යාලුවනේ මන් මේ Phone එක ගන්න ඉන්නේ.මේකට අලුතින් එන්න තියෙන Android OS එක (Ice Cream Sandwitch) දාන්න පුලුවන්ද?එහෙම දැම්ම කියල ෆොනේ එකට ප්‍රශ්නයක් වෙන්නේ නැ නේද?
තව ඒ Phone එකේ මොකුත් අව්ල් නැ නේද?android හින්ද ගන්න යන්නේ.
කස්ටිය පොඩි HELP එකක් දෙන්න.දන්නේ නැත්නම් BUMP එකක්වත් දන්නා.
:)