සිංහල කතාකරන Navigation System එකක්.....

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    සිංහල කතාකරන Navigation System එකක්.....

    මුලින්ම කියන්න ඕනෙ....
    මෙය Android සදහා පමනි.....

    319827_224080737699302_100002921321139_420328_1671811071_a.jpg


    අවශ්‍ය වෙන එව්වා බා ගන්න එහෙනම්.

    1. navitel.apk - http://www.mediafire.com/download.php?lo3xg2l306bpttr
    or
    - http://goo.gl/qmcAA

    2. Maps - http://www.mediafire.com/download.php?u0bgd1uczysf0gx
    3. voice - http://www.mediafire.com/download.php?aagb6pv1npn1wg3


    Maps සහ voice extract කිරිම සදහා 7zip අවශ්‍ය වෙ..
    http://www.7-zip.org/

    හරි දැන් පෝං එක අරගෙන
    navitel.apk එක මෙමරි කාර්ඩ් එකට කොපි කරගෙන install කොරන්න

    ඉන්ස්ටෝල් කරලා ඉවර නම් Done ඔබලා
    එතනින් අයින් වෙන්න..

    දැන් යන්න Menu එකෙ navitel කියන එක ඔබලා යන්න කො ඇප් එක ඇතුලට
    එපාර ඒවි එක එක එව්වා ok කරන්න හොදෙ
    Traffic Jams කියන එකට නම් ඔකෙ එකක් දෙන්න එපා

    අහ් මතක ඇතුව English තොරන් යන්න :D
    එනකොටම එන්නෙ Russia වලින්..

    හරි ඊට පස්සෙ මුකුත් map එකක් පෙන්වන එකක් නැ..
    (තාම මැප් දැම්මෙ නැ නෙ ඉතිං)

    ඊට පස්සෙ app එකෙන් exit වෙන්න ඕනෙ
    home Button එක ඔබලා නෙවෙ
    app එකෙ දකුනු පැත්තෙ පහල ඇති Menu කියලා ඒකෙ ඇති Exit අන්න එතනින් exit වෙන්න..

    හරි දැන් ගන්න කේබල් එක හයි කරන්න මැසිමට :D
    ඔන්න හයි කරාම ඉතිං මෙමරි කාර්ඩ් එක පෙන්වනවනෙ

    යන්න ඇතුලට
    ඒකෙ ඇති NavitelContent ෆෝල්ඩර් එකක් හැදිලා.

    එකෙ ඇතුලෙ ඇති
    Maps කියලා තව Folder එකක්
    අන්න ඒක ඇතුලට කොපි කරන්න මම දුන්න මැප් ටික :)
    (මතක ඇතුව Extract කරන්න Atlas කියන ෆොල්ඩර් එක පිටින්ම කොපි කරන්න හොදෙ)

    ඊට පස්සෙ NavitelContent කියන ෆොල්ඩරෙ ඇතුලෙ ඇති තව ෆොල්ඩර් එකක් Voices කියලා
    අන්න ඒක ඇතුලට අර Voice ෆොල්ඩර් එක extract කරලා කොපි කරන්න
    045B~[sinhala] shakila කියන ෆොල්ඩර් එක පිටින්ම කොපි කරන්න හොදෙ

    හරෙ වැඩෙ ඉවරො....

    දැන් ෆොන් එක අරං navitel ආපහු open කරන්න
    Map index වෙන්න ගනිවි

    ටික වෙලාවක් යාවි ඔන්න මැප් ටික හැදෙන්න (ඉවසන්න මිනිත්තු 5-7ක් වගෙ :D )

    දැන් GPS On කරලා බලන්න වැඩද කියලා

    අහ් අමතක උනා සිංහල කතා කරන විදිය කියන්න

    මෙන්න මෙහෙම හොදෙ
    menu>settings>Regional settings>voice ගිහින් සිංහල තොරලා දෙන්න :)

    (සල්ලි කැපෙන්නෙ නැතො මෙකට මොකද data භාවිතා වෙන්නෙ නැ gps විතරයි)










    source : FB - ThoppiYa