අපේ සිගී වලටත් එක් කරගන්න ඕනේ..මම දැන්මම එකතු කරනවා,

මම හිතුවේ එලකිරි වල සිංහලෙන් ලියන්නේ, urajdrlk හා මම විතරයි කියා
 
fzlhmt

Member
Jun 11, 2007
2,031
10
0
39
Red Deer, Canada
gayan kalhara said:
ඕක අපේ සිගී වලටත් එක් කරගන්න ඕනේ..මම දැන්මම එකතු කරනවා,

මම හිතුවේ එලකිරි වල සිංහලෙන් ලියන්නේ, urajdrlk හා මම විතරයි කියා

අපි අනිත් අයවත් උනන්දු කරවන්න ඕනේ. සිඟියට කොහොමද දාන්නේ?:confused:
 
gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
fzlhmt said:
අපි අනිත් අයවත් උනන්දු කරවන්න ඕනේ. සිඟියට කොහොමද දාන්නේ?:confused:

මගේ සිගිය යට බලන්න, ඒ ක්*රමය හොදද කියා..

ක්*රමය දන්නේ නැත්නම් කියන්න
 
fzlhmt

Member
Jun 11, 2007
2,031
10
0
39
Red Deer, Canada
gayan kalhara said:
මගේ සිගිය යට බලන්න, ඒ ක්*රමය හොදද කියා..

ක්*රමය දන්නේ නැත්නම් කියන්න

එළම කිරි එහෙම කරමු. ඔන්න මමත් දා ගත්තා:D
 
callkalpa

Junior member
  • Nov 21, 2006
    166
    0
    16
    Galle
    gayan kalhara said:
    මගේ සිගිය යට බලන්න, ඒ ක්*රමය හොදද කියා..

    ක්*රමය දන්නේ නැත්නම් කියන්න

    "www.siyabas.lk" ට සම්පූර්ණයෙන්ම ලින්ක් එක සක්*රීය වෙලා නෑ.
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    fzlhmt said:
    එළම කිරි එහෙම කරමු. ඔන්න මමත් දා ගත්තා:D
    ඕක අපි සම්මතයක් බවට පත්කරමු..එලකිරි, සිංහල කිරි කරවමු..

    ඒත් අර පෙන්වාපු හැටියට, මේ ලින්කය පමනක් සුදුසු නහැ, අපි සියබස ට(www.siyabas.lk) කෙලින් යොමුවක් (direct link) දමමු
     
    Last edited:

    callkalpa

    Junior member
  • Nov 21, 2006
    166
    0
    16
    Galle
    fzlhmt said:
    එළම කිරි එහෙම කරමු. ඔන්න මමත් දා ගත්තා:D

    www.siyabas.lk ලින්ක් එක දා ගත්තොත් වඩා හොදයි. මොකද විස්ටාට පෙර වින්ඩෝස් පද්ධති වල යුනිකෝඩ් ෆොන්ට් එක විතරක් දාල වැඩ කරන්නෙ නෑ. siyabas.lk එකේ සම්පූර්ණ විස්තරේ තියෙනවා.
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    callkalpa said:
    "www.siyabas.lk" ට සම්පූර්ණයෙන්ම ලින්ක් එක සක්*රීය වෙලා නෑ.

    දැන් නිවැරදි කලා බොහොම ස්තූතියි
     
    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    gayan kalhara said:
    ඕක අපි සම්මතයක් බවට පත්කරමු..එලකිරි, සිංහල කිරි කරවමු..

    ඒත් අර පෙන්වාපු හැටියට, මේ ලින්කය පමනක් සුදුසු නහැ, අපි සියබස ට(www.siyabas.lk) කෙලින් යොමුවක් (direct link) දමමු
    අපි කොහොමද යොමුවක් දමන්නේ. ඔබතුමා මුල් වෙලා ඒ වැඩේ කරන්න පටන් ගත්තොත් බොහොම අගේයි. මේ දේවල් පිළිබඳ මාගේ දැනුම අල්පයි
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    සියලු සත්වයෝ, මාගේ සිගිය බලා, නිවැරදි නම්, කොපි කරත්වා
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    fzlhmt said:
    අපි කොහොමද යොමුවක් දමන්නේ. ඔබතුමා මුල් වෙලා ඒ වැඩේ කරන්න පටන් ගත්තොත් බොහොම අගේයි. මේ දේවල් පිළිබඳ මාගේ දැනුම අල්පයි

    මේක අපේ GT අය්යා ගේ වෙත අවදානය යොමු කල හැකිවේනම්, මී ලග එලකිරි ස්ංස්කරණයේ දී තැනක් සැකසිය හැකි වේ
     
    Last edited: