ගෑණු පිරිමි භේදයකින් තොරව අපි හැමෝම ආසයි ලස්සනට ඉන්න. හැබැයි මේ කාලේ තියෙන වියදම් එක්ක සමහරුන්ට ලොකු ලොකු Products ගන්න හැකියාවක් නෑ ඒ නිසා බජට් එකේ හැටියට ලස්සනට ඉන්න පුලුවන් විදියක් ගැන කියන්නයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ. (අනේ මෙවා කරන්නේ ගෑණුනේ කියන toxic masculine අයියලා මේක නොබැලුවට කාරි...