ගෑනි බොරු කියනවා

Mallu

Junior member
  • Jun 23, 2022
    89
    62
    18
    ගෑනී බොරු කියල මාට්ටු බන් දවස් දෙකක්ම..තව මාට්ටු නොවුන ඒවත් ඇති ශුවර් එකටම. වටේ යන සීන් නෙමෙයි...(ඒකි එහෙම නැහැ...ඒත් එහෙම නැහැ කියල හිතන් ඉන්න උන් තමයි ශුවර් නැත්තේ)
    මාට්ටු උන දේවල්
    1 වේස බඩුවක් ඉන්නවා බාප්පගේ දුව එකී එක්ක වැඩිය කතා එපා කියද්දි එකී එක්ක කතාවට යෑම..යාලුවෙලා ඉද්දී ඔකී මේ සම්බන්ධය කඩන්න මයි ට්‍රයි කලේ එකිගේ ඉස්කෝලේ යාලුවෝ දෙන්නෙක් එක්ක මම යාලුවෙලා හිටිය නිසා..අනික එකීට ජෙලස්..ඒකත් මම ඉද්දී බාප්පගේ දුව එක්ක ෆෝන් කෝල්ස් ගන්නේ නැහැ..එකීත් මම ඉන්නවද අහල කතා කරන්නේ..මට ඒක සෙට් නැහැ. එපා කිව්වනම් එපා.

    2 මට කියන්නේ නැතුව පුතාවත් එක්කගෙන අම්මයි නංගී වයිෆුයි එලියට ගිහින්..හිතමු one gallface වගේ තැනකට.. මම වැඩ..ඒ වෙලාවට මම සාමාන්‍යයෙන් කෝල්ස් ගන්නේ නෑ..එදා ගත්තා...video call එකෙන් අතේ මාට්ටු.
    මට දැන් මේකී මොනා කරත් බොරු කියනවා කියල තමයි හිතන්නේ..හිතන්නේ නෙමෙයි එහෙම තමයි..පොඩි පොඩි දේවල් ඔහොම කරනව නම් අනික් ඒවා ගැන ශුවර් කරන්න අමාරුයි..මට දැන් ඕන මෙයාව ෆුල් track කරන්න..දැනට google account එක මාර්ගයෙන් live location balanawa..mata whatsapp app imo msg බලාගන්න විදියක් තියනවා නම් කියන්න...මට ඕන evidence විතරයි..එකී වෙන මිනියෙක් එක්ක බුදියගත්තත් මට වැඩක් නෑ...පුතා ගැන හිතල අල්ලන් ඉන්නවා..ආයේ මොකටද බන් ෆේක් එකවුන්ට්..රියල් එකෙන්ම දැම්මා.
    යුරෝපෙ ජීවත්වෙද්දී ඒ සිස්ටම් එකට ලංකාවේ වගේ ගෑනිව අල්ලේ තියාගන්න බැහැ..ඒකත් පිලිගන්නවා..ඒත් බොරු කියන්න හේතුවක් නැහැ.ඇත්ත කිව්වානම් ඕන මගුලක්..මට හිතන්නේ මේක එන්නේ ලේ වලින්...නැන්දම්මත් එහෙමයි...වෙන පිරිමි කේස් නැහැ..ඒත් හිතාගන්න බැරි විදියට පොඩි පොඩි දේවල් බොරු කරනවා වයිෆ් ගේ තාත්තට..පුදුම ගෑනු
    බොරු කියන පුරුද්දක් තියෙන සෙට් එකක් ඉන්නවා බං. කටිං බොරු පනිනව උන්ගෙ. උඹ කඩාගෙන පනින්නෙ නැතුව අහපං ඇයි බොරු කරේ කියලා. Calm කතා කරපං යකා ඇවිස්සුනත්. මොකද එතකොට ඇත්ත දැනගන්න පුලුවං . Fix කරන්න පුලුවං හේතුවක්නං අපරදෙ රන්ඩු වෙන්නෙ. Eg. විදියට උඹ අරක කරන්න එපා මේක කරන්න එපා කියන එක එකිට කොහොම දැනෙනවද බලපං. උඹ ලා යාලු වෙන කාලෙ කොක්ක දැම්ම එකෙක් එක්ක දැං කතා කරන්න තියාගත්ටම හෙන ගහනවද බං. අනික ඒකත් ගෑනු පරානයක්නෙ. උඹ toxic නොවී ඉදපං. ලකේ ප# වගේ රටක මිනිහා දුරක ඉන්නවා කියන්නෙ ලේසි නෑ බං. කා එක්ක හරි ලමයා එක්ක සතුටිං ඉන්නවනං අවලමේ නොයන තාක් ඒව ගැන සාදාරනව හිතපං. ඇහැගහගෙන හිටපං. බොරුව accept කරන්න එපා
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    යකො...... ඕක මානසික ප්‍රශ්නයක්.....
    ඔවට උත්තර මේකේ නෑ..... ඩොකෙක් හම්බවෙලා බෙහෙත් ගනින්... නැත්තං.... Wife ව අමතක කරලා කොල්ලො ගහපන්.....
     
    • Haha
    Reactions: gihand4r

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    මේකෙ ගොඩක් අය එක එක පැති වලින් Response කරලා තියෙනවා. උබ රටක ඉන්න නිසා (මට තේරුනෙ Wife ලංකාවෙ උබ වෙන රටක වගේ) මේක ටිකක් එක පාරට විසදගන්න අමාරුයි . මට හිතෙන විදියට හොදමදේ තමයි මේකට Specialized කෙනෙක් ගෙන් උපදෙස් ගන්න එක. මුලින් උබ ගිහින් විස්තරේ කියපං, සමහරවිට උබගෙ වැරදිත් තියෙන්න පුලුවන්. උබ මෙකෙන් ගොඩ එනකම් Wife එක්ක සමාදානෙන් ඉන්න Try එකක් දියං. ගොඩ ගන්න Try එකක් දීලා අත අරින එක වෙනම දෙයක්, Try එකක් නොදී අත අරින එක නම් කරන්න එපා කියලා තමයි මට නම් හිතෙන්නෙ.
     
    • Like
    Reactions: King kekille

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මචන් වයිෆ් කියල උබේ බූදලයක් නෙමේ. දැන් පලවෙනි සිද්දිය ගනින්කො. උබට අයිතියක් නෑ 'මම කිවුවොත් කිවුව කතා කරන්න එපා' කියන්න. උබ කියන්න ඕනෙ ඔය කෙල්ල බාල්දි පෙරලන කෙල්ලෙක් ඒක හින්ද කතාව අඩු කරන්න බලන්න කියල. එහෙම නැතුව වයිෆ්ට විධාන දෙන්න බෑ උබට.

    අනික උබ ඔහොම judgemental සහ controlling උනාම කොහොමත් වයිෆ් උබට මුකුත් කියන්නෙ නෑ. හොරෙන් උබ නැති වෙලේට කෝල් ගන්නෙ, හොරෙන් ගමන් යන්නෙ ඒකයි. මොකෝ උබට ඒවා කියල ප්‍රශ්න ඇති කරගන්නවට වඩා ලේසියි උබට හොරෙන් කරන දෙයක් කරන එක කියල වයිෆ් හිතන්න ගන්නව.

    අනික ඉතින් ඔහොම හැමදේම judge කරන්න control කරන්න ගියාම උබ කියන දේවල් වල value එක අඩු වෙනව. උබ දෙයක් එපා කියන්නෙ control කරන්නෙ critical ම වෙලාවක විතරනන් වයිෆ් කොහොමත් උබෙන් දෙයක් කරන්න කලින් අහනව උපදෙසක් ගන්න.

    දැන් උබ ෆෝන් එකට apps දාගෙන evidence හොයන්න යන එකත් පට්ට පජාත වැඩක් බන්. උබ හිතල බලපන්කො උබ දැන් මොකට evidence ද ඔය හොයන්නෙ කියල. උබට අඩුම clue එකක්වත් නෑ මොකක් ගැනද කියල. අනික ඕක වයිෆ්ට අහු උනොත් ආයෙ වයිෆ් ඉතින් උබව ගනන් ගන්නෙම නැතුව යනව.
    වයිපරෙ මිනිහාගෙ බුදලෙයක් නෙවි නම් - මිනිහා වයිපරෙගෙ බුදලෙයක් නෙවි නම් - විවාහය කියන්නෙ අහවල් රෙද්දක්ද යකො! උබ පොන්නයෙක් නොවැ, අලුත් රොන්ග් ගේනරෙටර් එකෙ පින්ස් කතා ඔවා!

    නරක ආස්‍රය! ආයි එ ගැන කතා දෙකක් නැහැ, මාත් ඔය සින් එකට මුන දුන්නා, දැන් ඉන්නව ගැනු සෙට් එකක් ගෙදර වැඩ කරන්න ඔන නෑ, එවා මිනිස්සු දාල කරගන්න, ආදි එකි මෙකි නොකි පොශ් මාන්සිකෙට ආපු සෙට් එකක්, උන් එක්ක සෙට් උනොත් සදා සොත්ති.

    ගැනි උබෙ බුදලෙයක්, මුන් කියන එවා අහන්න එපා, එවා දිවුරල ප්‍රකාස කරනවා නෙද? එ වගෙම උබත් එකිගෙ බුදලෙයක්, එක නිසාක්තා කරල විසද ගනින්,,

    ඉතිං කියලා යන්නත් ඒක Emergency යක් නෙවෙයිනේ බං. වදපු අම්මයි ඉපදුන දවසේ ඉදන් දන්න සහෝදරියයි තමන්ගේ පුතයි එක්ක එළියට යන්න උබෙන් කෝල් කරලා අහන්න ඕනද??? ඔන්න උබ ගෙදර ඉද්දි ගෑණි කියන්නේ නැතුව එළියට බැහැලා ගියානම් ඒක වැරදියි.අනේ මන්දා බං උබ වගේ මිනිහෙක් එක්ක පවුල් කාලා නිකන් ඉන්නේ නැතුව තව ළමයෙකුත් හදපු ඒ ගෑණිට වෙනම

    සම්මානයක් දෙන්න ඕන. උබලා ටයි දාලා කලිසම් ඇදලා ස්මාට් ෆෝන් පාවිච්චි කරලා හිටියට අදහස් වලින් ඉන්නේ එඩේර යුගයටත් එ
    උබ පින්පියෙක් නෙද?
    ------ Post added on Apr 18, 2023 at 10:25 AM
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මේකේ ගොඩක් කොමන්ට් කරන උන් අර 2000න් පස්සේ ඉපදුණ උන් වගේ ගෑණි වටේ ගියාට කමක් නෑ උඹත් පලයං වගේ කථා කියන්නේ..ඒ වුනාට මේක ඊට වඩා සංකීර්ණ ප්‍රශ්ණයක්..විවාහය තමා තමන්ට නොදැනුවත්ව මිනිහෙක්ට වරදින්න පුළුවන් ඵකම තැන.ගන්න ගෑණි හොඳ වුනොත් හොඳයි නරක් වුනොත් ජීව්තේම අපායක් වෙනවා.ලංකාවේ ගෑණු විශේෂයෙන් පට්ටම මෝඩ අාත්මාර්ථකාමී ජාතියක්..හුළගත් අැති වෙනස් වෙන්න.ඒ වගේ ගෑණුන්ට නීති නොදා උඹට ඕන දෙයක් කරගනින් කියනව කියන්නේ මිනිහා පොන්නයා වෙන ඵක..තමන්ගේ හොර මිනිහා ඵක්ක ඵකතු වෙලා තමන්ගෙම මිනිහව මරපු කේස් ලංකාවේ ඕන තරම් තියෙනව..ඒක නිසා මේවගේ දේවල් පොඩියට ගන්න බෑ..පොඩි පොඩි දේවල් කරලා තමා ලොකු දේවල් කරන්න යන්නේ..තමන්ගේ බැඳපු මිනිහා ඵක්ක ඵක අැඳේ බුදියලා,ඵකට කාල බීලා ඒ මිනිහටම බොරු කියනව කියන්නේ ඒ ගෑණි හොඳ ගෑණියෙක්‍ නෙමෙයි..ඔය වගේ ගෑණු තමා ඉස්සරහට අර වගේ දේවලුත් කරන්නේ..ඵක්කෝ උන්ව හදාගන්න ඕන නැත්නම් අයින් කරන්න ඕන.

    මට නම් වයිෆ් කෙනෙක් නෑ මොකද මම හොඳටම දන්නවා දැන් ඉන්න ලංකාවේ ගෑණුන්ගේ හැටි ඒක නිසා මම නම් උන්ව කරේ ඵල්ලගන්නේ නෑ..උඹත් බොරු කියනවනම් වයිෆ්ට කමක් නෑ ඉතිං ඵයත් බොරු කිව්වට..
    ඒක හරි..

    උඹ නම් සුපිරි ඒ කතාව

    ගෑ නි වටේ යන්න ගියොත් මිනිස්සු වගේ නෙවි උන් දෙන්නේ වැඩියෙන්ම හයියෙන් ගහන එකාට

    ඒ කියන්නේ වැඩක් පලක් නොකර නිකන් ඉන්න රස්තියාදු කාරයෙකුට

    නැත්නම් දානේ
    කාල
    නිදා ගන්න ගනයෙකුට

    උන් දවසට 16 වතාවක් ගහනවලු

    ගෑනි නම් ආයේ පස්ස බලන්නේ නැහැ

    මම දන්නා සල්ලි තියන ගෑනු ඔක්කොම පන්සල් වටා කැරකෙනවා
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ගෑනී බොරු කියල මාට්ටු බන් දවස් දෙකක්ම..තව මාට්ටු නොවුන ඒවත් ඇති ශුවර් එකටම. වටේ යන සීන් නෙමෙයි...(ඒකි එහෙම නැහැ...ඒත් එහෙම නැහැ කියල හිතන් ඉන්න උන් තමයි ශුවර් නැත්තේ)
    මාට්ටු උන දේවල්
    1 වේස බඩුවක් ඉන්නවා බාප්පගේ දුව එකී එක්ක වැඩිය කතා එපා කියද්දි එකී එක්ක කතාවට යෑම..යාලුවෙලා ඉද්දී ඔකී මේ සම්බන්ධය කඩන්න මයි ට්‍රයි කලේ එකිගේ ඉස්කෝලේ යාලුවෝ දෙන්නෙක් එක්ක මම යාලුවෙලා හිටිය නිසා..අනික එකීට ජෙලස්..ඒකත් මම ඉද්දී බාප්පගේ දුව එක්ක ෆෝන් කෝල්ස් ගන්නේ නැහැ..එකීත් මම ඉන්නවද අහල කතා කරන්නේ..මට ඒක සෙට් නැහැ. එපා කිව්වනම් එපා.

    2 මට කියන්නේ නැතුව පුතාවත් එක්කගෙන අම්මයි නංගී වයිෆුයි එලියට ගිහින්..හිතමු one gallface වගේ තැනකට.. මම වැඩ..ඒ වෙලාවට මම සාමාන්‍යයෙන් කෝල්ස් ගන්නේ නෑ..එදා ගත්තා...video call එකෙන් අතේ මාට්ටු.
    මට දැන් මේකී මොනා කරත් බොරු කියනවා කියල තමයි හිතන්නේ..හිතන්නේ නෙමෙයි එහෙම තමයි..පොඩි පොඩි දේවල් ඔහොම කරනව නම් අනික් ඒවා ගැන ශුවර් කරන්න අමාරුයි..මට දැන් ඕන මෙයාව ෆුල් track කරන්න..දැනට google account එක මාර්ගයෙන් live location balanawa..mata whatsapp app imo msg බලාගන්න විදියක් තියනවා නම් කියන්න...මට ඕන evidence විතරයි..එකී වෙන මිනියෙක් එක්ක බුදියගත්තත් මට වැඩක් නෑ...පුතා ගැන හිතල අල්ලන් ඉන්නවා..ආයේ මොකටද බන් ෆේක් එකවුන්ට්..රියල් එකෙන්ම දැම්මා.
    යුරෝපෙ ජීවත්වෙද්දී ඒ සිස්ටම් එකට ලංකාවේ වගේ ගෑනිව අල්ලේ තියාගන්න බැහැ..ඒකත් පිලිගන්නවා..ඒත් බොරු කියන්න හේතුවක් නැහැ.ඇත්ත කිව්වානම් ඕන මගුලක්..මට හිතන්නේ මේක එන්නේ ලේ වලින්...නැන්දම්මත් එහෙමයි...වෙන පිරිමි කේස් නැහැ..ඒත් හිතාගන්න බැරි විදියට පොඩි පොඩි දේවල් බොරු කරනවා වයිෆ් ගේ තාත්තට..පුදුම ගෑනු
    ගැණු ගෙදර බැඳලා දාල
    ගේට්ටුවට දම් වැලක් දාල
    වත්ත වටේ සිසිටිවී දාල
    ඉන්න
    සුභ අනාගතයක් ඔබට
     
    • Like
    Reactions: King kekille

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වයිෆ්ට නිදහසෙ ඉන්න දිපන් කියන උන් ඔක්කොම බඩු කාරෙයො, උන්ගෙ ගැනුත් වටෙ යනවා, උනුත් වටෙ යනවා, රැට ගෙදර ඇවිල්ල නිදාගෙන උදෙට ආයෙ වටෙ යනවා, සරලයි, :LOL: :LOL: :LOL:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    umba godak controlling wage yanna ahuwoth umba eka eka ewa kiyana nisa thamai kiyanne anthuwa yanne. umba wenas une nathnam wena ekek set karan hukan awa wad dawasak yanna nodee.
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    ගෑනී බොරු කියල මාට්ටු බන් දවස් දෙකක්ම..තව මාට්ටු නොවුන ඒවත් ඇති ශුවර් එකටම. වටේ යන සීන් නෙමෙයි...(ඒකි එහෙම නැහැ...ඒත් එහෙම නැහැ කියල හිතන් ඉන්න උන් තමයි ශුවර් නැත්තේ)
    මාට්ටු උන දේවල්
    1 වේස බඩුවක් ඉන්නවා බාප්පගේ දුව එකී එක්ක වැඩිය කතා එපා කියද්දි එකී එක්ක කතාවට යෑම..යාලුවෙලා ඉද්දී ඔකී මේ සම්බන්ධය කඩන්න මයි ට්‍රයි කලේ එකිගේ ඉස්කෝලේ යාලුවෝ දෙන්නෙක් එක්ක මම යාලුවෙලා හිටිය නිසා..අනික එකීට ජෙලස්..ඒකත් මම ඉද්දී බාප්පගේ දුව එක්ක ෆෝන් කෝල්ස් ගන්නේ නැහැ..එකීත් මම ඉන්නවද අහල කතා කරන්නේ..මට ඒක සෙට් නැහැ. එපා කිව්වනම් එපා.

    2 මට කියන්නේ නැතුව පුතාවත් එක්කගෙන අම්මයි නංගී වයිෆුයි එලියට ගිහින්..හිතමු one gallface වගේ තැනකට.. මම වැඩ..ඒ වෙලාවට මම සාමාන්‍යයෙන් කෝල්ස් ගන්නේ නෑ..එදා ගත්තා...video call එකෙන් අතේ මාට්ටු.
    මට දැන් මේකී මොනා කරත් බොරු කියනවා කියල තමයි හිතන්නේ..හිතන්නේ නෙමෙයි එහෙම තමයි..පොඩි පොඩි දේවල් ඔහොම කරනව නම් අනික් ඒවා ගැන ශුවර් කරන්න අමාරුයි..මට දැන් ඕන මෙයාව ෆුල් track කරන්න..දැනට google account එක මාර්ගයෙන් live location balanawa..mata whatsapp app imo msg බලාගන්න විදියක් තියනවා නම් කියන්න...මට ඕන evidence විතරයි..එකී වෙන මිනියෙක් එක්ක බුදියගත්තත් මට වැඩක් නෑ...පුතා ගැන හිතල අල්ලන් ඉන්නවා..ආයේ මොකටද බන් ෆේක් එකවුන්ට්..රියල් එකෙන්ම දැම්මා.
    යුරෝපෙ ජීවත්වෙද්දී ඒ සිස්ටම් එකට ලංකාවේ වගේ ගෑනිව අල්ලේ තියාගන්න බැහැ..ඒකත් පිලිගන්නවා..ඒත් බොරු කියන්න හේතුවක් නැහැ.ඇත්ත කිව්වානම් ඕන මගුලක්..මට හිතන්නේ මේක එන්නේ ලේ වලින්...නැන්දම්මත් එහෙමයි...වෙන පිරිමි කේස් නැහැ..ඒත් හිතාගන්න බැරි විදියට පොඩි පොඩි දේවල් බොරු කරනවා වයිෆ් ගේ තාත්තට..පුදුම ගෑනු
    මචන් උඹ රටද ඉන්නේ?
     
    • Like
    Reactions: King kekille

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ළමයි පොඩ්ඩක් ශේප් කරගෙන ඔය ගෙදරින් පොඩ්ඩක් එලියට ගිහින් රිලැක්ස් වෙලා එන්න කිව්වට යන්නැති එක තම්‍යි මේ මට නම් තියෙන අවුල :ROFLMAO: . පරිස්සමින් ගිහින් එනව නම් මොනවද බන්. ඔය වගේ සැක කරන එව්වගෙන්තමයිඕනවට වඩා සැකය පටන් අරන් විනාස වෙන්න පටන් ගන්නෙ
     
    pasindubuddhika

    Junior member
  • Jul 14, 2021
    28
    30
    13
    දැන් උබ ෆෝන් එකට apps දාගෙන evidence හොයන්න යන එකත් පට්ට පජාත වැඩක් බන්. උබ හිතල බලපන්කො උබ දැන් මොකට evidence ද ඔය හොයන්නෙ කියල. උබට අඩුම clue එකක්වත් නෑ මොකක් ගැනද කියල. අනික ඕක වයිෆ්ට අහු උනොත් ආයෙ වයිෆ් ඉතින් උබව ගනන් ගන්නෙම නැතුව යනව.
    well said... niyamatama kiyala thiyanawa... mu nethi una purusha adhipathya balen ganna hadanawa... okkotama kalin attitudes hada ganin ubage..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    කසාදය කියන්නෙ විශ්වාසය කියල හිතන ගොනෙක් නොවෙමි. ඒත් උබ මෙතන ටිකක් තදට ඉන්න ගිහින් තියෙනවා. ඒක උබේ වරදක්. තමන්ට පාලනය කරන්න පුළුවන් දේවල් විතරක් පාලනය කරන්න. බැරි දේවල් පාලනය කරන්න මහන්සි වෙන්න එපා. තොරතුරු දැනගන්න ඕනේ නම් ෆෝන් එක ස්පයි කරන්න. කියන බොරු සේරම මීටරෙන් දැනගෙන රෑට සේරම අල්ලලා රිදෙන්න උකන්න.
     
    මිනිස්සුන්ගේ මනස තමයි මේ හැම එක්කකටම මුල

    ගෑණි කැත වැඩක් කරාම ලොකු වෙනවා වැඩියි

    එකෙන්ම ගෑණි මට්ටු වෙනවා natural cycle
     
    • Like
    Reactions: ruchira55

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    මට කියන්නේ නැතුව පුතාවත් එක්කගෙන අම්මයි නංගී වයිෆුයි එලියට ගිහින්.

    eliyata yana hama parama ubata kiyala yanna oneda bn ? :baffled:
    Ow yako u minihane. Ekiyata yaddi minihata kiyala yanna bari mokad ?
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මේකෙ ගොඩක් අය එක එක පැති වලින් Response කරලා තියෙනවා. උබ රටක ඉන්න නිසා (මට තේරුනෙ Wife ලංකාවෙ උබ වෙන රටක වගේ) මේක ටිකක් එක පාරට විසදගන්න අමාරුයි . මට හිතෙන විදියට හොදමදේ තමයි මේකට Specialized කෙනෙක් ගෙන් උපදෙස් ගන්න එක. මුලින් උබ ගිහින් විස්තරේ කියපං, සමහරවිට උබගෙ වැරදිත් තියෙන්න පුලුවන්. උබ මෙකෙන් ගොඩ එනකම් Wife එක්ක සමාදානෙන් ඉන්න Try එකක් දියං. ගොඩ ගන්න Try එකක් දීලා අත අරින එක වෙනම දෙයක්, Try එකක් නොදී අත අරින එක නම් කරන්න එපා කියලා තමයි මට නම් හිතෙන්නෙ.
    අපි ඔක්කොම ඉන්නේ එකම රටේ බන්.. ඔස්ට්‍රිය..මේ අලුත් වට්සැප් ෆීචර් එකෙන් ලින්ක් කරන් ඉන්නේ වට්සැප්..ඒක දැං තව හිසරදයක්..මේකි සමහර චැට් ඩිලීට් කරනවා බන්..අදත් එහෙම සීන් එකක්..හෙට අහන්නත් හිතයි..හැව්වොට් මම දන්නේ කොහිමද බලයි...ඒකයි ප්‍රශ්නේ..එපා වෙනවා ඇයි බන් බොරු කරන්නේ..මම ආසම නැති දෙයක්..මොකද මම විහිලුවටවත් බොරු කියන්නේ නෑ..(වයිෆ් ගේ නංගි ඩිවෝස්..ඌත් එක්ක මෙයාට තියන කතාව මොකද්ද බන්...මම වොයිස් මැසේජ් චැට් එක බලන් හිටියා..ඒක ලව් සීන් එකක් නෙමෙයි..මොනාහරි නීතිමය කාරනාවක් කියල කියන්නම් නන්ගි ගැන.) ඉතිං ඇයි බන් මට ඕක කියන්නේ නැත්තේ...ඇයි චැට් ඩිලීට් කරන්නේ...හෙට තමයි අම්මට හුකවල ගන්නේ..වොයිස් මැසේජ් එක මැදින් උන්ගේ අම්මගේ වොයිස් එකත් ඇහෙනවා..ඒ ගොං වේසිට වත් කියන්න බැරිද උබේ මනුස්සයට ඕක ගැන කියපන් කියල...😡
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW