ඔව් .. මේ කතාව ඇත්ත . මොකද මම හදන්නෙත් පාරේ දාලගිය වල් බල්ලෝ .. උන්ට බේත්ගන්න ගිහාම .. ඕක හොඳට තේරෙනවා
එකට එන උන් බන් නෝමල් බල්ලෝ අරන් එන උන්ව ගණන් ගන්නේ නේ මචන් ..
උන් කතා කරන්නේ හෙන "පොෂ් බල්ලෝ අරන් එන උන් එක්ක විතරයි ලොල්
ගොඩක් උන්ට බලලව අරන් එන්න වාහනයක්වත් නෑ ත්‍රිවිල් වල එන්නේ බලලව...