ඩාවින්,බුදු දහම සහ නිරාගමික කල්ලි

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ඕක කෙලින්ම මේකට දීපු උත්තරේ නේ. එතකොට ඕක අදාල වෙන විෂය මොකද්ද

    හේතුවක් නැතුව පරීක්ෂණ කරන්නේ නෑනේ. උබ පරීක්ෂණ කියල අදහස් කරන්නේ මොනවාද
    ------ Post added on Dec 17, 2022 at 9:09 PM

    හේතුවක් ගැන මම කියල නෑනේ? උඹට හේතුවක් ඕනේ උනා කියල මට කරන්න දේකුත් නෑ. දැන්වත් වටේ නොයා උත්තර දීපන්කො ඉතින්.

    ඇයි බං මේක දැක්කේ නෑ වගේ හැන්ගේන්නේ? :rofl:

    කෝ ඉතින් තාම කිව්වේ නෑනේ පහන් දැල්ල අල්ලන පොඩි එකා නිරගමික බටහිර ගැත්තෙක්ද කියල :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හරි තේරුණා. ස්තූතියි
    9X97MoS.jpeg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    හේතුවක් ගැන මම කියල නෑනේ? උඹට හේතුවක් ඕනේ උනා කියල මට කරන්න දේකුත් නෑ. දැන්වත් වටේ නොයා උත්තර දීපන්කො ඉතින්.
    ඒක තමා අවුල උබ පරීක්ෂන කරන්න කිව්වට පරීක්ෂන කියන්නේ මොනවද දන්නේ නෑ නේ. හෙතුවක් නැතුව පරීක්ෂන මිනිස්සු කරන්නේ නෑ නේ. උබ මුලින් කිව්ව පරිස්කන, නිරික්ෂන නිගමන විධියට ඔය උදහරණය ගැලපෙන්නේ නෑ.

    උබ දන්න හේතුවක් නැතුව කරන පරීක්ෂණ වර්ගය මොකද්ද? අපි නං දන්න පරීක්ෂන කරන්නේම මොකක් හරි හේතුවකට.

    ඇයි බං මේක දැක්කේ නෑ වගේ හැන්ගේන්නේ? :rofl:

    කෝ ඉතින් තාම කිව්වේ නෑනේ පහන් දැල්ල අල්ලන පොඩි එකා නිරගමික බටහිර ගැත්තෙක්ද කියල :lol:

    පොඩි එකෙක් අල්ලාගෙන ගොඩ යන්න දගලන්නේ නතුව ඔය අමුතු පරීක්ෂන ජාතිය ගෙන කියපන්කෝ මුලින්ම.
    ------ Post added on Dec 18, 2022 at 6:25 AM

    සිරා ඈ :rolleyes2: . අර යට කියල තිබ්බ සූත්‍රය කියෙව්වම ආයෙ නෑ වගේ උනා
    ------ Post added on Dec 18, 2022 at 6:39 AM
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    සිරා ඈ :rolleyes2: . අර යට කියල තිබ්බ සූත්‍රය කියෙව්වම ආයෙ නෑ වගේ උනා

    චූලසුඤ්ඤත, මහාසුඤ්ඤත කියන සූත්‍ර දෙක කියවලා බලන්න. ඒවා හිදී බුදුරදුන් පැහැදිලිවම පෙන්වනවා ශූන්‍ය බව කෙසේ භාවිතා කරන්න ඕනෙද කියලා. එහිදී එක් සංකල්ප රාශියක් ගෙන ඒ එක් එක් සංකල්පය අත්දැකිය නොහැකි මොහොතේදී ඒ ඒ සංකල්පයෙන් ශූන්‍ය වෙන බව ප්‍රත්‍යක්ෂ විය යුතු බවයි බුදුන් අවධාරණය කරන්නෙ. එහෙම කරලා අවසානයේදී අපේ ආනුභූතිය "අත්මයකිනුත්" ශූන්‍ය බව පෙන්වීමෙන් තමා සූත්‍ර සමාප්ත වෙන්නෙ. එහෙම නැතිව "කිසිම අත්දැකීමක් නැති " අවස්ථාවක්(අත්‍යන්ත ශූන්‍යතාවක්, empty වෙනුවට emptyness එකක්) දිටුදැමියේ අත්විඳිය නොහැකි බවයි බුදුන් අනාවරණය කරන්නෙ.

    නමුත් මාධ්‍යමක සම්ප්‍රදාය විසින් මේක එතනින් එහාට අරන් ගියා යැයි සැලකෙනවා. මාධ්‍යමක සම්ප්‍රදාය පිලිබඳ ප්‍රසිද්ධ අර්ථකතනයක් තමා මාධ්‍යමිකයින් මේ ශූන්‍ය (empty) බව ශූන්‍යතාවක් ( අත්‍යන්ත, පරිපූර්ණ ශූන්‍යතාවයක්/emptyness) දක්වා දියුණු කර තාර්කික චින්තනයේ කෙළවරටම ගියා යැයි ප්‍රකාශ කිරීම. ඒ කියන්නෙ සියලු සංකල්ප බිඳ දමමින් ශූන්‍යතාවයම පරම සත්‍යක් කියන තැනට ඔසවා තැබුවා කියලා සරලව ගන්න පුලුවන්. මේ ප්‍රයන්තය සමහර පුහුදූන් මිනිසුන් වැරදියට අල්වා ගන්න පුලුවන්. මොකද පවතින්නේ අත්‍යන්ත ශූන්‍යතාවයක් පමණක් නම්, කෝ එතන ක්‍රියාවාදී, කර්මවාදී, විරියවාදී වීමට අවස්ථාවක් ? තර්කයෙන් ඕක දන්නවා නම් එයා තමා එන්ලයිට්න්ඩ් කියලා කතාකරන්න පුළුවන්. ඔය මෑත කාලීන බිහිවුන බොහොමයක් ධර්ම විකෘති කරන භික්ෂූන් උනත් මේ චින්තනයේ ඉන්නවා මට නිරීක්ෂණය වෙලා තියනවා. අපේ එලකිරි රෙසිඩන්ට් ගුරුජී පරමහම්ස එම්අයිඕඑස් උනත් ඔය භික්ශූන්ගෙන් ඉන්ෆ්ලුවන්ස් වෙලා "ඔක්කොම මායාවක්, මායාවෙන් ගැලවෙන්න" කිය කියා යන්නවායි කියලයි මගෙ අවබෝධය.

    අලගද්දූපම සූත්‍රයේ උනත් "අන්තරයාක ධර්ම අන්තරයාක නැතැයි" අරිට්ඨ භික්ෂුව හිතුවේ ඉහත වගේ අතිධාවනකාරී චින්තනයක් නිසා විය හැකියි කියන එකත් ඒ සූත්‍රයට දෙන එක් විවරණයක අඩංගුයි. එතනදි බුදුන් කියනවා ධර්මයේ "වචනාර්ථය" පමණක් අරගෙන තර්ක කරමින් වාද කරමින් යනවා ඇරෙන්න නොඇලී සිටීමට ඒ ධර්මය භාවිතා කරන්නෙ නැහැ කියලා. ඒක හරියට සර්පයෙකුගේ නැට්ටෙන් ඇල්ලුවා වගේ කියලයි බුදුන් කියන්නෙ. ධර්මය ඉගෙන ගෙන තියනවා. නමුත් ප්‍රායෝගිකව ඒ ධර්මයේ හැසිරෙන්නෙ නැහැ. මෙතනදි තමා බුදුන් ධර්මයත් එගොඩ වීමෙන් පසු අත්හැරිය යුතු පාරුවක් විදිහට සලකන්න කියලා භික්ෂූන්ට උපදෙස් දෙන්නෙ.

    Edited - typo
     
    Last edited:
    • Like
    Reactions: S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    චූලසුඤ්ඤත, මහාසුඤ්ඤත කියන සූත්‍ර දෙක කියවලා බලන්න. ඒවා හිදී බුදුරදුන් පැහැදිලිවම පෙන්වනවා ශූන්‍ය බව කෙසේ භාවිතා කරන්න ඕනෙද කියලා. එහිදී එක් සංකල්ප රාශියක් ගෙන ඒ එක් එක් සංකල්පය අත්දැකිය නොහැකි මොහොතේදී ඒ ඒ සංකල්පයෙන් ශූන්‍ය වෙන බව ප්‍රත්‍යක්ෂ විය යුතු බවයි බුදුන් අවධාරණය කරන්නෙ. එහෙම කරලා අවසානයේදී අපේ ආනුභූතිය "අත්මයකිනුත්" ශූන්‍ය බව පෙන්වීමෙන් තමා සූත්‍ර සමාප්ත වෙන්නෙ. එහෙම නැතිව "කිසිම අත්දැකීමක් නැති " අවස්ථාවක්(අත්‍යන්ත ශූන්‍යතාවක්, empty වෙනුවට emptyness එකක්) දිටුදැමියේ අත්විඳිය නොහැකි බවයි බුදුන් අනාවරණය කරන්නෙ.

    නමුත් මාධ්‍යමික සම්ප්‍රදාය විසින් මේක එතනින් එහාට අරන් ගියා යැයි සැලකෙනවා. මාධ්‍යමික සම්ප්‍රදාය පිලිබඳ ප්‍රසිද්ධ අර්ථකතනයක් තමා මාධ්‍යමකයින් මේ ශූන්‍ය (empty) බව ශූන්‍යතාවක් ( අත්‍යන්ත, පරිපූර්ණ ශූන්‍යතාවයක්/emptyness) දක්වා දියුණු කර තාර්කික චින්තනයේ කෙළවරටම ගියා යැයි ප්‍රකාශ කිරීම. ඒ කියන්නෙ සියලු සංකල්ප බිඳ දමමින් ශූන්‍යතාවයම පරම සත්‍යක් කියන තැනට ඔසවා තැබුවා කියලා සරලව ගන්න පුලුවන්. මේ ප්‍රයන්තය සමහර පුහුදූන් මිනිසුන් වැරදියට අල්වා ගන්න පුලුවන්. මොකද පවතින්නේ අත්‍යන්ත ශූන්‍යතාවයක් පමණක් නම්, කෝ එතන ක්‍රියාවාදී, කර්මවාදී, විරියවාදී වීමට අවස්ථාවක් ? තර්කයෙන් ඕක දන්නවා නම් එයා තමා එන්ලයිට්න්ඩ් කියලා කතාකරන්න පුළුවන්. ඔය මෑත කාලීන බිහිවුන බොහොමයක් ධර්ම විකෘති කරන භික්ෂූන් උනත් මේ චින්තනයේ ඉන්නවා මට නිරීක්ෂණය වෙලා තියනවා. අපේ එලකිරි රෙසිඩන්ට් ගුරුජී පරමහම්ස එම්අයිඕඑස් උනත් ඔය භික්ශූන්ගෙන් ඉන්ෆ්ලුවන්ස් වෙලා "ඔක්කොම මායාවක්, මායාවෙන් ගැලවෙන්න" කිය කියා යන්නවායි කියලයි මගෙ අවබෝධය.

    අලගද්දූපම සූත්‍රයේ උනත් "අන්තරයාක ධර්ම අන්තරයාක නැතැයි" අරිට්ඨ භික්ෂුව හිතුවේ ඉහත වගේ අතිධාවනකාරී චින්තනයක් නිසා විය හැකියි කියන එකත් ඒ සූත්‍රයට දෙන එක් විවරණයක අඩංගුයි. එතනදි බුදුන් කියනවා ධර්මයේ "වචනාර්ථය" පමණක් අරගෙන තර්ක කරමින් වාද කරමින් යනවා ඇරෙන්න නොඇලී සිටීමට ඒ ධර්මය භාවිතා කරන්නෙ නැහැ කියලා. ඒක හරියට සර්පයෙකුගේ නැට්ටෙන් ඇල්ලුවා වගේ කියලයි බුදුන් කියන්නෙ. ධර්මය ඉගෙන ගෙන තියනවා. නමුත් ප්‍රායෝගිකව ඒ ධර්මයේ හැසිරෙන්නෙ නැහැ. මෙතනදි තමා බුදුන් ධර්මයත් එගොඩ වීමෙන් පසු අත්හැරිය යුතු පාරුවක් විදිහට සලකන්න කියලා භික්ෂූන්ට උපදෙස් දෙන්නෙ.
    ස්තූතියි මේක අලුත් කොටසක් මට අහු වෙලා තිබ්බ නැති. තව බලන්නන්.

    සර්පයාගේ උදාහරණයයි පාරුවයි ගැන අහලා තිබ්බත් වෙන හැටි දැනගෙන හිටියේ නෑ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ඒක තමා අවුල උබ පරීක්ෂන කරන්න කිව්වට පරීක්ෂන කියන්නේ මොනවද දන්නේ නෑ නේ. හෙතුවක් නැතුව පරීක්ෂන මිනිස්සු කරන්නේ නෑ නේ. උබ මුලින් කිව්ව පරිස්කන, නිරික්ෂන නිගමන විධියට ඔය උදහරණය ගැලපෙන්නේ නෑ.

    උබ දන්න හේතුවක් නැතුව කරන පරීක්ෂණ වර්ගය මොකද්ද? අපි නං දන්න පරීක්ෂන කරන්නේම මොකක් හරි හේතුවකට.

    පොඩි එකෙක් අල්ලාගෙන ගොඩ යන්න දගලන්නේ නතුව ඔය අමුතු පරීක්ෂන ජාතිය ගෙන කියපන්කෝ මුලින්ම.
    ------ Post added on Dec 18, 2022 at 6:25 AM

    උඹනේ එහෙම කියන්නේ? මම මොකටද උඹ කියන ඒවාට සාක්ෂි අරන් එන්නේ?

    අනේ බං වටේ යන්නේ නැතුව කෙලින් උත්තර දෙන්න ඔච්චර අමාරුද? උඹ ඇහුව දෙයක් ඒ විශයෙන් නැතුව ඔප්පු කරන්නේ කොහොමා කියල. මම කිව්වා පරීක්ෂණ නිරෙක්ෂණ නිගමන මගින් කියල. එතකොට උඹ තමයි කිව්වේ ඒක විද්‍යාත්මක පරීක්ෂණයක් කියල.

    එහෙනන් මගෙ උත්තරේ හරිනෙ. කරල තියෙන්නෙ විද්‍යාත්මක පරීක්ෂණයක්නෙ.

    ඕක අත ඇරල දාල කියපන්කො වෙන විශයක දෙයක් ඔප්පු කරගන්න තවත් විශයක දෙයක් පාවිච්චි කරන හැටි.

    දැන් උබට ඕක ගැන තියෙන්නෙත් විශ්වාසයක්ද? මට නන් එහෙම විශ්වාසයක් නෑ කවුරු ගැනවත්

    දැන් එහෙනම් මට කියපන් අර පොඩි එකා දැල්ල අල්ලලා බලන එකත් විද්‍යාත්මක පරීක්ෂණයක්ද කියල

    සරලව ඔච්චරයි කතාව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    උඹනේ එහෙම කියන්නේ? මම මොකටද උඹ කියන ඒවාට සාක්ෂි අරන් එන්නේ?

    අනේ බං වටේ යන්නේ නැතුව කෙලින් උත්තර දෙන්න ඔච්චර අමාරුද? උඹ ඇහුව දෙයක් ඒ විශයෙන් නැතුව ඔප්පු කරන්නේ කොහොමා කියල. මම කිව්වා පරීක්ෂණ නිරෙක්ෂණ නිගමන මගින් කියල.
    මොනවද බන් ඒ පරීක්ෂණ හේතුවක් නැතුව කරන 🤭
    දැන් එහෙනම් මට කියපන් අර පොඩි එකා දැල්ල අල්ලලා බලන එක
    ඕකෙ කෝ බන් පරීක්ෂණයක්
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මොනවද බන් ඒ පරීක්ෂණ හේතුවක් නැතුව කරන 🤭

    ඕකෙ කෝ බන් පරීක්ෂණයක්
    උඹට හේතුවක් ඕනේ නම් උඹ හොයා ගනින් ඉතින් මම කියපු දෙයක් නෙවෙයිනේ?

    පරීක්ශනේ ඉතින් එක පාරකුත් කිව්වනේ ඇයි බං මේ එක තැන හිර වෙලා වගේ? :rofl:

    පරීක්ෂණය - දැල්ල අල්ලන එක
    නිරීක්ෂණය - අත පිච්චෙන එක
    නිගමනය - ආපහු දැල්ල අල්ලන්න හොඳ නෑ කියන එක

    උඹ අහපු ප්‍රශ්නෙට උත්තර දුන්න. පරීක්ෂණ අරන් වචනෙන් වචනේ පැහැදිලි කරේ නැත්තම් උඹට තේරෙන්නේ නැති එක මගේ අව්ලක් නෙවෙයි :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    උඹට හේතුවක් ඕනේ නම් උඹ හොයා ගනින් ඉතින් මම කියපු දෙයක් නෙවෙයිනේ?
    උබ කියන්නෙ අලුත් පරීක්ෂණ ජාතියක් ගැනද එතකොට. මාත් ආසයි තව ඒ ගැන ඉගෙන ගන්න පොඩ්ඩක් පැහැදිලි කරපන්කො හේතුවක් නැතුව පරීක්ෂණ කරන හැටි.

    පරීක්ශනේ ඉතින් එක පාරකුත් කිව්වනේ ඇයි බං මේ එක තැන හිර වෙලා වගේ? :rofl:
    හිර වෙලා තමා උබෙන්ම තමා මුලින්ම ඇහුවෙ හේතුවක් නැතුව කරන පරීක්ෂණ ජාතියක් ගැන. දැන් සෑහෙන්න කන්ෆියුස් වෙලා ඉන්නෙ
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    උබ කියන්නෙ අලුත් පරීක්ෂණ ජාතියක් ගැනද එතකොට. මාත් ආසයි තව ඒ ගැන ඉගෙන ගන්න පොඩ්ඩක් පැහැදිලි කරපන්කො හේතුවක් නැතුව පරීක්ෂණ කරන හැටි.

    හිර වෙලා තමා උබෙන්ම තමා මුලින්ම ඇහුවෙ හේතුවක් නැතුව කරන පරීක්ෂණ ජාතියක් ගැන. දැන් සෑහෙන්න කන්ෆියුස් වෙලා ඉන්නෙ
    හේතුව උඹ කැමති එකක් හිතාගනින්. උඹනේ ඉතින් හේතුවක් ඕනේ කියල අඬන්නේ

    දැන් කියපන්කො ඉතින් පොඩි එකා දැල්ල අල්ලන එක පරීෂණයක්ද කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    හේතුව උඹ කැමති එකක් හිතාගනින්. උඹනේ ඉතින් හේතුවක් ඕනේ කියල අඬන්නේ

    දැන් කියපන්කො ඉතින් පොඩි එකා දැල්ල අල්ලන එක පරීෂණයක්ද කියල
    උබ මේ පොඩි එකෙක් අල්ලගෙන කියන හේතුවක් නැතුව කරන පරීක්ෂන ජාතිය නං සිරියස්ලි මම දන්නේ නෑ.
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    උබ මේ පොඩි එකෙක් අල්ලගෙන කියන හේතුවක් නැතුව කරන පරීක්ෂන ජාතිය නං සිරියස්ලි මම දන්නේ නෑ.
    පරීක්ෂණ කියන්නේ ලැබ් එකක කෙමිකල් එකක් ටෙස්ට් ටියුබ් එකක දාල කරන ඒවම නෙවෙයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    පරීක්ෂණ කියන්නේ ලැබ් එකක කෙමිකල් එකක් ටෙස්ට් ටියුබ් එකක දාල කරන ඒවම නෙවෙයි
    ඒක හරි ඒත් හේතුවක් නැති පරීක්ෂන ගෙන අදහසක් නෑ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    උඹනේ ඉතින් හේතුවක් ඕනේ කියල අඬන්නේ

    දැන් කියපන්කො ඉතින් පොඩි එකා දැල්ල අල්ලන එක පරීෂණයක්ද කියල
    හේතුවක් නැතුව මිනිස්සු අඬනවද උට්‌ටෝ? උඹ හිතුවද උඹට වගේ අනිත් උන්ටත් පිස්සු කියලා?
    එහෙනම් උඹ කියපන් පොඩි එකා දැල්ල අල්ලන්නේ නැති එක පරීක්ෂණයක්ද කියල.
     
    • Like
    Reactions: S_M_S

    sachitha4444

    Active member
  • ඒ කතාව ඇත්ත. ජින්කි ජිකා උනාට H. නියන්ඩතාල් එක්ක H.S සේපියන් ජින්කි ජිකා දාන්න කොහෙන්ද මතු උනේ කියල අවුලක් තියනව. ඒක Known Gap එකක්. නියන්ඩතාල්ලගෙන් පස්සෙ එකපාරම එන්නෙ Sapien Sapien. ගැප් එක වැඩියි