1. S

    ලංකාවෙ පලවෙනි RC Hydraulic Excavator built එක CAT336D

    ow bn pump eke pressure ekata set wenna weight eka madi, model eke weight eka 12KG thiyenawa, eth madi, pressure control ekak danna one.
  2. S

    ලංකාවෙ පලවෙනි RC Hydraulic Excavator built එක CAT336D

    ලංකාවෙ පලවෙනි RC Hydraulic Excavator built එක CAT336D JePG4QQqA4E මම හොයල බැලුව විදිහට මේක තමයි මෙහේ පළවෙනියටම හදපු RC Hydraulic 1/18 Excavator model එක.මේ channel එකෙන් මම පෙන්නන්න හදන්නේ කොහොමද මේ CAT336D එක්ස්කැවේටර් එක හැදුවෙ කියලා. මේක scale එක 1/18 අනුපාතයට තමයි හදලා තියෙන්නේ. මේක...
  3. S

    Shashi's DIY (Do It Yourself)

    ඔන්න තව වීඩියෝ එකක් දැම්මා ඔන්න තව වීඩියෝ එකක් දැම්මා https://youtu.be/1681kexkINQ
  4. S

    Shashi's DIY (Do It Yourself)

    තාම පටන් ගත්තා විතරයි.. තාම පටන් ගත්තා විතරයි.. මුලින්ම දාන්නේ හයිඩ්‍රොලුක් එක්ස්කැවේටර් මොඩ්ල් එකක් හදන හැටි.
  5. S

    Shashi's DIY (Do It Yourself)

    පොඩි Youtube චැනල් එකක් පටන් ගත්තා. මගේ පොඩි පොඩි ගැජමැටික් කෑලි විස්තරත් එක්කම දාන්න කියලා. ගොඩක් අයට නිකම් ඉන්න වෙලාවට තමන් කැමති තමන්ටම කරන්න පුලුවන් (DIY) දේවල් ගැන තමයි කරන්න ඉන්නේ. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා. පොඩි සපෝර්ට් එකක් දෙන්න SUBSCRIBE කරලා..:cool: මෙන්න තියෙනවා...
  6. S

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මේ දැන් කමර්ෂල් බෑන්ක් එකට පේපෑල් විත්ඩ්‍රොව් එකක් කලා රේට් එක LKR 157.77
  7. S

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    නෑ නෑ මං ඇහුවේ paypal credit ඇක්ටිව් කරගත්තු කවුරුහරි ඉන්නවද කියලා.
  8. S

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    paypal credit paypal credit ගත්තු කවුරුහරි ඉන්නවදෝ
  9. S

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මෙන්න මේ error මැසේජ් එක එන්නේ
  10. S

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ඔන්න තව හුට්ටප්පරයක්. අද පේපෑල් එකෙන් පොඩි ගානක් combank කාර්ඩ් එකට දාගන්න ගියාම minimum withdrawal amount 10$ක් කියලා ආවනේ. මං ගිය ස්තියෙත් කිසිම අවුලක් නැතුව 50$ක් ගත්තනේ.ඇයි දැන් ගන්න බැරි. මට නම් තේරෙන්නෙ නැහැ අප්පා.පැහැදිලි කරල දීහල්ලකෝ ඒ පාර මොකක්ද කියලා
  11. S

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ඔන්න මගෙත් පලවෙනි transaction එක කලා. මුලින්ම 55$ ගත්තේ com bankඑකට. පේපෑල් එකට 5$කුත් යනවනේ.කොහොම හරි Rs7200ක් තිබ්බා. ඒ කියන්නේ 1$ = 144.87 විතර වෙලා.
  12. S

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    පේපෑල් හොඳයි, මෙතන මමනේ සම්පූර්ණෙන්ම රීගත්තේ වැඩේ. හැබැයි දැන්නම් හොඳායි කලින්ටත් වඩා :rofl::rofl:
  13. S

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මචන්ලා මං කිවුවනේ වෙලා තියන හුට්ටප්පරේ ඔක්කොම.ඉතින් අඩ උදෙත් සුපුරුදු පරිදි මේල් එකට ලොග් වෙලා බලද්දි පේපෑල් එකෙන් මේල් එකක් දාලා වෙනදා වගේම proof කරන්න ID එකයි ඇඩ්‍රස් එකයි එවන්න කියලා.තව කියලා තිබ්බා එකවුන්ට් එක හදලා තියෙන රටින් නෙමෙයි වෙන රටකින් ලොග් වෙලා තියෙන්නේ කියලා.එකට හේතු විස්තරත්...
  14. S

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ඒක තමයි, දැන් තියන එක විනීතව පාවිච්චි කරන්න ඕනේ,දැන් දන්නවනේ මොකක්ද සීන් එක කියල. ස්තූති මචන් පැහැදිලි කිරීමට.
  15. S

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    එතකොටත් වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි මචන්, එකයි මං රිප්ලයි එකක් වත් දැම්මෙ නැත්තෙ.
  16. S

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මම කරන්නෙ Trainz Simulator ගේම් එකට පිටින් ඩවුන්ලෝඩ් කරලා දාන addons හදන එක.මුලින් සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න කාලෙ පොඩි පොඩි එව්වා හැදුවේ. ඉතින් සල්ලි ගන්න බැහැනේ ඒ වගෙ බාල බඩු වලට.මන්ම තනියම වෙබ් සයිට් එකකුත් හදාගෙන ඒකට අනිත් උන්ට ඩොනේට් කරන්න පුලුවන් විදිහට හදාගෙන කරගෙන ගියා.පොඩි පොඩි ගණන් තමයි...
  17. S

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    දන්න සෙල්ලම් දාන්න ගිහින් ඔන්න දෙවියනේ කියල 110$ක් එක්කම එකවුන්ට් එක ලිමිට් උණා, මේ දවස් වල උන් එක්ක කේස් එක සාකච්චා මට්ටමේ තියෙන්නේ. මං ඇත්තම කිවුවා ඉතින්. ලන්කාවට ගන්න බැහැ ඒකයි එහෙම කලේ කියලා. මේල් දෙක තුනක් එව්ව එක එක එව්ව ඉල්ලලා, බලමු ඉතින්, පුකවල් වැඩි කරගන්න ගිහින් තිබ්බ පුකත් නැතිවුණා...
  18. S

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    110$ විතර තියෙනවා මචන්, එහෙම කෙනෙක් කොහොමද හොයාගන්නේ ?
  19. S

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මචන්ලා උදව්වක් දීහල්ලකෝ, පේපැල් එකේ සල්ලි වගයක් තියෙනවා, ඒ ටික Payoneer එකෙන් හරි වෙන විදිහකින් හරි ගන්න ක්‍රමයක් කියහල්ලකෝ, ඇඬිලා ඉන්නේ.මුකුත් කරගන්න බැරුව.

    No contents