ගූගල්ගෙ බටේ මට දෙන්නෙ නෑනෙ! මට ඒක ඕනෙමයි.
අඩා... මම ගූගල් Free Gmail එක වෙනුවට Google Apps use කරන්න ගත්තා ලගදි ඉදන්. :confused:
දැං මගෙ Domain එකේ නමට තමයි Email එක තියෙන්නෙ.
ex -
[email protected]
ඉතිං මේ Email එකෙන් YouTube එකේ Register වෙන්න දෙන්නෙ නෑනෙ. :eek:
Not Enable ලු
Enable...