1. foundation one

    Moz vs Ahrefs SEO problem

    මචංලා මට පොඩි අවුලක් තියනවා මේ tool දෙක ගැන, මේ tool දෙකේ keyword difficulty එක අතර පරතරය ගොඩක් වැඩි ඇයි. මේ දෙකෙන් හරි එක මොකක්ද? උබල use කරන්නේ මේ දෙකෙන් කොයිකද?
  2. foundation one

    කුසල්, ධනුෂ්ක, දික්වැල්ලට අවුරුදු දෙකක ක්‍රිකට් තහනමක්

    oya thama nirdesha witharai ban. SLC eken owa kriyathmaka karanna ona. wasarak thanam karai wasarak ath hitawala
  3. foundation one

    එකෝස්ටික් වැඩ්ඩෝ

    issara drummerge tibba moda brake adu karala band ekak widihata play karanawa dan. sirawata supiri. kalin meyala denna witharak highlight wenna dagaluwa. e dawaswala nam set na. dan nam ela
  4. foundation one

    ෆිනෑන්ස් ප්‍රශ්නයක්

    oyage agreement eka kiywanna. eke tiyanawa early settlement kiyala section ekak. normaly nam podi ganai un adu karanne. samahara ewage adu karannema na. adu karanne nathnam salli tika bank ekaka dala standing order ekak denna monthly installment eka yanna. aluth wahanayak oya finance ekenma...
  5. foundation one

    ඉරාජ්ගෙ කලු බඩා

    not static K9 he is srilankan Tamil the stage name is Bone killa ------ Post added on 1626582116
  6. foundation one

    Questions NIC එක නැති කෙනෙක්ට Covid Vaccine එක?

    anee manda ban lankawe minissunam. widinna puluwan. oya police eke entry ekak danna ID eka na kiyala saha onenam grama sewakagen letter ekak ganna. eka aran giyahama widinawa.
  7. foundation one

    Business Idea

    ලක්ෂ 15ක් විතර තියනවා. invest කරන්න හොද business idea ටිකක් කියනවද. IT firm එපා ( දැනට තියනවා) අලුත්ම local business ටිකක් කියන්න.
  8. foundation one

    BEST place to Repair VGA in Sri Lanka

    some time it can be repair bro.. its just only 400LKR and lets try
  9. foundation one

    BEST place to Repair VGA in Sri Lanka

    මුලින්ම කියන්න ඕන මේක business එකක් promote කරන්න දාන post එකක් නොවන බව. තවත් කෙනෙකුට උවමනාවක් වේවි කියල දාන්නේ මගේ Sapphire R9 270x card එකේ display එන්නේ නැතුව ගිහින් මම card එකක් ගත්ත මීට අවුරුදු 2කට විතර කලින් විතර කලින්. වැඩ කරන්නේ නැති card එක ඔහේ පැත්තකට දාල තිබ්බ. කොහොම හරි අරුම අපේ...
  10. foundation one

    Windows 11 x64 ලීක් වෙච්ච එක ඩවුන්ලෝඩ් කරමු

    Sorry guys. Mama AMD walata wada na kiyala dala tibba. But wada. Install karanna bios wala tmp on karanna ona
  11. foundation one

    lastpass alternative

    chrome addon ekak nadda ?
  12. foundation one

    lastpass alternative

    Mama kiwwa eka ubata therila na bro. Mama kiwwe browser extension/addon eka nemai. Menna ma wage browser eke field eka gawa enne click karahama login wenna. Anna eka
  13. foundation one

    lastpass alternative

    Machan meke browser field wala one click login na needa?. E wage option ekak tiyana ekak na needa
  14. foundation one

    Lastpass hack වෙලාද?

    browser field eke one click login na needa thama?

    No contents