අහම්බකාරක - ලියනගේ අමරකීර්ති
ජීවිතයේ අහම්බ එකිනෙක ඈඳී ඇත්තේ සොබාදහමේ එක්තරා ගුප්ත සැලසුමකට අනුව යයි සිතේ.
පොතෙහි මුල් භාගයෙහි නොනැසී පැවති නාට්යමය කතා රසය , පසුව කරලියට එන දේශපාලනය නිසාවෙන් මඳ්ක් හැකිලී යන බවක් මගේ ආධුනික මනසට හඟවයි. එහෙත් , මේ නම් කලකින් කියැවූ ඉතා සොඳුරු නවකතාවකැයි නොකියා...