උපත් පාලන කොපු,,,,
කොන්ඩම් යනු මොනවාද ? :baffled:
කොන්ඩම් යනු අනවශ්‍ය ගැබ් ගැනීම් සහ ලිංගිකව බෝ වන රෝග වලින් ආරක්ෂා වීමට ඇති ඉත සරල සහ පහසුම මගයි . මෙම කොන්ඩම් ලේටේක්ස් හෝ රබර් වලින් නිෂ්පාදනය කරනු ලැබේ .මුලිකවම කොන්ඩම් ආකාර දෙකකි
1. පුරුෂ උපත් පාලන කොපු
2. ස්ත්‍රී උපත්...