මචන් උබල දන්නවද ?
ගොඩක් අයට වැදගත් වෙයි . ලොකු හෙල්ප් එකක් ඕනේ කට්ටියගෙන්.
DNMC International කියන Company එක ගැන දන්නවද? පානදුර , කොල්ලුපිටියේ එහෙමත් Office තියෙනවා.:nerd:
කැනඩාවේ Company එකක්. මේකට යන හැම එකාගේ, එකීගෙම Brain Wash කරලා තියෙන්නේ.
පත්තරේ Ad එකක් ගියා 65,000 Salary එකක් දෙනවා...