Hoodies ගැලපෙනවද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    මේවා ඇඳන් ඉන්න උන් ගැන උඹලට මොකෝ හිතෙන්නේ (සීතල පැති වල නෙමෙයි)
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    මම දැක්කා එකෙක් හෙන ගිනි මද්දහනේ පිට කොටුවේ ඇඳගෙන ගියා. දෙමල ඩයල් එකක්
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ගිනි අව්වේ ටයි කෝට් දාගෙන යනවා වගේ තමයි. දේශගුණයට ගැලපෙන්නේ නැහැ.
     
    • Love
    Reactions: Dead Cupid

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    දාගෙන යන එකාට අව්ලක් නැත්තන් වටේ පිටේ එවුන්ට මොකක්ද තියෙන ඇම්ම?