දැනට අවුරුදු විස්සකට පමණ ඉහත දිවයිනේ එඩ්මන්ඩ් රණසිංහ මහතා මට කිවුවා අපට වෙච්ච දේ මැයෙන් ලිපි පෙළක් ලියන්න කියා. එහි අපට කිවුවෙ රටට. අද නම් දිවයින ට වෙන්න ඉඩ තියෙනවා. එදා මා මොනව ලිවුව ද කියල මට මතක නැහැ. ඒ ඒ කාලෙට මත යම් ප්‍රමාණයකට වෙනස් වෙනවා. එකම තේමාවෙ වුණත් වෙනස්කම් තියෙන්න පුළුවන්.
අද අපට...