1. rusiyanuwa

    අත්ට්‍රැක්ටරේ - නිර්මාතෘ රේ විජයවර්ධන

    ලංකාව මොනවා වුනත් අලුතින් දෙයක් නිපදවන අයට හොඳට සලකනවා. ඒකයි අපේ රට තාමත් දියුණු වෙමින් පවතින රටක් කියලා නම් කරන්නෙ.
  2. rusiyanuwa

    රූපවාහිනී කැමරාව හැරෙව්වේ ඇයි...?

    සමහරවිට මේ නිෂ්පාදනය මෙතැන පෙන්නුවොත් ආරක්ෂාවට තර්ජනයක් වේවි කියලා ආමි එකෙන් කියන්න ඇති මේක ජනමාධ්‍ය හරහා පෙන්නන්න එපා කියලා. මොකද සමහර ත්‍රස්තවාදී කණ්ඩායම් හා රටවල් අනෙක් රටවල ජාතික දින සමරු වලදී පෙන්නන ආයුධ ගැන වෙනම හොයලා බලනවා යුධ කටයුතු වලට යොදා ගන්න නිසා.
  3. rusiyanuwa

    කුඩ්ඩන්ට මරණදඩුවම එපා.ජනාධිපතිවරණයක් ඕන&

    ට්‍රාන්ස්පෝට් කරන ගොඩක් දෙනා ඒක කරන්නෙත් කුඩු ගහන්නමයි. එහෙම නැත්නම් සල්ලි හොයන්න හොරකම් මැරකම් කරනවා. කුඩු ගහන එකා කාලයක් යද්දි වැහැරිලා ගිහින් ඇවිදින මළමිණියක් වෙනවා. කුඩු ෂොට් එකක් වෙනුවෙන් ඕනම දෙයක් කරන තත්වෙට පත් වෙනවා. අන්තිමට දුක් විඳලා විඳලා වටේ පිටේ උන්ටත් වදයක් වෙලා මැරිලා යනවා...
  4. rusiyanuwa

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    Dr.Ruwan Silva https://lk.linkedin.com/in/ruwan-silva-a93b7368 හමුවෙලා බලන්න
  5. rusiyanuwa

    කැලේට ගියපු ලස්සනම වටිනා රුසියානු උරුමයන

    සෝවියට් දේශය බිඳ වැටුනෙ නැත්නම් මේවා ක්‍රියාකාරීව පවතිනවා අනිවාර්යෙන්ම. සමාජවාදය අස්සට ධනවාදය රිංගුවෙ නැත්නම් අදටත් ලොකු සමාජවාදී රාජ්‍යයක් විදියට සෝවියට් දේශයට පවතින්න ඉඩ තිබුනා.
  6. rusiyanuwa

    Bike එක accident උනා

    නෝක්ලේම් එක ගෙවනවා කියලා ලියුමෙ ලීවෙ නැත්නම් අවුලක් නෑ නෙ. අනික ලියුම් කෑල්ල අරන් උසාවි යාවියැ නෝක්ලේම් ඉල්ලන්න. " මේ අනතුර පිළිබඳව නීතිමය කටයුතු නොකිරීමටත් අනතුර පිළිබඳව ඉදිරියට කිසිදු බැඳීමක් නැති බවටත් දෙන්නා එකඟ වුනා" කියලායි ලියුම ලියැවෙන්නෙ ගොඩක් විට. පොලිසියෙන් කියන්නෙ ඇන්ට්‍රියක් දානවා...
  7. rusiyanuwa

    Nations Trust Bank පට්ටයි බන්

    මගේ කාඩ් එකක් නැතිවෙලා බ්‍රාන්ච් එකට ගියා ඒක නවත්තන්න කියන්න. එතැනින් අලුත් කාඩ් එකක් ගන්නවද ඇහුවා. මම නෑ කීවම එහෙනම් කෝල් සෙන්ටර් කතා කරලා තමයි කාඩ් එක නවත්තන්න ඕන කීවා. අපි කෝල් සෙන්ටර් කෝල් කරලා අතින් සල්ලි වියදම් කරලා, කාලය වැය කරගෙන කාඩ් නවත්තගන්න ඕන. එකවුන්ට් එක හදපු බ්‍රාන්ච් එකටත් බෑ...
  8. rusiyanuwa

    Nations Trust Bank පට්ටයි බන්

    frimi ඇප් එක android 9 වල වැඩ කරන්නෙ නෑ නේද?
  9. rusiyanuwa

    Nations Trust Bank පට්ටයි බන්

    :yes::yes::yes::yes::yes:
  10. rusiyanuwa

    Sandani Fernando New Photoshoot 💖💖💖

    තව ටික කාලයක් යද්දි ඇඟ ජොල් වෙලා තියේවි.
  11. rusiyanuwa

    Nations Trust Bank පට්ටයි බන්

    call karapan ebanking unit ekata. 2204660/62/63/75/76
  12. rusiyanuwa

    Nations Trust Bank පට්ටයි බන්

    එකම බැංකුව ඇතුලෙ ට්‍රාන්සර් කරද්දි මේ ප්‍රශ්නෙ ආවා කියන්නෙ ඩේලි ට්‍රාන්සර් ලිමිට් එක අඩු ඇති උඹේ ඉන්ටනෙට් බෑංකිං එකේ.
  13. rusiyanuwa

    Nations Trust Bank පට්ටයි බන්

    ඒ සිස්ටම් එක ගිය අවුරුද්දෙ මුල නේද වෙනස් වුනේ? කතා කලේ නැද්ද බ්‍රාන්ච් එකට?
  14. rusiyanuwa

    විශාකා

    :yes::yes::yes::yes:
  15. rusiyanuwa

    Nations Trust Bank පට්ටයි බන්

    :yes::yes::yes:
  16. rusiyanuwa

    Nations Trust Bank පට්ටයි බන්

    නෑ. ඒක වෙන්නෙ ගිණුමෙ ගණුදෙනු වලට යැවෙන sms ගානටලු. sms 20 ට අඩු නම් මාසෙට රු.10 යි. 21-75 sms රු.50යි. 76ට වැඩි නම් රු.100 කියලා තමයි මම ගනිද්දි කීවෙ.
  17. rusiyanuwa

    Nations Trust Bank පට්ටයි බන්

    මම නම් boc එකට කියලා මේ ගාන වැඩි කරගත්තා මට අවශ්‍ය ගානට. ලක්ෂ 50 ට්‍රාන්සර් කරන්න මගේ ලග ලක්ෂ 50 තිබිලා නෑ කවදාවත්.
  18. rusiyanuwa

    නුවර එලියේ වීල්1ක් හයර් කරගන්න...උදව් දෙන්න..

    ඔය ටික බස් වල ගිහින් කවර් කරන්න පුලුවනි. වීල් ගන්න එක බොරු වැඩක්.
  19. rusiyanuwa

    වාහන හින්ද කාපු කටු ...3

    කාර් එක යද්දි ඇතිල්ලෙන සද්දයක් එනවා බ්‍රේක් පෑඩ් ගෙවිලද දන්නෙ නෑ කීවම සර්විස් එකේ SA කීවා ඉස්සරහ බ්‍රේක් පෑඩ් නම් අවුලක් නෑ හොඳට තියෙනවා පස්සහ ඩ්‍රම් එක ගලවලා බලන්න ටූල් එකක් නෑ කියලා. පස්සෙ ලයිනර් කඩේකට දාලා ජැක් කරලා බලද්දි ඇතුල් පැත්තෙ බ්‍රේක් පෑඩ් ගෙවිලා. ඒවයින් තමයි සද්දෙ ඇවිත් තියෙන්නෙ.

    No contents