මාතෘකාව: පරණ ජනාධිපතිවරු සහ නිවාස

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,551
    75,399
    113
    ehenan ai me udema adanne pons? un chande illuwe owa ain karanawa kiyalane? 😂😂
    පොන්නයෝ අහලා තියෙන එකට අදාලව කතා කලේ. කියාගන්න දෙයක් නැති උනාම උඹල වගේ අනාත හිඟන්නො තම "එහෙනම් ඕයාම කරගන්න" ගගා කෙඳ්රී ගාන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,232
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිකන් ගොන් තර්කනෙ බන්. දැන් ලංකාවෙ බාගෙට වැඩ කරපු උන්ට බාගෙට පඩි ගෙවනවද?

    මේ සීන් එක ඇවිල්ලා ජෙප්පන්ගෙ උන්ගෙ සෙට් එකේ කුහක side එක අවුස්සන්න ගේන නිව්ස් එකක්. පහුගිය දවස් ටිකේම මේක ටොපික් තමා එක. එත් ලංකාවෙ හාල්, පොල් (අද මිලියන 200ක් ගෙන්නනවා කියල නිව්ස් එකක් දැක්කා), වැට් අඩු කරපු නැති ඒවා ගේ සීන් කාටවත් මතක නෑ.
    වෙන වෙන පැති වලට කතාව හරවන්න එපා.

    අවුරුදු 6ක ජොබ් එක (හරියට කරා නම් රට ණය වෙන්නෙ නැහැ) බාගෙට කරපු එවුන්ට ඔය කියපු අංග සම්පුර්ණ පහසුකම් දෙන්න ඕනද?
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඊයෙ රෑ කිව්වෙ ලිඛිතව දෙනවා කියලා ධූරකාලයෙන් පස්සෙ නිල නිවසක් එපා කියලා.
    ඉතින් උබ පචයා කියපු එක විස්වාස කළා ? :ROFLMAO: ඌ කියපුව මොනවද ඇත්ත වෙලා තියෙනේ ?
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,324
    5,432
    113
    Panadura
    ඉතින් උබ පචයා කියපු එක විස්වාස කළා ? :ROFLMAO: ඌ කියපුව මොනවද ඇත්ත වෙලා තියෙනේ ?

    උඹලා වගේ සුලු පිරිසකක් ඇරුනහම 68 ලක්ශෙකට විශ්වාසයි. 🙃
     
    • Haha
    Reactions: Mr Bones

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    පොන්නයෝ අහලා තියෙන එකට අදාලව කතා කලේ. කියාගන්න දෙයක් නැති උනාම උඹල වගේ අනාත හිඟන්නො තම "එහෙනම් ඕයාම කරගන්න" ගගා කෙඳ්රී ගාන්නේ.
    ane ponnayo, un chande illuwe owa ain karanawa kiyala, minissu unta channde dunne ewa balala tamai. Den ubada methana Mainage salli ne kiyala eduwe, netnam mama da? 😂😂
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇයි උබට මතක නැද්ද ලප කොටා වී මෝල් කාරයෝ මේසෙට ගහලා බය කලේ. රටට ඒ කරපු සේවයම මදිද ? :ROFLMAO: 🤌

    මහින්ද මහත්තය රටට කරපු සේවයට උඹට සම කරන්න තියෙන්නෙ ඒකද යකෝ ? :baffled: පචයටම හොඳයි තොපි.. තව හුරේ දාපල්ල.. මහින්ද සර්ව අපි කොහොම හරි ඔය ගෙදර පදිංචි කරල තමයි පස්ස බලන්නෙ ...
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මහින්ද මහත්තය රටට කරපු සේවයට උඹට සම කරන්න තියෙන්නෙ ඒකද යකෝ ? :baffled: පචයටම හොඳයි තොපි.. තව හුරේ දාපල්ල.. මහින්ද සර්ව අපි කොහොම හරි ඔය ගෙදර පදිංචි කරල තමයි පස්ස බලන්නෙ ...
    උබට මයිනා ගැන ඔච්චර දුක නම් උබේ ගෙදර ගෙනිහින් පදිංචි කරගනින් :ROFLMAO: 🤌
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබට මයිනා ගැන ඔච්චර දුක නම් උබේ ගෙදර ගෙනිහින් පදිංචි කරගනින් :ROFLMAO: 🤌

    එහෙම කරන්න අපි මාලිමාවෙ සහෝදරයොද යකෝ ? :ROFLMAO: ඒක නෙවෙයි සහෝදරයො ඇදුම් මුකුත් දුන්නෙ නැද්ද ලඟදි ? 🤌
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    එහෙම කරන්න අපි මාලිමාවෙ සහෝදරයොද යකෝ ? :ROFLMAO: ඒක නෙවෙයි සහෝදරයො ඇදුම් මුකුත් දුන්නෙ නැද්ද ලඟදි ? 🤌
    ඇයි මාලිමාවේ එකෙක් ඌට ගෙයක් දෙනවා කියල උබට කිව්වද ?
    සහෝදරයෝ මොකටද ඇඳුම් දෙන්නේ ?
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    ජනාධිපති කම රජයෙ රස්සාවක් නම්, සාමාන්්‍ රාජ්‍ය නිලධාරියෙක් ට ලැබෙන පහසුකම් ලැබියු යුතුයි... ආරක්ශාව වෙනම කාරනයක්...
     
    Similar threads