තමන්ගෙ එක බ්‍රාන්ච් එකක්වත් නැති බැංකු ලෝකෙ තියෙනවා තමයි. නමුත් සේවාවන් පවත්වාගෙන යද්දි ඒ වෙනුවෙන් වෙන වියදම කවර් කරගන්න ක්‍රම ඕන වෙනවා. දැනට බැංකු නිකන් දෙන සේවාවන් වලට වියදම කවර් කරගන්නෙ වෙනත් මාර්ගවලින් ලැබෙන ආදායම පංවිච්චි කරලා. එක සීමාවකට වඩා ගණුදෙනු ප්‍රමාණය වැඩිවුනාම බැංකුවට ඒ වියදම් දරා...