Questions NIC එක නැති කෙනෙක්ට Covid Vaccine එක?

Tikiril

Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ප්‍රශ්නෙ මේකයි, NIC එකක් නැති මනුස්සයෙක් Covid vaccine එක ගන්නෙ කොහොමද? ග්‍රාමසේවක සහතික කලත් බෑ කියනව, ID එක නැති නිසා. දන්න කෙනෙක් විසදුමක් කියන්න පුලුවන්ද? (අපේ ගෙදර වැඩට ඉන්න මනුස්සයට NIC එකක් නෑ. එයාට vaccine එක ගහගන්න විදියක් ඕනි. ගෙදර අනිත් ඔක්කොම vaccine එක අරගෙන තියෙන්නෙ.) :confused:

    මන් දන්න තරමින්, තවමත් ගොඩක් මිනිස්සු ඉන්න්ව ගම්බද පැති වල, NIC නැති. ඒ මිනිස්සුන්ට විසදුමක් නැද්ද මුකුත්?
     
    • Like
    Reactions: Ryan08

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කලුතර.

    මන් දැන් දන්න PHI එකෙක්ට කතා කල. මොකක් හරි කරල් දෙන්න බලන්නම් කිව්වා හොර පාරෙන්, මේකට හරි විදියක් නෑ කියල.

    මගුලක් කතා කරනව, උදාසීන නෑ බන්. බැඳල ළමයි 3 දෙනෙක් ඉන්නව :rolleyes: , දැන් රස්සාවල් කරනව උන්. පොඩි කාලෙ ඉදලම තේ දලු කඩන එක තමයි කරල තියෙන්නෙ මේ මනුස්සය.

    මොකකටවත් ID එක ඕනෙ උනේ නැලු, ළමයි ඉස්කෝලෙ දානකොට තාත්තගෙ එක විතරක් ඇතිනෙ.
    මොකක්. ID එකක් නැතුව කසාද බඳින්න පුලුවන්ද බං?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Nic නැති අයට කෝවිඩ් හැදෙනවා කියලා ඒ මිනිස්සු තේරුම් අරගෙන අර මනුස්සයගෙ නම අහගෙන ටෙම්පරි කාඩි එකක් දුන්නොත් හරි
    Media walin help gattanam hari
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    NIC nethnam Birth certificate eka aran yanna
    Birthcertificate ekak na, register karala na ipadunu wele.

    මොකක්. ID එකක් නැතුව කසාද බඳින්න පුලුවන්ද බං?
    ඔව්. දැන්නෙ ID එක ඕන. බැඳල තියෙන්නේ දැනට අවුරුදු 30ට විතර කලින්.
    ------ Post added on Jul 14, 2021 at 8:23 AM
     
    • Like
    Reactions: Ryan08

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    Birthcertificate ekak na, register karala na ipadunu wele.

    ඔව්. දැන්නෙ ID එක ඕන. බැඳල තියෙන්නේ දැනට අවුරුදු 30ට විතර කලින්.
    ------ Post added on Jul 14, 2021 at 8:23 AM
    Birthcertificate ekath nethnam ithin gramasewaka sahathike ganna
    wena kramayak ne
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කලුතර.

    මන් දැන් දන්න PHI එකෙක්ට කතා කල. මොකක් හරි කරල් දෙන්න බලන්නම් කිව්වා හොර පාරෙන්, මේකට හරි විදියක් නෑ කියල.

    මගුලක් කතා කරනව, උදාසීන නෑ බන්. බැඳල ළමයි 3 දෙනෙක් ඉන්නව :rolleyes: , දැන් රස්සාවල් කරනව උන්. පොඩි කාලෙ ඉදලම තේ දලු කඩන එක තමයි කරල තියෙන්නෙ මේ මනුස්සය.

    මොකකටවත් ID එක ඕනෙ උනේ නැලු, ළමයි ඉස්කෝලෙ දානකොට තාත්තගෙ එක විතරක් ඇතිනෙ.

    Lamai kohomada danne na ID haduwe bn un jobs karanawa nam.... ?? :baffled: :baffled:
    mama hithanne oya ganu kena ubalata boru karanawa wage.
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    Lamai kohomada danne na ID haduwe bn un jobs karanawa nam.... ?? :baffled: :baffled:
    mama hithanne oya ganu kena ubalata boru karanawa wage.
    ළමයින්ට ID හදන්න අම්මගෙ එකක් මොකටද බන්? ඒ ළමයින්ගෙ තාත්තට ID එකක් තිබ්බම මදැයි ඉස්කෝලෙ යන වැඩ වලට.
    ඒ මනුස්සයව අපේ ගෙවල් වලින් දන්නෙ පොඩි කාලෙ ඉදන්. බොරුවක් කරනව නෙමෙයි.
     
    • Like
    Reactions: Ryan08

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ළමයින්ට ID හදන්න අම්මගෙ එකක් මොකටද බන්? ඒ ළමයින්ගෙ තාත්තට ID එකක් තිබ්බම මදැයි ඉස්කෝලෙ යන වැඩ වලට.
    ඒ මනුස්සයව අපේ ගෙවල් වලින් දන්නෙ පොඩි කාලෙ ඉදන්. බොරුවක් කරනව නෙමෙයි.

    Ammage birth cert eka onene bn lamainge birth cert eka hadanna.
    lamayage birth cert eka one ID eka hadanna.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මන් දන්න තරමින්, තවමත් ගොඩක් මිනිස්සු ඉන්න්ව ගම්බද පැති වල, NIC නැති. ඒ මිනිස්සුන්ට විසදුමක් නැද්ද මුකුත්?
    Hena gon neh ban. :no: :no:
    mmanam ooka gon kyl dkinne nha bn.. hrinm id nththm vaccine nthiwenna one.. mkd rataka purawasiyek kiynne eyaata id ekk thynne one... id ek nththm eyaa purawasiyek neweyi...

    ee adala minissu unth dhgnna one id ekk hdgnna... mmanam kynne methek jiwithe ee manussayint id ona thanwala id nthuwa wda krgnn udaw krpu aywa thma allala hire dnna one ehm krpu aya innvanm.. mkd without an id he/he is not a citizen anymore..

    anyway thiyena covis situation ekka ubt hora parakin hri kenaat widgnn labenna ktl wish krnv.... eth mge adhsanam araka rate id nthi minissu gana
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,746
    113
    නීතිය අකුරට ලොරි ටෝක් දෙන්නෙ උදේ වරුවෙ. ටිකක් හවස් වෙලා පොරට යන්න කියපන්. කට්ටිය හෙම්බත් වෙලා ඉන්නෙ. අයිඩී එක පුතාලගෙ ගෙදර දූගෙ ගෙදර වගේ බොරුවක් කියන්න කියලා, උපන් අවුරුද්ද මාසේට ගැලපෙන බොරු නොම්මරයක් උබ දීලා විද්දගන්න කියපන්. මේ රටේ ඔයිට වඩා අපරාද කරනවා.
     
    • Like
    Reactions: Ryan08

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    චන්දෙ දාන්නෙ කොහොමද?
    චන්දෙට ID එක අනිවාර්ය උනේ මේ ලගක ඉදන් බන්. අනික කොහොමත් චන්දෙ දානවත් යන්නෙ නෑ. මෙහෙම මිනිස්සු ඉතින් ඉන්න්ව ලංකාවෙ.
     
    • Like
    Reactions: dmsupun

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    අම්මෝ, වැඩේ හරි. දන්න PHI කෙනෙක්ට කියල හොර පාරෙන්, ID නම්බර් එකක් දාල වැඩෙ කරගත්ත. :rolleyes: (ඒ දාපු ID එක, වෙන එකෙක්ට තිබ්බොත් මොකද දන්නෙ නෑ වෙන්නෙ :ROFLMAO: )

    1st Dose එක හරි.

    2nd Dose එකට පලවෙනි එකේ කාර්ඩ් එක අරන් ගියාම ඇති වෙයි.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    anee manda ban lankawe minissunam. widinna puluwan. oya police eke entry ekak danna ID eka na kiyala saha onenam grama sewakagen letter ekak ganna. eka aran giyahama widinawa.