1. isuru amantha

    software engineering intern යන්ඩ හොඳම තැන්

    මචං ලොකු company එකකට යනවා නම් project එක බලලා යන්න . පොඩි project / Demo project එහෙම වැඩ කරලා වැඩක් නැ. මොකද internship එකක් කරන්න යන්නේ හොඳට ඉගෙන ගන්න නිසා. පොඩි company එකකට ගියොත් එහෙම සැහෙන්න දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. ඒ වගේම තමන්ට ඕනේ විදිහට company එක allow කරනවා නම් multiple project...
  2. isuru amantha

    Mazda 2 Review

    Good thread. TFS
  3. isuru amantha

    Gajaman Movie Official Trailer - Studio 101 ගජමෑන්

    Good luck with the movie <3
  4. isuru amantha

    Suzuki Swift RST

    patta machn
  5. isuru amantha

    GooGle I/O extended 2018

    mehema scene ekak thibba bn. me awrudde hariyatama ehema karnawada kiyala danne na. eth kalin awurud wala karala thibba.
  6. isuru amantha

    Padmaavat (2018) 720p AMZN WEB-DL 1.2GB

    මචං මේ copy එක නම් සුපිරි. මාර quality.
  7. isuru amantha

    Takas.lk 25% off

    mamath monitor ekak gatta
  8. isuru amantha

    Country Club Free Voucher

    හෙනම බොරුවක්. අහු වෙන්න නම් එපා පුතී
  9. isuru amantha

    LCD Monitor එකක් කුරියර් කරලා ගෙන්න ගන්න පුලුවන් වි&

    මචං මම අද මේ මොනිටර් එක ගතට takas.lk එකෙන්. offer එකක් සෙට් වුනා commercial bank card එකට. ඔක්කොටම ගියේ 11,747 delivery charges 250 ත් එක්කම. ආවම තමා බලන්න ඕනේ හොඳද නැද්ද කියලා. warranty නම් 3 years තියෙනවා. මමත් හිත හිත හිටියේ second hand එකක් ගන්නවද නැද්ද කියලා. පස්සේ ඕක මොකක් හරි වුනොත් කියලා...
  10. isuru amantha

    Life Insurance

    මචං මගේ හොඳ යාලුවෙකුත් ඉන්නවා ceylinco life එකේ. මොනවා හරි විස්තරයක් දැනගන්න ඕනේ නම් pm එකක් දාන්න
  11. isuru amantha

    (Part II) GYM යමු

    මචං workout එක මැදදී බඩට ගැහුවට අව්ලක් නැනේ
  12. isuru amantha

    [HELP ME]Galaxy s2 recovery

    Then no. :no:
  13. isuru amantha

    [HELP ME]Galaxy s2 recovery

    machn os eka gihilla athi. os eka dapan. matath issara root karala aluthin rom ehema gahaddi ohoma wela thiyenawa
  14. isuru amantha

    Apple bug (ඔයත් iPhone use කරනවද?)

    LOL. godak ayata ehama thama bn
  15. isuru amantha

    Apple bug (ඔයත් iPhone use කරනවද?)

    ඔව් දැන් බය වෙන්න ඕනේ නැ. bug එක fixed :yes:

    No contents