මග දිගට ජනකතා - ඩී.පී වික්‍රමසිංහ
මගදිගට ජනකතා නම් වූ මෙම කෘති ද්විත්වය උඩරට, පහතරට, රජරට කේන්ද්‍ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්‍රවාද ඇසුරින් ලියවුවකි. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ.
මෙමෙ කෘතිය ලිවු ඩී.පී. වික්‍රමසිංහයන් වෘත්තියෙන් ගුරුවරයෙකි. ඔහු ඉගැන්වීම්...