උපතින්ම හොඳ social status එකක් අපි බහුතරයකට නෑනේ බන්. කට්ටකාලා (කට්ට දීලා) තමා අපිට උඩට යන්න වෙලා තියෙන්නේ. ලංකාව වගේ රටක හොඳට සැලකුම් ගන්න ඕනි නම් උබලා අනිවා හොඳට ඉංග්‍රීසි ඉගෙන ගනිල්ලා. මේ වගේ රටක මේක් ඇවිත් භාෂාවක් නෙමෙයි තනිකරම ආයුදයක්. මට ස්කිල්ස් කියලා එහෙමට මොකුත් නෑ. කොටින්ම ඉස්කෝලේ...