සජිත් / අනුර ජනාධිපති උනා නම්
සජිත් ප්‍රේමදාස ජනාධිපති උනා නම් එතුමා දැන් භාණ්ඩාගාරය ඇරලා හැමෝටම දහ දාහා, විසි දාහා, පනස් දාහා වගේ පැකේජ් වලින් ආදරණීය ජනතාවට සල්ලි බෙදා ගෙන යනවා.. පැය 24රෙම එක දිගට සල්ලි අච්චු ගහන මැෂින් වැඩ.. මදි හරියට සහෝදරියගෙ සල්ලි අච්චු ගහන මැෂිනුත් වැඩ.. රට විතින්...