හැක් කරලා නෙවි බං, ඒටීඑම් කාඩ් ස්කිමර්ස් දාලා කාඩ් වල විස්තර කොපි කරගෙන අලුත් කාඩ් හදලා ඒවයින් සල්ලි අරන්. NTB, sampath, NSB, Commercial ඒටීඑම් කීපයකින් කාඩ් කොපි කරලාලු.
හොඳම වැඩේ දැනට තමන් ගාව තියෙන්නෙ පරණ විදියෙ මැග්නටික් කාඩ් එකක් නම් ඒක චිප් එක හරි NFC හරි තියෙන එකකට මාරු කරගන්න එක. මොකද...