1. isuru amantha

    Apple bug (ඔයත් iPhone use කරනවද?)

    mokakkda machn iphone model eka umbe?
  2. isuru amantha

    Apple bug (ඔයත් iPhone use කරනවද?)

    me thiyene badu :angry:
  3. isuru amantha

    Apple bug (ඔයත් iPhone use කරනවද?)

    iPhone එක පිස්සු කෙලිනවද ලඟදි ඉඳන්? එළකිරි එකේත් ගොඩක් කට්ටිය ඇති නේ iPhone use කරන. මේ දවස් වල සැහෙන ලොකු bug එකක් ජනප්‍රිය වෙලා තියෙනවා. මේක ඇවිල්ලා තෙලිගු character එකක්. මේ character එක උඹට කව්රු හැර whatsapp, messenger හරි iMessage එකක් විදිහට එව්වොත් ඔයාගේ phone එකේ ඒ app එක වැඩ කරන්නේ...
  4. isuru amantha

    Use Your ROUTER to save Gigabytes

    Seems like this can't be used in SLT default router :angry: If any one able to figured it out let me know :yes: Model number: ZTE MF253S
  5. isuru amantha

    Scooter?

    honda dio එකට වඩා wego එකේ handling එහෙම හොඳයි කියලා අහල තියෙනවා. අනික patrol කරනවත් හොඳයිලු.
  6. isuru amantha

    SLT Help

    ehema kapenne na bn
  7. isuru amantha

    Audi A3 sport back 6.3M

    congratulations machn
  8. isuru amantha

    Mitsubishi Free technical upgrade

    ඔය ad එකේ තියෙන හැම වහනයකටම valid මචං. sure නැත්තනම් උන්ට call එකක් දීලා අහගන්න පුළුවන්. ඊට පස්සේ අව්ලක් තියෙනවා නම්(eligible) නම් appointment එකක් දාගන්න පුළුවන්
  9. isuru amantha

    Mitsubishi Free technical upgrade

    මචං පත්තරේ date එක නම් හරියටම දන්නේ නැ. මාත් දැක්කේ fb එකේ rapid rev racing කියල group එකක් තියෙනවා. එකේ එකෙක් දාලා තිබ්බේ බන්. අපි ඉතින් පත්තර බලන මිනිස්සුද බන් :lol:
  10. isuru amantha

    Mitsubishi Free technical upgrade

    සිරා මචං :love:
  11. isuru amantha

    Mitsubishi Free technical upgrade

    ඔව් මචන් එක නම් ඇත්ත අපේ එකත් agent ගෙන් තමා ගත්තේ

    No contents