එදා හෙළදිව PDF - රොබට් නොක්ස්
එදා හෙළදිව - රොබට් නොක්ස්
වර්ෂ 1660 දි කන්ද උඩරට දෙවන රාජසිංහ රජුගේ සිරකරුවෙකු වී වසර 19කුත් මස 01ක් හා දින 14ක් කන්ද උඩරට විසු ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් විසින් රචිත An Historical Relation Of The Island Ceylon නම් ග්‍රන්ථයේ සිංහල අනුවාදය එදා හෙළදිව නමින්...