SLT 4G vs ADSL ?

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    SLT 4G ස්පීඩ් එක කොහොමද බන් මගේ ADSL line එක අයින් කරලා 4G ගන්න බැලුවේ
    wire එක හැමදාම ලෙඩ රෙද්ද :baffled::baffled::angry::angry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    SLT 4G itatah wada awul ban, signala case unge system ugrade anam manm

    signal thiyanam lanka bell balanna
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,273
    5,396
    113
    Appo ow adsl ain karanawa math. Fibre enne ne meheta anika mageth podi packages use wenne. Signal thiyanam dialog, lankabell ganna. Diakog speed wadi. Lankabell data wadi.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,273
    5,396
    113
    Dialog 4G signal hoda nam ekak ganin. mata nam signal hodai. 8GB/8GB.. 30-60Mbps download speed ekak enawa mata.. Backup internet ekata man thiyan inne
    Backup Ekata prepaid home hodai mcn. Aparade bill gewanne. Prepaid ekata maru karagattaki
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ස්පීඩ් හොඳයි ඉස්සර.

    මම දන්න පොරක් ගේමින් මැෂින් 6ක් රන් කලා පබුජි ගහන්න.

    6ම එක පාර ඔන් වෙන්නෙ කලා තුරකිං.

    ඒත් තුනක් නම් හැම වෙලේම ඔන්