අපිත් ගිය බන් 2016 හවාගල. මම ගියපු හොඳම hike එකක්. අපිට නම් යද්දී පාර වැරදුනේ නැ. එත් එදිදී අපි ආපු පාරෙන් නෙමේ තනිකරම අනිත් පැත්තෙන් ඒ කියන්නේ බැවුම් පැත්තෙන් බැස්සේ. අම්මටසිරි වුනා ඒ පැත්තෙන් බහින්න ගිහිල්ල. පර වැරදිලා අතරමන් වෙලා හෙන ගේමක් දීලා බේරිලා ආවේ. පට්ට කට්ටක් කෑවේ ඒ පැත්තෙන් බැහැල...