මං හිතන්නේ කිඹුල් නෝනගේ කච කචේ ඉවසන්න බැරුව ඔලුව හැරිච්ච අතේ ගිය තවත් එක් කිඹුල් මහත්තයෙක් වෙන්න ඔනෙ මේ.
![]()
හැලයයි,සීදේවියි


දොරකඩ බඩ යයිද? එකාගෙ බඩට යයිද දන්නේ නෑ.උදේට නැගිටල තේ එක බොනගමන් දොර අරිනකොට මෙහෙම හිටියොත් එහෙම, දොරකඩ බඩ යයි.

උඹලට Sirikotha Elite Force එකෙන් හම්බවෙන ට්‍රේනින් එක අපිට හම්බවෙන්නෙ නෑ බ්‍රෝ. එකපාරක් කෙබරයක් ගහල අපිට අරින්න ඇවිල්ල අපි උඹට ගෑන්ග් බෑන්ග් පාරක් දාල ඔලුවෙන් හිටවලත් ඇරියයි කියල මටත් මතකයක් තියෙනව. අදාළ ත්‍රෙඩ් එක හොයාගන්න විදියක් නෑ උඹල ප්‍රොෆයිල් ප්‍රයිවට් දාගෙන නිසා.
උඹ දාපු ලින්ක් එකේ විදියට
පොර්ට් සිටි එකේ කොම්පැනියකට ලංකාවෙ හෝ පිටරටක කෙනෙක් අවශ්‍යතාවය අනුව වැඩට ගන්න පුළුවන්.
View attachment 130739
මේකෙ කියල තියෙන විදියට සියලු ආයෝජන, වීසා සහ අනෙකුත් අවසර ලබාදීම් නියාමනය වෙන්නෙ කොමිසම හරහා. එතකොට වෙන රටවලින් පොර්ට් සිටි එකේ වැඩට එන අය පාලය කිරීමේ බලතල අපිට තියෙනව. (මොකා ආව ගියත් ලංකාවෙ ආගමන විගමන දෙපාර්තුමේන්තුව හරහා.)
View attachment 130730
View attachment 130738
ඊට අමතරව විදෙස් මුදල් ඒකක භාවිතා කරන්න අවසර දීල තියෙන්නෙ ලනාවේ විදේශ සංචිත ඉහල නංවාගන්න කියල කියල තියෙනව.
පී.ඇස්.
මේක මම දැම්මෙ පවතින ආණ්ඩුවට කඩේ යාමක් විදියට නෙමෙයි. වැරදුනු හෝ මග ඇරුණු යමක් තියෙනවනම් ඕන කෙනෙක්ට නිවැරදි කරන්න පුළුවන්.
shangri-ls ඒකට මේ වගේ වෙනම නීති හදල දීල තිබ්බේ නෑනේ බයි පුතේ. එතකොට උන්ට හිතෙන හිතෙන විදිහට පිට රටින් සේවකයෝ ගන්න බෑනේ බයි දරුවෝ.
එහෙම වෙනස්කම් තියෙද්දී උඹ මොන පදනමින්ද කියන්නේ "අරකට වගේම බිල්ලෙක්" කියල? මේ දෙක objectively වෙනස්නේ
මෝඩ බයියෝ කොමිසම හරහා ඕනේ එකෙක් ගෙන්න ගන්න පුළුවන් නිසා තමයි කියන්නේ ලංකාවේ අනික් කොටස් වලට වඩා විදේශ සේවකයෝ ගෙන්න ගන්න නිදහසක් තියනවා කියල. shangri-la එකට බෑනේ එහෙම කරන්න?
shangri-la කොමිසම කියල එකකින් visa දෙන්නේ නෑනේ? මෝඩ බයියා මම කියපු එකම මටම කියනවා
profile එකේ privacy ඔක්කොම අයින් කරා ඇරපු තැන quote කරපන් නැත්තම් උඹ පුක කුලියට දෙන පොන්න බයියෙක් කියල පිලි ගනින්