යාලුවනේ මගේ SLT connection එකේ හවසට Internet යන්න බෑ.පුදුම විදියට disconnect වෙනවා.හවස 5 ඉදන් 9.30 වෙනකන් ටමා වෙන්නේ.අනිත් වෙලාවල් වලට කිසි අව්ලක් නැතිව යන්න පුළුවන්.SLT එකෙට කිව්වම උන් කිව්වා Router එක check කරන්න කියල.අද උන් ඇවිත් බිත්තියේ ගහල තිබ්බ පොඩි පෙට්ටිය ඉවත් කරලා වෙන එකක් දාල...