මේ වගේ සක්කිලින්‍ට උන්ගේ භාෂාවෙන්ම උත්තර දෙන්න ඕනි. ඩබල් ගේම් ගහලා ඌ හිතන් හිටියේ මන් සමාව දීලා ආයේ අඬාගෙන යයි කියලා කීපවතාවක්ම සමාව දුන්නා මේ පාර නම් අතරැලම දැම්මා. ඊට පස්සේ මන් වැඩ කරන තැනට ආවා, ගෙදරට ආවා, වහ බොන්න හැදුවා. මේ පාර මන් ඒවට් අහු උනේ නෑ. මේ මාසේට මාස දෙකක් වෙනවා අපි බ්‍රේකප්...