Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

sashi_elz

Junior member
  • May 30, 2012
    55
    16
    8
    දන්න සෙල්ලම් දාන්න ගිහින් ඔන්න දෙවියනේ කියල 110$ක් එක්කම එකවුන්ට් එක ලිමිට් උණා, මේ දවස් වල උන් එක්ක කේස් එක සාකච්චා මට්ටමේ තියෙන්නේ. මං ඇත්තම කිවුවා ඉතින්. ලන්කාවට ගන්න බැහැ ඒකයි එහෙම කලේ කියලා. මේල් දෙක තුනක් එව්ව එක එක එව්ව ඉල්ලලා, බලමු ඉතින්, පුකවල් වැඩි කරගන්න ගිහින් තිබ්බ පුකත් නැතිවුණා අප්පා. මුලින් කගෙන් වත් අහන්නෙ නැතුව තනියම ස්වයං වින්දනේ කරන්න ගිහින් කෙලම වුණා අන්තිමටම.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    Transferred to Commercial Bank
    1 USD = 141.85 LKR

    thanks machan. rep :)

    දන්න සෙල්ලම් දාන්න ගිහින් ඔන්න දෙවියනේ කියල 110$ක් එක්කම එකවුන්ට් එක ලිමිට් උණා, මේ දවස් වල උන් එක්ක කේස් එක සාකච්චා මට්ටමේ තියෙන්නේ. මං ඇත්තම කිවුවා ඉතින්. ලන්කාවට ගන්න බැහැ ඒකයි එහෙම කලේ කියලා. මේල් දෙක තුනක් එව්ව එක එක එව්ව ඉල්ලලා, බලමු ඉතින්, පුකවල් වැඩි කරගන්න ගිහින් තිබ්බ පුකත් නැතිවුණා අප්පා. මුලින් කගෙන් වත් අහන්නෙ නැතුව තනියම ස්වයං වින්දනේ කරන්න ගිහින් කෙලම වුණා අන්තිමටම.

    uba mona karanna gihinda limit une. kathawa kiyapanko
     
    sashi_elz

    Junior member
  • May 30, 2012
    55
    16
    8
    uba mona karanna gihinda limit une. kathawa kiyapanko

    මම කරන්නෙ Trainz Simulator ගේම් එකට පිටින් ඩවුන්ලෝඩ් කරලා දාන addons හදන එක.මුලින් සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න කාලෙ පොඩි පොඩි එව්වා හැදුවේ. ඉතින් සල්ලි ගන්න බැහැනේ ඒ වගෙ බාල බඩු වලට.මන්ම තනියම වෙබ් සයිට් එකකුත් හදාගෙන ඒකට අනිත් උන්ට ඩොනේට් කරන්න පුලුවන් විදිහට හදාගෙන කරගෙන ගියා.පොඩි පොඩි ගණන් තමයි ලැබුනේ ඉතින්.එව්ව ඉතින් Ebay එකටයි hosting වලටයිම තමා වියදම කලේ.කොහොම හරි Payoneer ගැනත් දැනගෙන කාර්ඩ් එකකුත් ගෙන්නගෙන එකත් ලින්ක් කරලා එහෙම තිබ්බේ.ඒත් ඇත්තටම ගන්න කියලා මහ ලොකු ගාණක් කවදාවත් ඕකෙ රැඳුනෙ නැහැ. ඒක පස්සෙ වඩිය එලෙව්වෙත් නැහැ.ඔහොම කාලයක් ගියා.කොහොම හරි මාත් ඉතින් ලොකු මහත් වෙලා සාස්තරෙත් හොඳට ඉගෙනගෙන වැඩේටම බහින්න කියලා ඉස්සෙල්ලම නොමිලේ දෙන්න addons වගයක් එහෙම හදලා සයිට් එකත් අප්ඩේට් කලා. ගියොත් මෙතනින් බලාගත්තැහැකි www.srstrainz.com .ඔය වැඩකටයුතු ටික කරලා පේපෑල් එකටත් ගිහින් බලද්දි කොට කොට එකතු වෙලා ඩොලර් දෙසිය ගානක් සෙට් වෙලා.පරණ පුරුද්දට ඒ සල්ලි වලින්ම hosting එකත් gold package එකකට මාරු කරගෙන තව Ebay එකටත් හෙන ගානක් පුදලා $110 ක් ඉතුරු වුනා.ඒක ඉතින් මං අතට ගන්න.කියලා තමයි කලපනා කලේ .ඊට පස්සේ කාර්ඩ් එකට withdraw කරන්න ගියාම මෙන්න බොලේ කලින් ඇඩ් කරලා තිබ්බ payoneer කාර්ඩ් එක නැහැ. මොකක් හරි හේතුවකට අර මං නිකන් ඇඩ් කරලා තිබ්බ කාර්ඩ් එක පේපැල් එකවුන්ට් එකෙන් අයින් කරලා.ඉතින් ආයේ ඇඩ් කරන්න හැදුවට ගන්නෙම නැහැ.ඉතින් එලකිරියෙයි වෙන තැන්වලයි තිබ්බ පෝස්ට් කියෙව්වට පස්සෙ මටම තේරුන මං රීගෙන කියලා පේපෑල් එක හදද්දී .මැලේසියන් විදිහට හදපු එකවුන්ට් එකට මං වහන්සේ නම දීලත් තියෙන්නෙ මගෙ නම නෙමෙයි.වෙබ් සයිට් එකේ නම(srs trainz).ඇඩ්‍රස් එකත් මැලේසියාවෙ එකක්.පේපෑල් එකේ මන් දෙතුන් පාරක්ම වෙනස් කරන්න හැදුවා.දෙන්නෙම නැහැ වෙනස් කරන්න.පස්සේ ඕන පුකක් කියලා වෙනම පේපෑල් එකක් හැදුවාUS වලට.ඒකට තමයි මම අර Payoneer බෑන්ක් එක එහෙම verify කරලා පස්සෙ ආපහු cancel කලා කිවුවේ.ඉතින් කොහිමින් කොහොම හරි Commercial debit කාර්ඩ් එකටත් සල්ලි ගන්න පුලුවන් කියලා දැනගෙන අර එකවුන්ට් එකත් අයින් කරලා අලුතෙන් තව එකක් හැදුවා පිලිපීන් වලට.ඒකට Com bank කාර්ඩ් එකත් ඇඩ් කරලා එකත් කරගෙන අර සල්ලි තියෙන එකවුන්ට් එකට ලොග් උනා සල්ලි ටික අලුතෙන් හදපු එකට දාගන්න.ඒකට ලොග් උණාම තමයි දැක්කේ වැඩේ කෙල වෙලා කියලා. එකම දවසේ පේපෑල් එක සමූහ දූශණය කරලා වගේ කියලා උන් ලිමිට් කරලා ඒක.උන්ටත් හිතාගන්න බැරිවෙන්න ඇති මං ඒකෙ නටපු නාඩගම් ටික ඒ දවස් දෙකේ තුනේ.කරුමෙට මං වැඩි හොඳට කියලා මගෙ ක්‍රෙඩිට් කාර්ඩ් එකත් ඒකටම ලින්ක් කලා දැන් ඒක අයින් කරන්නත් බැහැ.කොහොම හරි උන්ට මේල් දාලා කරලා ඔන්න අද මෙහේ ID එකයි Billing proof එකකුයි කරන්න කිවුවා.එකත් දැම්මා.දැන් ඉතින් බලන් ඉන්නවා.
    කොටින්ම කියනවා නම් මමම රීලා, මමම ගාගෙන, මමම ගඳයි කියලා නහයත් අකුලගෙන ගූ නාගෙන ඉන්නවා ඉතින්.ඔන්න ඕකයි ඉස්ටෝරිය කෙටියෙනම් කියනවානම්.
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    දන්න සෙල්ලම් දාන්න ගිහින් ඔන්න දෙවියනේ කියල 110$ක් එක්කම එකවුන්ට් එක ලිමිට් උණා, මේ දවස් වල උන් එක්ක කේස් එක සාකච්චා මට්ටමේ තියෙන්නේ. මං ඇත්තම කිවුවා ඉතින්. ලන්කාවට ගන්න බැහැ ඒකයි එහෙම කලේ කියලා. මේල් දෙක තුනක් එව්ව එක එක එව්ව ඉල්ලලා, බලමු ඉතින්, පුකවල් වැඩි කරගන්න ගිහින් තිබ්බ පුකත් නැතිවුණා අප්පා. මුලින් කගෙන් වත් අහන්නෙ නැතුව තනියම ස්වයං වින්දනේ කරන්න ගිහින් කෙලම වුණා අන්තිමටම.
    මම ඉල්ලපු ගානට දුන්නා නම් සල්ලි අතේ නෙ දැන්:baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    මම කරන්නෙ Trainz Simulator ගේම් එකට පිටින් ඩවුන්ලෝඩ් කරලා දාන addons හදන එක.මුලින් සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න කාලෙ පොඩි පොඩි එව්වා හැදුවේ. ඉතින් සල්ලි ගන්න බැහැනේ ඒ වගෙ බාල බඩු වලට.මන්ම තනියම වෙබ් සයිට් එකකුත් හදාගෙන ඒකට අනිත් උන්ට ඩොනේට් කරන්න පුලුවන් විදිහට හදාගෙන කරගෙන ගියා.පොඩි පොඩි ගණන් තමයි ලැබුනේ ඉතින්.එව්ව ඉතින් Ebay එකටයි hosting වලටයිම තමා වියදම කලේ.කොහොම හරි Payoneer ගැනත් දැනගෙන කාර්ඩ් එකකුත් ගෙන්නගෙන එකත් ලින්ක් කරලා එහෙම තිබ්බේ.ඒත් ඇත්තටම ගන්න කියලා මහ ලොකු ගාණක් කවදාවත් ඕකෙ රැඳුනෙ නැහැ. ඒක පස්සෙ වඩිය එලෙව්වෙත් නැහැ.ඔහොම කාලයක් ගියා.කොහොම හරි මාත් ඉතින් ලොකු මහත් වෙලා සාස්තරෙත් හොඳට ඉගෙනගෙන වැඩේටම බහින්න කියලා ඉස්සෙල්ලම නොමිලේ දෙන්න addons වගයක් එහෙම හදලා සයිට් එකත් අප්ඩේට් කලා. ගියොත් මෙතනින් බලාගත්තැහැකි www.srstrainz.com .ඔය වැඩකටයුතු ටික කරලා පේපෑල් එකටත් ගිහින් බලද්දි කොට කොට එකතු වෙලා ඩොලර් දෙසිය ගානක් සෙට් වෙලා.පරණ පුරුද්දට ඒ සල්ලි වලින්ම hosting එකත් gold package එකකට මාරු කරගෙන තව Ebay එකටත් හෙන ගානක් පුදලා $110 ක් ඉතුරු වුනා.ඒක ඉතින් මං අතට ගන්න.කියලා තමයි කලපනා කලේ .ඊට පස්සේ කාර්ඩ් එකට withdraw කරන්න ගියාම මෙන්න බොලේ කලින් ඇඩ් කරලා තිබ්බ payoneer කාර්ඩ් එක නැහැ. මොකක් හරි හේතුවකට අර මං නිකන් ඇඩ් කරලා තිබ්බ කාර්ඩ් එක පේපැල් එකවුන්ට් එකෙන් අයින් කරලා.ඉතින් ආයේ ඇඩ් කරන්න හැදුවට ගන්නෙම නැහැ.ඉතින් එලකිරියෙයි වෙන තැන්වලයි තිබ්බ පෝස්ට් කියෙව්වට පස්සෙ මටම තේරුන මං රීගෙන කියලා පේපෑල් එක හදද්දී .මැලේසියන් විදිහට හදපු එකවුන්ට් එකට මං වහන්සේ නම දීලත් තියෙන්නෙ මගෙ නම නෙමෙයි.වෙබ් සයිට් එකේ නම(srs trainz).ඇඩ්‍රස් එකත් මැලේසියාවෙ එකක්.පේපෑල් එකේ මන් දෙතුන් පාරක්ම වෙනස් කරන්න හැදුවා.දෙන්නෙම නැහැ වෙනස් කරන්න.පස්සේ ඕන පුකක් කියලා වෙනම පේපෑල් එකක් හැදුවාUS වලට.ඒකට තමයි මම අර Payoneer බෑන්ක් එක එහෙම verify කරලා පස්සෙ ආපහු cancel කලා කිවුවේ.ඉතින් කොහිමින් කොහොම හරි Commercial debit කාර්ඩ් එකටත් සල්ලි ගන්න පුලුවන් කියලා දැනගෙන අර එකවුන්ට් එකත් අයින් කරලා අලුතෙන් තව එකක් හැදුවා පිලිපීන් වලට.ඒකට Com bank කාර්ඩ් එකත් ඇඩ් කරලා එකත් කරගෙන අර සල්ලි තියෙන එකවුන්ට් එකට ලොග් උනා සල්ලි ටික අලුතෙන් හදපු එකට දාගන්න.ඒකට ලොග් උණාම තමයි දැක්කේ වැඩේ කෙල වෙලා කියලා. එකම දවසේ පේපෑල් එක සමූහ දූශණය කරලා වගේ කියලා උන් ලිමිට් කරලා ඒක.උන්ටත් හිතාගන්න බැරිවෙන්න ඇති මං ඒකෙ නටපු නාඩගම් ටික ඒ දවස් දෙකේ තුනේ.කරුමෙට මං වැඩි හොඳට කියලා මගෙ ක්‍රෙඩිට් කාර්ඩ් එකත් ඒකටම ලින්ක් කලා දැන් ඒක අයින් කරන්නත් බැහැ.කොහොම හරි උන්ට මේල් දාලා කරලා ඔන්න අද මෙහේ ID එකයි Billing proof එකකුයි කරන්න කිවුවා.එකත් දැම්මා.දැන් ඉතින් බලන් ඉන්නවා.
    කොටින්ම කියනවා නම් මමම රීලා, මමම ගාගෙන, මමම ගඳයි කියලා නහයත් අකුලගෙන ගූ නාගෙන ඉන්නවා ඉතින්.ඔන්න ඕකයි ඉස්ටෝරිය කෙටියෙනම් කියනවානම්.

    ඔහොම තමයි මචන්. මමත් $250-300 එක්ක ලිමිට් කරගෙන තියෙනවා.
    ගිය දේ ගියා. උන්ට ඇත්ත කියලා සල්ලි ටික ගන්න බලපන්.
    ඒත් උබේ අවශ්‍යතාවය උන්ට ඇත්ත කිව්වා කියලා කරගන්න බෑනේ. අනිවා වෙනත් රටක එකක් තියෙන්න ඕනේ.

    උබ ආයිත් එකක් හදනව නම් මේවා ගැන සැලකිලිමත් වෙන්න. අනිත් අයට උනත් දැනගන්න කියන්නම්.

    එකවුන්ට එක හදපු ගමන් සල්ලි රිසිව් කරන්න එපා. සතියක් දෙකක් ඉන්න. ඊට පස්සෙත් සල්ලි ගන්නකොට පොඩි පොඩි ගනන් ගන්න. උදා $10-30 අතර ඒවා 4-5ක්. ගන්න සල්ලි පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරන්න. 50-60, 100-120, 150-200 etc. එක පාරම $100+ ගන්නකොට උන්ට සැක හිතෙනවා. අනිත් එක තමයි සල්ලි ලබුන ගමන් විත්ඩ්‍රෝව් කරන්න එපා. මුල්ම කාලෙදි සතියක් වගේ ඉන්න. පස්සෙ දවස් 3ක් වගේ අව්ලක් නෑ. විත්ඩ්‍රෝව් කරනකොට $100ක් උබ ගාව තියෙනවා කියමුකො. 60-70 වගේ ගන්න. මස් රාත්තලම ගන්නකොට උන්ට සැක හිතෙන්වා. ගොඩක් කල් ගියාට පස්සේ 90% විත්ඩ්‍රෝව් කරාට අව්ලක් නෑ. අනික තමයි, වෙරිෆ්යි නොකරපු පේපැල් එකවුන්ට් එක්ක ගනුදෙනු තියාගනන් එපා. හැමතිසෙම පරණ පේපැල් එකවුන්ට් වලින් සල්ලි ගන්න බලන්න. එකම මැසිමේ පේපැල් එකවුන්ට් එකකට වඩා හදන්න එපා. දැනටමත් එකක් හදලා නම් තියෙන්නෙ, වෙනත් යූසර් එකවුන්ට් එකකින් යන්න. එකම අයිපී එකෙන් ලොග් වෙන්නත් එපා. පුළුවන් නම් බ්‍රව්සර් එකත් චේන්ජ් කරන්න. මෙන්න මේ විදිහට කිසි අව්ලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හැකිතරම් ස්වයං නීති දාගෙන පාවිච්චි කරන්න. නීතී තද කරනව මිසක් බුරුල් කරන්න නම් එපා. දන්නවනේ කෙල උනම කන්න වෙන කට්ටෙ තරම.
     
    sashi_elz

    Junior member
  • May 30, 2012
    55
    16
    8
    මම ඉල්ලපු ගානට දුන්නා නම් සල්ලි අතේ නෙ දැන්:baffled:

    එතකොටත් වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි මචන්, එකයි මං රිප්ලයි එකක් වත් දැම්මෙ නැත්තෙ.
     
    ඒක තමයි, දැන් තියන එක විනීතව පාවිච්චි කරන්න ඕනේ,දැන් දන්නවනේ මොකක්ද සීන් එක කියල. ස්තූති මචන් පැහැදිලි කිරීමට.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    ඒක තමයි, දැන් තියන එක විනීතව පාවිච්චි කරන්න ඕනේ,දැන් දන්නවනේ මොකක්ද සීන් එක කියල. ස්තූති මචන් පැහැදිලි කිරීමට.

    ela
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    එතකොටත් වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි මචන්, එකයි මං රිප්ලයි එකක් වත් දැම්මෙ නැත්තෙ.
    හොඳම වැඩේ දැන් මැශින් එකම ක්ලීන් කරලා එකවුන්ට් එකක් හදන එක
    ක්ලීන් යූස් කරපන්, එතකොට උඹටම සල්ලි අතටම ගන්න පුළුවන් විත්ඩ්‍රෝ කරලා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Sampath ekei, NTB ekei ATM walin dan ganna bane.
    Mama eye try kale.
    Pan Asia eketh baluwa eketh ba.
    eke nam Master card nadda manda..
    Kauru hari wena ATM walin salli gattha aya innawada commercial seylan hnb wage..?
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Sampath ekei, NTB ekei ATM walin dan ganna bane.
    Mama eye try kale.
    Pan Asia eketh baluwa eketh ba.
    eke nam Master card nadda manda..
    Kauru hari wena ATM walin salli gattha aya innawada commercial seylan hnb wage..?

    Mama gathe HNB eken me langadi dawasaka. mama me thread eketh demma.
     
    3rd_Eye

    Member
    Dear *******
    Your recent request to add the bank account ending in **** to your Payoneer account has unfortunately been declined.
    If you would like to add an alternate bank account, please sign in to your Payoneer online account and submit a new request

    :( commercial bank eka add karanan barida ban ai mehema une.dan ithin ATM eken thamai ganna wenne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    Dear *******
    Your recent request to add the bank account ending in **** to your Payoneer account has unfortunately been declined.
    If you would like to add an alternate bank account, please sign in to your Payoneer online account and submit a new request

    :( commercial bank eka add karanan barida ban ai mehema une.dan ithin ATM eken thamai ganna wenne.

    uba bank details hariyata fill karanne nathuwa athi