'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !

Jul 5, 2012
1,773
265
0
'
වැඩේ කියන්නෙ, දවසක් මං 'ධර්මයේ හැසිරෙන්න'.. නැත්නම් 'බුද්ධ දේශණා අහන්න / කියවන්න - ඒ බුද්ධ දේශණාවල තියන කරුණු කල්පණා කර කර තේරුම්ගන්න'.. යොදාගෙන තිබුණු කාලසීමාව අතරතුරේ, කිසිම අනතුරු ඇඟවීමකින් තොරව... පෙර දැනුම්දීමකිනුත් තොරව... පෙර සුදානමකුත් නැතුව... එකපාරටම මාව නැතිවෙලා ගියා!!! !!! !!! මාව නැත්තටම නැතිවෙලා.. නැතිභංග වෙලා.. ගිය හැටි මං ස්ථිර (ප්‍රත්‍යක්ෂ) වශයෙන්ම දැක්කා!!!

Joe-Biden-Laughing-Shaking-his-Head.gif
 

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ජිංතක ජිල්ලබකිට;21153603 said:

    හිනා ගිහිල්ල වගේ...
    අවුළක් නෑ, හැබැයි නොසෑහෙන්න රෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මොන මගුලක් කරලවත් නවත්තගන්න බැරිවෙන්නම රෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    Jul 5, 2012
    1,773
    265
    0
    හිනා ගිහිල්ල වගේ...
    අවුළක් නෑ, හැබැයි නොසෑහෙන්න රෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මොන මගුලක් කරලවත් නවත්තගන්න බැරිවෙන්නම රෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අනේ තරහා අවසර පිංවත, අපි වගේ පුරුතග්ජනයින්ට ඉතිං ප්‍රස්න ඇතිවෙනවානේ..තරහ ගන්නේ නැතුව ඔබතුමා වගේ "අර්හත්වයට" පත්වුනා කියන උතුමෙකුට පුලුවන් නේ මේක පහදලා දෙන්න.
    :baffled::baffled:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ජිංතක ජිල්ලබකිට;21154717 said:

    අනේ තරහා අවසර පිංවත, අපි වගේ පුරුතග්ජනයින්ට ඉතිං ප්‍රස්න ඇතිවෙනවානේ..තරහ ගන්නේ නැතුව ඔබතුමා වගේ "අර්හත්වයට" පත්වුනා කියන උතුමෙකුට පුලුවන් නේ මේක පහදලා දෙන්න.
    :baffled::baffled:

    පහදන්න අමාරුයි. :( රෙවෙනකොට බලහං. :baffled::baffled::baffled:
    එතකොට "අරූ අර සැරින් සැරේට කිව්වෙ මේක තමයි!!" කියල තේරෙයි!!! !!! !!! :cool::cool:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඒක පිහිටියෙත් නැති.. නොපිහිටියෙත් නැති.. තැනක්

    අනේ බං පිංවත, උඹට ඒක බැරි නං මේකවත් පැහැදිලි කරහංකෝ පිංවත, අපි වගේ පුරුතග්ජනයෝ ගැන කරුණාවෙන්. මේහෙම කිව්වේ කොහෙද, ඇයි පිහිටියෙත් නැති තැනක් විතරක් නොකියා "නොපිහිටියෙත් නැති තැනක්" කිවේ කියලා විස්තර කරපං පිංවත.
    :baffled::baffled:
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ජිංතක ජිල්ලබකිට;21154734 said:

    අනේ බං පිංවත, උඹට ඒක බැරි නං මේකවත් පැහැදිලි කරහංකෝ පිංවත, අපි වගේ පුරුතග්ජනයෝ ගැන කරුණවෙන්. මේහෙම කිව්වේ කොහෙද, ඇයි පිහිටියෙත් නැති තැනක් විතරක් නොකියා "නොපිහිටියෙත් නැති තැනක්" කිවේ කියලා විස්තර කරපං පිංවත.
    :baffled::baffled:

    ගොං හරකෝ,
    'නිවණ කියන්නෙ පිහිටියෙ නැති තැනක්' කියල විතරක් කිව්වොත්, ඒ කියන්නෙ 'නිවණ කියල එකක් නෑ!!' කිව්ව වගෙයි!!!
    එහෙම කිව්වොත් වැරදියි!!! !!! !!!
    සත්වයන්ට 'නිවණ' කියල එකක් තියනවා!!! !!! !!!
    ඒකයි 'නිවණ නොපිහිටියෙත් නැති තැනක්' කියලත් කියල තියෙන්නෙ!!! !!! !!!

    Note: තොට උත්තර දුන්නෙ තෝ පොඩ්ඩක් මොළේ තියන එකෙක් කියල තේරිලා තියන නිසයි. ඒත් තොට අර කලින් දාපු ජාතියේ ගොබ්බ comment එකක් දාන්න හිතුනේ, තෝ මහා බක පණ්ඩිත ගොං පකයෙක් නිසයි!!! !!! !!! ඒවාට ස්වභාවධර්මයෙන් ලැබෙන results ගොඩක් තදයි!!! !!! !!!
    හොඳට දැනගෙන හිටහන්. බොලා 'තොපි මහ ලොකු පොරවල්' කියල හිතාගෙන හිටියට, තොපි මොකෙක්වත් 'ලොකු පොරවල්' නෙවෙයි!!! !!! !!!
    ධර්මයට.. ධර්මය කතාකරන එවුන්ට.. against වැඩ කරලා ගූ ගහගෙන දඟලන්න උනාම, තොපි කරපු කියපුවයේ රඟේ තේරෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ගොං හරකෝ,
    'නිවණ කියන්නෙ පිහිටියෙ නැති තැනක්' කියල විතරක් කිව්වොත්, ඒ කියන්නෙ 'නිවණ කියල එකක් නෑ!!' කිව්ව වගෙයි!!!
    එහෙම කිව්වොත් වැරදියි!!! !!! !!!
    සත්වයන්ට 'නිවණ' කියල එකක් තියනවා!!! !!! !!!
    ඒකයි 'නිවණ නොපිහිටියෙත් නැති තැනක්' කියලත් කියල තියෙන්නෙ!!! !!! !!!

    Note: තොට උත්තර දුන්නෙ තෝ පොඩ්ඩක් මොළේ තියන එකෙක් කියල තේරිලා තියන නිසයි. ඒත් තොට අර කලින් දාපු ජාතියේ ගොබ්බ comment එකක් දාන්න හිතුනේ, තෝ මහා බක පණ්ඩිත ගොං පකයෙක් නිසයි!!! !!! !!! ඒවාට ස්වභාවධර්මයෙන් ලැබෙන results ගොඩක් තදයි!!! !!! !!!
    හොඳට දැනගෙන හිටහන්. බොලා 'තොපි මහ ලොකු පොරවල්' කියල හිතාගෙන හිටියට, තොපි මොකෙක්වත් 'ලොකු පොරවල්' නෙවෙයි!!! !!! !!!
    ධර්මයට.. ධර්මය කතාකරන එවුන්ට.. against වැඩ කරලා ගූ ගහගෙන දඟලන්න උනාම, තොපි කරපු කියපුවයේ රඟේ තේරෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!



    ඔබට බොහොම පිං. මේක මොන සූත්‍රයේද තිබෙන්නේ පිංවත? අප ගැනම මහත් වු කරුණාවෙන්ම පහදන්න.
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මේ.. "oyage blog eka man kalin sampurnayenma kiyawala thiyenawa" කිව්වට, ඒක full upset කතාවක් නේ. :rolleyes: ඔහේට ඒක සම්පූර්ණයෙන්ම කියවල ඉවරකරන්න, මං තාම ඒක සම්පූර්ණයෙන්ම ලියල ඉවර කලෙත් නැහැ නේ??? :P :lol::lol: ඒක ආයි ආයිත් බලන්න. මං හිතන්නෙ ඔහේ ඒක බලපු කාලෙ තිබුණෙ නැති අලුත් posts ගොඩක් දැන් දාල තියනවා. :yes::yes: :)

    ow oya kiyana eketh eththak thiyenawa, man kiyewwe ara man kalin kiyapu thenata witharayi, ethanin ehata kiyewwe nehe therum ganna beri nisa, man ayith balanne nehe kalin balapu tika process wenakam, eka mage awasanawa hari wasanawa hari wenna puluwan.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ow oya kiyana eketh eththak thiyenawa, man kiyewwe ara man kalin kiyapu thenata witharayi, ethanin ehata kiyewwe nehe therum ganna beri nisa, man ayith balanne nehe kalin balapu tika process wenakam, eka mage awasanawa hari wasanawa hari wenna puluwan.

    මං ඊයෙ FB එකේ කෙනෙක් අහපු දේකට අදාළ විස්තර දැනගන්න මෙන්න මේ link එක දුන්නා. ඔයත් මේක බලන්න. :) මේ ගොඩ කාලෙකට කලින් ලියපු එකක්. මේකයි.. මේකෙ තව links 2-3ක් දීලා තියනවා. අන්න ඒ links වලින් ගියාම තියන posts ටිකයි.. බැලුවා නම්, ඒත් ඇති සංසාර පැවැත්මෙන් සදහටම ගැළවිලා නිවන් දකින්න!!! !!! !!!

    මේක එක දිගට posts කිහිපයක් බලන්න පුළුවන් විදියටයි තියෙන්නෙ. සම්පූර්ණයෙන් load වෙනකම් ඉඳලා බලන්න. මොකද, හරි starting point එකට එන්න ටික වෙලාවක් යනවා.

    අනික, බලාගෙන යනකොට එකම දේවල් නේද මේ කියල තියෙන්නෙ කියල හිතුණට, මේ කෙරීගන යන වැඩේ හරියට drill කරනවා / bore කරනවා නැත්නම්, ream කරනවා වගේ වැඩක්!!! කටුව කැරකෙන්නෙ එකම තැන උනාට, කැරකෙන්න කැරකෙන්න යටට බහිනවා!!! හිල් වෙනවා / හෑරෙනවා / සුද්ද වෙනවා නැත්නම්, යන්න යන්න කතාව තව ගැඹුරට ගැඹුරට යනවා!!! !!! !!! :yes::yes: :D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ජිංතක ජිල්ලබකිට;21154764 said:

    ඔබට බොහොම පිං. මේක මොන සූත්‍රයේද තිබෙන්නේ පිංවත? අප ගැනම මහත් වු කරුණාවෙන්ම පහදන්න.

    මං මට අවශ්‍ය ධර්ම කරුණු මිසක්, ඒවා තිබ්බෙ කොයි නිකායෙ කොයි නිපාතයෙ කොයි වග්ගයෙද?? දේශනාවෙ නම මොකද්ද?? කිව්වෙ කාටද?? කොහෙදිද?? දවල්ද?? රෑද?? කීයට විතරද?? කියන data මතකතියාගෙන නෑ!!! !!! !!! හැබැයි ඒ ධර්ම කරුණු වලින් ලෝකය අවබෝධකරගෙන දැන් මං මේ කියන ඔක්කොම දේවල්, 'ස්වභාවධර්මය' නැත්නම් 'Nature එක' කියන සුත්‍රයේ තියනවා!!! !!! !!! තොපි බණ අහන්න.. පොත් කියවන්න.. ඕනෙ වෙන එකක් නෑ. කාලය ගතවේගන ගතවේගන යනකොට ටිකෙන් ටික පේන්න ගනී.
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මං ඊයෙ FB එකේ කෙනෙක් අහපු දේකට අදාළ විස්තර දැනගන්න මෙන්න මේ link එක දුන්නා. ඔයත් මේක බලන්න. :) මේ ගොඩ කාලෙකට කලින් ලියපු එකක්. මේකයි.. මේකෙ තව links 2-3ක් දීලා තියනවා. අන්න ඒ links වලින් ගියාම තියන posts ටිකයි.. බැලුවා නම්, ඒත් ඇති සංසාර පැවැත්මෙන් සදහටම ගැළවිලා නිවන් දකින්න!!! !!! !!!

    මේක එක දිගට posts කිහිපයක් බලන්න පුළුවන් විදියටයි තියෙන්නෙ. සම්පූර්ණයෙන් load වෙනකම් ඉඳලා බලන්න. මොකද, හරි starting point එකට එන්න ටික වෙලාවක් යනවා.

    අනික, බලාගෙන යනකොට එකම දේවල් නේද මේ කියල තියෙන්නෙ කියල හිතුණට, මේ කෙරීගන යන වැඩේ හරියට drill කරනවා / bore කරනවා නැත්නම්, ream කරනවා වගේ වැඩක්!!! කටුව කැරකෙන්නෙ එකම තැන උනාට, කැරකෙන්න කැරකෙන්න යටට බහිනවා!!! හිල් වෙනවා / හෑරෙනවා / සුද්ද වෙනවා නැත්නම්, යන්න යන්න කතාව තව ගැඹුරට ගැඹුරට යනවා!!! !!! !!! :yes::yes: :D

    Ok, Thank you very much. But I still can't absorb the knowledge from those articles. I'm only able to analyze them from outside.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ​මං දාපු post එකක ලිව්ව දේවල් දැකල FB එකේ කෙනෙක් මගෙන් "'gandabbayek' nedda??" කියල ඇහුව. :) ඉතිං මං "නෑ!!" කිව්ව. ඒ පාර එයා "ehenam ahanna lebenne eka eka kathawala, ope​ration theater waladi pawa rogiya ihala idan siduwana siyalla balan unna kiyla. e mokadda etakota?" කියලයි.. "man ahana de therenawa neda? astral body 1k gena kiyawenne, shareeren iwath wenwa kiyla, eka etthakda? wenne kohomada?" කියලයි.. තව ප්‍රශ්ණ දෙක තුනක්ම ඇහුව. :) ඉතින් මං ඒවටත් පිළිතුරු දුන්න. හැබැයි මේ ඇවිල්ල ඔහෙල හුඟ දෙනෙකුට තියන ප්‍රශ්ණ​!!! :D අනික ඒ ප්‍රශ්ණ වලට පිළිතුරුත් ඇවිල්ල​,​ තාම කිසිම කෙනෙක් දන්නෙ නැති.. මේ වෙනකම් මං කොහෙවත් ලියල publish කරලත් නැති.. ඉදිරියෙදි 'Main Thread එකට' ලියන්න හිතාගෙන ඉන්න.. දේවල්. ;) :D ඒ නිසා කට්ටියටම බලාගන්න ඒ 'පිළිතුරු ලිපිය' ​මෙහෙම ​ප්‍රසිද්ධ කරන්න හිතු​ණා. :) :)

    ------

    ​​සංසාරගත සත්වයෝ කාගේත් 'පදනම' (foundation එක), කාලයෙන් කාලයට ලෝකයේ පහළවන සියලු සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා විසින් සොයා දැනගෙන ලෝකයාට හෙළිදරව් කරන 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කියන ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධියයි!!! !!! !!! එනම් 'විද්‍යුත් ශක්තිය (නාම) උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තියේ (විඥාණ) පැවතීමත් - විද්‍යුත්චුම්බක ශක්තිය උපකාරයෙන් විද්‍යුත් ශක්තියේ පැවතීමත්' කියන ස්වභාවික විද්‍යාත්මක සිදුවීමයි!!! !!! !!! ඒ 'විද්‍යුත් ශක්තියත්' (නාම) 'විද්‍යුත්චුම්බක ශක්තියත්' (විඥාණ) දෙකේ කතන්දරයට 'හතරමහා ධාතු' (රූප) සම්බන්ධ වන්නේ විද්‍යුත් ශක්තිය යනු මාධ්‍යයකින් තොරව හිස් අවකාශයේ පැවතිය හැකි දෙයක් නොවන නිසයි!!! !!! !!! ඉතිං, සරළවම දැක්වුවොත් 'සංසාරගත සත්වයෙක්ය' කියන්නේ, 'මනස' කියල හඳුන්වන හතරමහා ධාතු (සජීවී සෛල) වලින් හැදුණු සංවෘත පරිපථයක් උපකාර කරගෙන විද්‍යුත් ශක්තියත් - විද්‍යුත්චුම්බක ශක්තියත් දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් දිගින් දිගට ක්‍රියාත්මක වෙවී තියන සිදුවීමකට තමයි!!! !!! !!!

    එහෙම හැදෙන සත්වයෙක්ගෙ 'හිත' හැටියට තියෙන්නේ විද්‍යුත් ශක්තිය තමයි!!! !!! !!! ඒ සත්වයන්ට බාහිර පරිසරයෙ තියන දේවල්.. රූප - සද්ද - ගන්ධ - රස සහ ස්පර්ශ කියන දේවල්.. දැනගන්න ලැබෙන්නෙත් උන්ට ලැබිල තියන ඇස - කණ - නාසය - දිව සහ කය කියන ආයතන වලින් ඒ ඒ රූපයට / සද්දයට / ගඳ - සුවඳට / රසට / පහසට අනුව සකස්වෙන නොයෙකුත් නොයෙකුත් ආකාරයේ විද්‍යුත් තරංග හැටියට තමයි!!! !!! !!! එතකොට, උන්ගෙ 'මතකය' හැටියට එක්රැස් වෙන්නෙත් උන්ගෙ මනස කියන ආයතනවල 'ගබඩා වෙන' ඒ විද්‍යුත් තරංගම තමයි!!! !!! !!! තව උන්ට සැරින් සැරේට හිතෙන - මතක්වෙන දේවල්.. 'අරමුණු'.. හැටියට තියෙන්නෙත් ඒ විද්‍යුත් තරංගම තමයි!!! !!! !!! අන්තිමට සත්වයන් ඒ සියලු රූප - සද්ද - ගන්ධ - රස - ස්පර්ශ - අරමුණු දැනගන්නේ, නැත්නම් සත්වයන්ට ඒ සියලු රූප - සද්ද - ගන්ධ - රස - ස්පර්ශ - අරමුණු දැනෙන්නේ (sense වෙන්නේ), ඒ ඒ විද්‍යුත් තරංගවල වෙනස්වීම් අනුව වෙනස්වෙන උන්ගෙ මනස කේන්ද්‍ර කරගෙන ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍ර වල වෙනස්වීම් මගින් තමයි!!! !!! !!!

    එතකොට, ඔය සත්වයන්ගෙ මනස කියන ආයතන වල සිද්ධවෙන ක්‍රිකාරීත්වයේ තියන මූලික ලක්ෂණය, සත්වයෙක් යම් යම් දේවල් හිතන්න හිතන්න.. සත්වයා චේතනා පහළ කර කර කටයුතු කරන්න කරන්න.. ඊට අදාළ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග වල විශාලත්වය වැඩිවීම (කර්ම රැස්වීම / භවයක් ගොඩනැගීම) තමයි!!! !!! !!! ඒකෙ භයානකම ලක්ෂණය උන් යම් යම් දේවල් දිගින් දිගට (පැල් බැඳගෙන) හිතන්න / මතක්කරන්න / කල්පණා කරන්න තියාගත්තාම, ඒවාට අදාළ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග අසීමාන්තිකව වර්ධනය වීමයි.. නැවත නැවත හිතීම / මෙනෙහි කිරීම අතහැර දැම්මත් ඒ ගොඩනැගිච්ච තරංග වල විශාලත්වය මුලින්ම තිබුණු මට්ටමට අඩුවීමට මහා කාලයක් ගතවීමයි.. තමයි!!! !!! !!! අවසාන වශයෙන්​ ජීවත්ව සිටින සත්වයෙක් මැරෙනකොටම තව සත්වයෙක් උපදින කතන්දරයට / 'සංසාර පැවැත්මට' හේතුවෙන්නෙත්, ජීවත්ව සිටින සත්වයා මැරෙනකොට උගේ මනසේ ගොඩනැගෙන - ගොඩනැගිලා තියන විද්‍යුත්චුම්බක තරංගවල ශක්තිය (භවය / කර්ම ශක්තිය) නිසා, අලුතෙන් හැදෙන සත්ව ඇඟක මනස කියන ආයතනයේ අමුතුවෙන්ම විද්‍යුතය ප්‍රේරණය (induce) වීමයි... ඒ විද්‍යුත් තරංග හැටියට තියන ජීවත්ව සිටින සත්වයාගේ 'සම්පූර්ණ මතකයම' අලුත් සත්වයාට පිටපත් (copy) වීමයි... තමයි!!! !!! !!!

    ** මේ ලෝකයේ සිටිය - ඉන්න තරමක් මහා විද්‍යාඥයෝ / දාර්ශනිකයෝ / විශාරධයෝ / ආචාර්ය - මහාචාර්යයෝ මොකෙක්වත් නොදන්න ඔය 'ඇත්තම ඇත්ත කතන්දරය' බුද්ධ දේශණා විදර්ශණා කර කර බලලා එහෙම්පිටින්ම අල්ලගෙන.. අංශුවෙන් අංශුවට දිගහැරලා.. අන්තර්ජංජාලයේ ප්‍රසිද්ධ කරලා.. මේ වෙනකොට සෑහෙන කාලයක් ගතවෙලත් ඉවරයි!!! කැමති අය ඉන්නව නම් බලන්න. වැඩි ආරක්ෂාවට මෙහෙම තැන් තුන හතරකම දාල තියෙන්නේ ඒ එකම 'Main Thread' එකේ posts තමයි. පලකළ දිනය (posted date) අනුව අනුපිළිවෙලින් බලන්න. 1)​ ​https://dpk19700416.wordpress.com 2) http://dpk19700416.blogspot.com​ ​3)​ http://mamainnekoheda.blogspot.com

    දැන් යමු ප්‍රශ්නෙට.
    මෙන්න මෙහෙමයි වැඩේ. සත්වයන්ට දැනෙන්නෙ / sense වෙන්නේ, උන්ගෙ මනස කියන ආයතන වල ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර වල සිදුවෙන වෙනස් වීම් මගින් බව ඔහෙල දැන් දැනගත්ත නේ?? **{භාග්‍යවතුන්වහන්සේ "විජානාතීති ඛො භික්ඛවේ තස්‌මා විඥාණන්‌ති වුච්‌චති. (දැනගන්නවා.. විශේෂයෙන් දැනගන්නවා.. කියන අර්ථයෙන් විඥාණය යයි හඳුන්වමි!!)" කියලා පැහැදිළි කරල තියෙන්නෙ ඔන්න ඔය case එක තමයි!!! !!! !!! :) } එතනදි සත්වයන්ට ඒ දැනගනිල්ල​ 'ඇහැ - කණ - නහය - දිව - හම​'​ කියන ආයතන 5ම නැතත් 'මනසක්' **{basic ම 'සත්ව කයක්' නැත්නම්, සජීවී සෛල වලින් හැදුණු ring circuit එකක්} විතරක්ම තිබුණත් ඒකෙ ගොඩනැගෙන විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රය මගින් උනත් කරගන්න පුළුවන් උනාට, උන් ස්වභාවයෙන්ම (by default) දැනගන්න යොමුවෙලා / හුරුවෙලා / පුරුදුවෙලා තියෙන්නේ, ඇහැ - කණ - නහය - දිව - හම කියන ආයතන වලින් හැදෙන විද්‍යුත් සංඥා / electrical signals වලින් මනසේ විද්‍යුත් තරංග වෙනස්වෙන කොට ඊට අනුරූපව වෙනස්වෙන විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රය මගින් තමයි!!! !!! !!! ඒත් උන්ට පුහුණු වුණොත්... පළපුරුද්ද ඇතිකරගත්තොත්... 'විශේෂ ඥාණ' හදාගත්තොත්... ;)​ ​ඇහැ - කණ - නහය මොකක්වත් නැතුව මනසින් විතරක් බාහිර පරිසරයෙ තියන ඕනෙම දෙයක් දැනගන්නත් හදාගත හැකියි!!! !!! !!!

    හැබැයි වැඩේ තියෙන්නෙ, මේ මිනිස්සු කියන සත්තුන්ට උන් කකා.. බිබී.. නටනටා.. දසකතා කොර කොර.. ගතකරන ජීවිත වලදි නම් ඕක කීයටවත් කරගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ගෙ භව / විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍ර (electromagnetic fields) ලොකුයි. ඒවාට පොඩි පොඩි වෙනස්කම් (variations) දැනෙන්නෙ / detect වෙන්නේ නෑ!!! !!! !!! **{ලොකු ගෝසාවක් තියන තැනක කතාකරාට ඇහෙන්නෙ නැහැ වගෙයි.} ඒ නිසා ඒ හැකියාවල් හදාගන්න හිතන්නවත් පුළුවන් වෙන්නේ, සමත භාවනාවෙන් හිත තැන්පත් කරගෙන පළවෙනි ධ්‍යාන - දෙවැනි ධ්‍යාන අනුපිළිවෙලින් හිත සමාධිගත කරගත්තු කෙනෙකුට විතරයි!!! !!! !!! **{කතාකරන දේ හොඳට ඇහෙන්න නම් ගෝසාවක් නැති තැනක්.. නිහඬ තැනක්.. වෙන්න ඕනෙ නෙව?} එහෙම හතරවෙනි ධ්‍යාන මට්ටම හොඳටම දියුණු කරගත්ත කෙනෙක් සීරු මාරුවෙන් බාහිර පරිසරයට අවධාණය යොමු කළොත්, අන්න එයාට බාහිර පරිසරයෙ තියන විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍ර (fields) වල වෙනස්කම් කෙලින්ම දැනෙන්න (sense වෙන්න / detect වෙන්න) පටන්ගන්නවා!!! !!! !!! සමාධිය දියුණු වෙන්න වෙන්න.. හැකියාව වර්ධනය වෙන්න වෙන්න.. 'වෙන අයගෙ හිත් දකින්න හැකියාව' (පරචිත්ත විජාණන ඥාණය) - 'දුර තියන දේවල් අහන්න / දකින්න හැකියාව' (දිබ්බ සෝත / දිබ්බ චක්ඛු ඥාණ) **{දුර ඉන්න සත්වයො අහන / දකින දේවල් උන්ගෙ fields හරහා දැනගන්න එක තමයි ඔතනදි වෙන්නෙ!!!} ලැබෙනවා!!! !!! !!! තව try කළොත්, තමන් විශේෂිත ක්‍ෂේත්‍රයක් (unique field එකක්) ගොඩනගාගෙන, ඒක අහස සීමාව දක්වා වර්ධනය කරගෙන / අහස සීමාව දක්වා පතුරුවා ගෙන / අහස සීමාව දක්වා තමන්ගෙ වසඟයට ගෙන, ඒ field එක මගින් 'අහස සීමාව දක්වා තියන ඕනෑම දෙයක් දැනගැනීමේ හැකියාව' (ආකාසානංචායතන)... හෝ, ඒ field එක සීමාවක් නැතුව තමන්ට පුළුවන් උපරිමයටම වර්ධනය කරගෙන / අනන්ත විශ්වයම තමන්ගෙ වසඟයට ගෙන, ඒකෙන් 'මුළු විශ්වයේම තියන දේවල් දැනගැනීමේ හැකියාව' (විඥාණංචායතන)... උනත් ලබාගන්න පුළුවන්!!! !!! !!! තව ඕනෙ නම්, තමන් විශේෂිත ක්‍ෂේත්‍රයක් (unique field එකක්) ගොඩනගාගෙන, තමන්ගෙ ඇඟේ තියන හතරමහා ධාතු වල අණුක බන්ධන.. පරමාණුක බන්ධන.. ඔක්කොම යටපත්වෙන ගාණට ඒ field එකේ ශක්තිය වර්ධනය කරගෙන, 'ඇඟ' අරගෙන ඕනෙ දිහාවක යන්න.. ඕනෙ විදියකට ඉන්න.. ඕනෙ දෙයක් කරන්න.. (එකසැරේ ගොඩක් තැන්වල එක එක විදියට පේන්න ඉන්න / එකසැරේ ගොඩක් තැන්වල එකම විදියට පේන්න ඉන්න / උඩින් යන්න / තාප්ප - බිත්ති හරහ යන්න / වතුරෙ ඇවිදින්න / පොළවෙ කිමිදෙන්න / ලොකුවෙන්න / පොඩිවෙන්න වගේ ඕනෙ පුකක්) උනත් පුළුවන්!!! !!! !!!

    එතකොට, හිත සමාධිගත කරගෙන පුහුණුවෙලා කලයුතු මේ සමහරක් දේවල්, සමහරුන්ට.. සමහරක් වෙලාවට.. කිසිම සමාධියක් නැතුව, කිසිම පුහුණුවකුත් නැතුව, අහම්බෙන් සිද්ධවෙන්නත් පුළුවන්!!! !!! !!! මොළේට හානියක් නොවෙන්න / මොළේ මැරෙන්නෙ නැතිවෙන්න මුළු ඇඟම අක්‍රිය / අකර්මණ්‍ය වෙන විදිය ලොකු අණතුරකට මුහුණපාපු කෙනෙකුට ඒ වගේ අත්දැකීමක් ලැබෙන්න තියන ඉඩකඩ ගොඩාක් වැඩියි!!! !!! !!! අපි හිතමු කෙනෙක් එහෙම රාජකීය accident එකකට මුහුණදීලා, එයාගෙ ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් මනසට යැවෙන electrical signals ඔක්කොම temporarily suspend වුණා!!! shock එක නිසා ඒ වෙනකොට එයාගෙ මනසෙ ගොඩනැගිල තිබුණු field එකත් එහෙම්පිටින්ම collapse වුණා!!! කියල. එතකොට වෙන්නෙ කිසිම පළපුරුද්දක් / හුරුවක් නැතුව.. මෙලෝ දෙයක් දන්නෙත් නැතුව.. එක පාරටම හිත සමාධිගතවුණා වගේ වැඩක් තමයි!!! !!! !!! **{මිනිස්සු ලොකු accident වලට මුහුණදීල සිහිය ආවයින් පස්සෙ මෙලෝ දෙයක් මතක නැති තුෂ්නිම්භූත පොරවල් / අලුත ඉපදිච්ච 'බබාල' වෙන්නෙ එහෙම උනාම තමයි. එයාලට ඒ සමාධිය ගැන කිසිම පළපුරුද්දක් / හුරුවක් නැති නිසා.. ඒ situation එක ගැන මොකුත් දන්නෙත් නැති නිසා.. ආයෙ normal වෙන්න / සමාධියෙන් මිදෙන්න හම්බවෙන්නේ නෑ!!! මොකක්හරි වෙලා නැවත එයාලටම මතකය recall උනොත් මිසක්, නැත්නම් එයාලව ආයෙ normal කරගන්න 'අ'යනු 'ආ'යනු / 'A B C D' / '0 1 2 3 4' ඉඳලම පටන්ගන්න වෙනවා.}
    එහෙම කෙනෙක් operation theater එකක ඇඳක් උඩ තියාගෙන කට්ටිය වටවෙලා එයාට ලොකු වැඩක් දෙන වෙලාවක එයාගෙ මනස වැඩිපුරම subject වෙන්නේ, එයාගෙ වටේම ඉන්න කට්ටිය එකම දෙයක් දකින එකෙන්... එයාට තරමක් ඉහලින් ඉඳන් එයාගෙ දිහාව බලාගෙන ඉන්න එකෙන්... ඒ ඒ උදවියගෙ හිත්වල ගොඩක් දුරට සමානව ඇතිවන fields වලට තමයි!!! එතකොට ඉතිං එයාට ඒ fields වලින් දැනෙන දේ click වෙන්නෙ / තේරෙන්නෙ හරියට, එයාම උඩින් ඉඳන් එයාගෙ දිහා බලං ඉන්නවා වගේ තමයි!!! !!! !!! ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි!!! !!! !!!
    අනික තව සමහරු ඒ situation එක quickly learn කරනවා!!! නැත්නම් ඒ situation එකට quickly adopt වෙනවා!!! අන්න ඒ වගේ උදවිය නම් උඩ ඉඳන් තමන්ගෙ දිහාව බලාගෙන ඉන්නවටත් වඩා දේවල් 'දකිනවා'!!! !!! !!! එහෙම කෙනෙක් එයාලගෙ ගෙවල් පැත්තට ගිහින් ගෙදර අයව දැක්ක seen එකක් ගැන කියල තිබුණ case එකක් මං ගොඩ කාලෙකට කලින් පත්තරෙන් දැක්කා!!! එතනදි, ගෙවල් පැත්තට යන කෙනෙක්ගෙ field එකට connect උනා නම්.. එහෙම කෙනෙක්ගෙ field එක sense වෙන්න ගත්ත නම්.. අනිවාර්යයෙන් 'තමන්ම ගෙදර ගිහිං බලාගෙන ආව' වගේ වෙනවා තමයි!!! !!! !!! ඒකත් එච්චර ගණන්ගන්න දෙයක් නෙවෙයි!!! !!! !!!
    හැබැයි වැඩේ තියෙන්නෙ, ඔහොම 'බල බල ඉන්න' වෙලාවට ආයෙ බැරිවෙලාවත් ඇහැ - කණ - නහය - දිව - හම set එකෙන් මනසට electrical signals එන එක resume උනොත්, හුටුස් ගාල සමාධිය නැතුව ගිහින් පොර ආයෙ back to normal වෙනවා!!! !!! !!! එකපාරටම ඇදගෙන ඇවිත් 'ඇඟට එබුවා' වගේ වෙනවා!!! !!! !!! අම්බානට රිදෙන්නත් ගන්නවා!!! ඇයි ඇඟ චප්ප වෙච්ච ඒවා.. ඇට කටු කැඩිච්ච බිඳිච්ච ඒවා.. තුවාල වෙච්ච ඒවා.. ඔක්කොම දැනෙන්න ගන්නවා නෙව? :D
    තව එකම එක case එකකුත් තියනවා!!! ඒ, සත්වයන් by default හුරුවෙලා තියන electrical signals පැත්තෙන් බාහිර පරිසරයෙ දේවල් දැනගන්න අවස්ථාවේ ඉඳල electromagnetic field එක පැත්තෙන් ඒ දේවල් දැනගන්න අවස්ථාවට මාරුවෙන කොටයි, ආයි electromagnetic field එක පැත්තෙන් බාහිර පරිසරයෙ දේවල් දැනගන්න අවස්ථාවෙ ඉඳල electrical signals පැත්තෙන් ඒ දේවල් දැනගන්න අවස්ථාවට මාරුවෙන කොටයි, කිසිම දෙයක් sense නොවෙන.. total blackout එකක් තියන.. අවස්ථාවකුත් පහුකරන්න වෙනවා!!! !!! !!! ඔය ඔහොම case ගැන කියන උන්දලා හුඹහක් අස්සෙන් ගියා... බිංගෙයක් අස්සෙන් ගියා... කිය කියා කියල තියෙන්නෙ අන්න ඒ ​blackout වෙන එක ගැන තමයි!!! !!! !!! :D :D

    ඊළඟට, මාත් ඔය බරපතළ / මාරාන්තික accident වලට මුහුණ දීපු අයගෙ ඇඟවල් වලින් 'කවුරුහරි කෙනෙක්' නැගිටලා යන හැටි.. ඈතට දුවන හැටි.. දුවල හැංගෙන හැටි.. internet එකෙන් දැකල තියනවා!!! ඒවා 'කොම්පියුටර් ජිල්මාට්' ද?? 'Graphic නිර්මාණ' ද?? කියලනම් දන්නෙ නෑ!!! !!! !!! :P ඒත් ඒ ඇත්තටම සිදුවෙන්න බැරි දේකුත් නෙවෙයි!!! !!! !!! හැබැයි එහෙම වෙනවනම් වෙන්න ඕනෙ මෙහෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, වෙන්න පුළුවන් එකම දේ මෙච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒවගේ වෙලාවල් වල ඇඟ එහෙම්පිටින්ම චප්ප චොරොප්පන් වෙලා ගියත් ඔලුගෙඩිය චප්පවුණේ නැත්නම් සත්වයාගෙ මානසික ක්‍රියාකාරීත්වය නැතිවෙන්න / නතර වෙන්න ටික වෙලාවක් ගතවෙනවා!!! ඒ වගේම, ඒ අවස්ථාවට මුහුණ දුන්න සත්වයත් ගොඩාක් කලබල වෙලා.. බය වෙලා.. එතනින් ගැළවෙන්න උත්සාහ කරනවා!!! ඒත් ඇඟ ක්‍රියාකාරී නෑ. ඒ හන්ද ඒක එහෙ මෙහෙ වෙන්නේ නෑ!!! එහෙමෙහෙ කරගන්න ඉර්දී බල ඇත්තෙත් නෑ!!! **{මේ ඉන්න තරමක් උන්දලා ඔක්කොම 'ඉර්දී බල' හදාගත්ත එවුන් නෙවෙයි නෙව?? අනික ඉර්දී බල හදාගෙන තිබුණත් ඒ වගේ වෙලාවක වැඩක් වෙයිද දන්නෙ නෑ. ඇඟ damage උනොත් ඒ power එකත් පට් පට් ගාල exhaust වෙනවා!!! !!! !!!} ඒත් බයවෙච්ච කලබල වෙච්ච සත්වයාගේ හිතේ වේගෙට / මානසික ශක්තියට, බොහෝම සුළු හතරමහා ධාතු කොටසක්... භූත - පෙරේත සත්වයන්ට තියන ශරීර වගේ 'සියුම් ශරීරයක්'... නැත්නම්, වාෂ්ප තත්වයෙන් තියන හතරමහා ධාතු කොටසක්... එහෙ මෙහෙ විය හැකියි!!! !!! !!! හැබැයි ඒ 'සියුම් ශරීරය' පවතින්නේ, accident වෙච්ච කෙනා මැරෙනකම්.. එයාගෙ මානසික ක්‍රියාකාරීත්වය නැතුව යනකම්.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ඒ හතරමහා ධාතු ටික එක්රැස් කරල තියාගත්ත මානසික ශක්තිය ඇනහිටිනවත් එක්කම, ඒ හතරමහා ධාතු කොටස විසිරිලා යනවා!!! !!! !!! සියුම් ශරීරය අතුරුදහන් වෙනවා!!! !!! !!! නැතුව යනවා!!! !!! !!! එච්චරයි.
    බැරිවෙලා වත් ඒ 'සියුම් ශරීරය' එහෙම අතුරුදහන් නොවුණොත්, ඒ මැරිච්ච එකාගෙන් හැදිච්ච භූතයෙක් - පෙරේතයෙක් මොකෙක්හරි මිසක්, 'මනෝකායක්'.. 'astral bodyයක්'.. හෝ 'ගන්ධබ්බ බම්බුවක්'.. එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ​එතකොට, ​දැන් කාලෙ මැරෙන මිනිස්සුන්ගෙන් හැදෙන්නෙම භූතයන් - පෙරේතයන් පෙරේතියන් නිසා​,​ (නිරිසතුන් / තිරිසන් සතුන් ​හැදුණේ නැත්නම් විතරක්)​ ඔය ​උඹල දැකල තියන ​photo & video වලට අහුවෙ​ල තිය​න තරමක් අහුවෙලා තියෙන්නේ​,​​ භූත - පෙරේත කොට්ඨාශ වල සත්වයන්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳට සමාධිය දියුණු කරගත්ත උදවියට ඒ සත්වයන් camera මොකුත් නැතුව පියවි ඇහින්ම දකින්නත් හැකියි!!! !!! !!!​ තොපිටත් කුණුහරුප වැඩ කර කර කාලෙ කන්නෙ නැතුව ඉක්මණට රහත්වෙලා / නිවන් දැකලා හිටපිය කියන්නේ, තොපෙන් තව එවුන් හැදුණොත්​,​ ඒත් හැදෙන්නෙ​ පෙරේතයන් - පෙරේතියන්.. තිරිසන් සතුන්.. නැත්නම්​ නිරිසතුන්.. නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මුස්ලිම්-ක්‍රිස්තියානි-ඉ... 02-24-2017 02:10 PM apita pukada
    බුදුදහම විකෘති කරන... 02-24-2017 12:27 PM දැන් අම්මට හුකපන් ගෙදර ගිහින්
    'බුද්ධාගමේ' අය දන්නෙ... 02-24-2017 12:23 PM wrong info
    ඊයෙ දවසේ ජයග්‍රාහකයෝ. :D
    එක -ve point එකකට අවුරුදු 100ක් විතර කන්න වෙයි!!! එතන ඉඳල theoretically, දෙවැනි වර 1ක් කැපුව නම් අවුරුදු 200ක්.. 3වෙනි වර 1ක් කැපුව නම් අවුරුදු 400ක්.. 4 වෙනි වර 1ක් කැපුව නම් අවුරුදු 800ක්.. ලෙසට වගේ කන්න වෙයි!!!
    ආසාව නේ?? :):)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊයෙ ඥාති සහෝදරයෙකුගේ මළගෙදරක යන්න වුණා. එහෙදි ගමේ කට්ටියත් එක්ක ආව driver අයියගෙන් (අපිත් ලඟින් ආශ්‍රය කරන හොඳට දන්න කියන කෙනෙක්) මාර seen එකක් දැනගන්න ලැබුණා!!! මේ කතාවට සම්බන්ධ උදවිය මේ කතාව​ ගැන කාටවත්ම දැනගන්න තියල​නම් නෑ ලු​!!! ඒ ගොල්ලන්ගෙ driver මාර්ගයෙන් තමයි අපේ driver උන්නැහැට දැනගන්න ලැබිල තියෙන්නෙ. මේක publish කරල බාල්දියක් වැටෙයිද කියල හිතුණත්​,​ මේ ඇවිල්ල හුඟ දෙනෙක් නොදන්න / පිලි නොගන්න / විශ්වාස නොකරන.. ඒත් අපි සහසුද්දෙන්ම දන්න.. 'සංසාර අනතුර' එළිපිටම පේන්න සිද්ධවෙච්ච දෙයක් නිසා, මට මේක අහපු වෙලාවෙම publish කරන්න හිතුණා!!! මං ඒක driver අයියට කිව්වාම​,​ එයා ඕනෙ නම් ​අනික් ​විස්තර ඔක්කොම අහගෙන ​ඇවිත් ​කියන්නං කියලත් කිව්වා. ඒ වුණාට කාටවත් ප්‍රශ්ණයක් වෙන කාගෙවත් හිත් රිදෙන පුද්ගලික තොරතුරු වලින් වැඩක් නෑ!!! !!! !!! මේ වෙලා තියන දේ විතරක් හොඳට බලාගන්න.

    මෙන්න මේකයි seen එක.
    එහෙ ගමේ කට්ටියක් සාස්තරයක් අහන්න ගියාම, එයාලගෙ මැරිච්ච තාත්තා හරකෙක් වෙලා අනුරාධපුර පැත්තෙ ඉපදිලා ඉන්නවා කියල කියලා​,​ ඒ ගෙදර address එකයි හරකගෙ අයිතිකාරයගෙ නමයි හිටං කියල තියනවා. ඒ සාස්තර බලපු තැන 'මළවුන්ගෙ තැනක්'ද මොකද්ද කියලත් කිව්වා. පස්සෙ ඉතිං ඒ ගෙදර කට්ටිය සතෙකුට කන්න දෙන්න පුළුවන් විදියට කිරිබත් කෙහෙල් එව්ව මෙව්වත් අරගෙන, ඒ කියාපු ගෙදර හොයාගෙන ගිහිල්ල තියනවා. ගිහින් බැලුවාම කියාපු විදියටම හරකත් ඉඳල තියනවා. වැඩේ කියන්නෙ​,​ ගෙදර කට්ටිය දැක්ක වෙලාවෙ ඉඳලා හරක හෝ ගාල අඬන්න පටන් අරං තියනවා. ඒ වුණාට මේගොල්ලො විස්තර මොකවත්ම කියන්න ගිහින් නෑ. කටක් ඇරල කාටවත් කියන්නත් බෑ නේ?? ගෙනිච්ච දේවල් ඔක්කොම හරකට කන්න දීලා, කීයක් ගියත් කමක් නෑ. ඉල්ලන ගාණක් දෙන්නං. අපිට මේකව දෙන්න කියල විතරක් කියල තියනවා. කොහොමහරි, ඒ හරකගෙ අයිතිකාර මනුස්සයා මේ ගොල්ලන්ට හරකව අරගෙන යන්නත් දීල තියනවා. ඒ පාර ඉතින් මේගොල්ලො වාහනයක් එහෙම හොයාගෙන, හරකවත් අරගෙන ගෙදර එන්න ඇවිල්ල තියනවා. වැඩේ කියන්නෙ, ඒ එන අතර​මග​ හරක වාහනේදිම මැරිලා.
    කොහොමද වැඩේ???


    මටනම් මෙහෙම case වල කිසිම අමුත්තක් නෑ!!! !!! !!! දැන් මං මේවා හොඳටම දන්නවා!!! !!! !!! මගේ (අපේ) try එක අන්න ඒ 'කාගෙ කාගෙත් future එක' වෙනස් කරන්න තමයි!!! !!! !!! ගොඩක් දේවල් මේ වෙනකොට කරලත් ඉවරයි!!! !!! !!! හැබැයි ඔය 'ගෙදර අරං එද්දි හරක මගදි මැරිච්ච එක'​ වගේ seen වලදි නම් අපිත් අසරණයි. ඇයි කියනවා නම්, 'සත්වයන් උපදින්නේ විපාක දීමට කර්ම තිබෙන නිසයි' බව භාග්‍යවතුන් වහන්සේ පැහැදිළිවම කියල දීල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම විඳින්න වෙච්ච විපාකයක් / විපාක වෙනස් කරන්න ගියාම, උදාහරණයක් හැටියට විපාකය වෙනස් කරන්න 1000KW ශක්තියක් ඕනෙ නම්, වැඩේට අතගහන කෙනාට තනියෙන් හරි.. වැඩේට අතගහන පිරිසට totally හරි.. 1000KW හෝ ඊට වැඩි ශක්තියක් තිබිය යුතු​ම​ වෙනවා!!! !!! !!! නැත්නම් natively හරි​ වෙන එකෙක්ගෙ / එවුන්ගෙ මැදිහත්වීමෙන් හරි​ වැඩේ upset වෙනවා!!! !!! !!! 'ඇත්ත කතාව' එච්චරට බරපතළයි​​!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොළේ කල්පණා කරලා යමක් කමක් කරගන්න පුළුවන් වෙලාවෙ​ 'ඇත්ත' හරියටම දැනගෙන, මේ මරාලෙන් ඉක්මණට ගැලවියල්ලා කිය කිය තොපි හැමෝටම කියන්නෙ ඒකයි​​!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ දැන් උණු උණුවෙ FB එකේ කෙනෙකුට දුන්න පිළිතුරක්...

    ප්‍රසාද්, ඔයා විතරක් නෙවෙයි මේ මුළු ලෝකෙම ඉන්න එවුන්ගෙන් 99.99999999999999999999999999999% ම ඉන්නෙ 'ධර්ම කතන්දරේ' එහෙම්පිටින් අනාගෙන තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( :( *{ඒ අතීතයේ හිටපු සාසනයට රිංගන් සාසනය එහෙම්පිටින්ම වලඳපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං කොයිවෙලෙත් උන්ව අමුවෙන්ම කන්න හදන්නේ ඒකයි!!! !!! !!!}

    ප්‍රසාද්, මේ අපි හැමෝම... මනුස්සයෝ, අපා - දෙපා - සිවුපා - බහුපා - පක්ෂි - උරග කියන හැම වර්ගයකම තිරිසන් සත්තු සහ නිරිසත් - පෙරේත - දෙවි - බ්‍රහ්ම කියන පියවි ඇහැට නොපෙනෙන සත්තු ඔක්කෝම... සංකතයි!!! !!! !!! ඒ කියන්නෙ උන් ඔක්කොම ඇවිල්ලා හතරමහා ධාතු එක්කහුවෙලා හැදිච්ච දේවල් (එවුන්) තමයි!!! !!! !!! එතකොට, ඒ සත්වයන්ගෙ 'හිත්' (විඥාණ) කියන්නෙ ඒ හැදිච්ච ඇඟවල් වැඩකර කර තියනකම් සිද්ධවෙන ක්‍රියාකාරීත්වයකට තමයි!!! !!! !!! ඒ 'හිත්' (විඥාණ) ඇඟවල් වලින් වෙන්කරල ගන්න... ඇඟවල් නැතුව එහෙ මෙහෙ අරගෙන යන්න... ඇඟක් නැතුව උනත් තියාගන්න - පවත්වගෙන යන්න... එහෙම කිසිම දෙයක් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇඟ විනාශ උනාද, ඒ ඇඟ පදනම් කරගෙන සිද්ධවෙවී තියන ක්‍රියාකාරීත්වයත් එහෙම්මම නැතිවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම ඇඟක් සජීවීව පවතිනකම් ඒ ක්‍රියාකාරීත්වය නැත්තටම නැතිවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒක ඉස්සෙල්ලම හරියට තේරුම් ගන්න!!! !!! !!!

    ඉතිං,
    ** එහෙම හැදිච්ච (ඉපදිච්ච) සත්වයෙක් ජීවත්ව සිටිනකම් ඌට 'ඌ' ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, ඉපදිච්ච හෑම සත්වයෙකුටම පණ තියනකම් තමන්ට 'මං' / 'මම' / 'තමන්' ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ** මනුස්සයෙක් / දෙවියෙක් මොකක් උනත්, සෝවාන් නෙවෙයි අරහත්වයටම පත්වුණත්, ඒකා පණපිටින් ඉන්නකම් ඒකාට 'මං' / 'මම' / 'තමන්' ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ** සෝවාන් / සෝතාපන්න වෙනවයි කියල 'මං' / 'මම' / 'තමන්' නැතිවෙන කෙහෙල්මලක් කොහෙත්ම සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ** මොකෙක් උනත් පණ පිටින් ඉඳගෙන "මං නෑ!!"... "මං කියල කෙනෙක් නෑ!!"... කිය කියා කියනවා නම්, ඒ 'ධර්මය' අවබෝධ වෙච්ච එකෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඌ ධර්මය අවබෝධකරගන්න ගිහිල්ල 'පිස්සු හැදිච්ච එකෙක්'.. නැත්නම් 'පිස්සෙක්'.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ** හරියට 'ධර්මය' අවබෝධ කරගන්න යොමුවෙච්ච කෙනෙක්, "මෙතන මං / මම කියල කෙනෙක් නැහැ නේද?? මේ සිද්ධවෙන්නෙ ඇහැ තියනකම් පේන.. කණ තියනකම් ඇහෙන.. නහය තියනකම් ගඳ සුවඳ දැනෙන.. දිව තියනකම් රස දැනෙන.. ඇඟ තියනකම් පහස දැනෙන.. මනස තියනකම් හිතෙන මතක්වෙන.. තාවකාලික කතන්දරයක් විතරයි නේද??" කියලා 'තමන්ම දකිනවා' නම්, අන්න ඒක 100% නිවැරදියි!!! !!! !!! :) :)
    ** එතකොට, හරියට 'ධර්මය' අවබෝධ කරගන්න යොමුවෙච්ච.. ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච.. කෙනෙක්, අවබෝධය සම්පූර්ණ වෙනවත් එක්කම මම / මං / තමන් නැතිවෙලා යන හැටි 'තමන්ම දකිනවා' නම්, අන්න ඒකත් 100% නිවැරදියි!!! !!! !!! :) :) රහත්වෙනවා!!! අරහත්වයට පත්වෙනවා!!! නිකෙළෙස් වෙනවා!!! නිවන් දකිනවා!!! කිය කියා නොයෙකුත් 'නම්' වලින් හඳුන්වල තියෙන්නේ අන්න ඒ seen එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :) :)
    ** අවසාන වශයෙන්, 'ධර්මය' අහල කියවලා දැනගත්ත ඕනෙම කෙනෙක් 'ලාවට හරි අවබෝධ වෙච්ච තැන ඉඳල' ජීවිතේට මුහුණ දෙද්දි අහන්න - දකින්න - විඳින්න වෙන ඕනෙම දෙයකදී "ආ මේ ඇහැට රූපයක් පෙනුණ විතරයි නෙව?? මං මොකටද කලබල වෙන්නෙ??".. "ආ මේ කණට සද්දයක් ඇහුණ විතරයි නෙව?? මං මොකටද කලබල වෙන්නෙ??".. " මේ නහයට / දිවට / ඇඟට දැනිච්ච දේකට මං මොකටද කලබල වෙන්නෙ??".. කිය කියා තමන්ම හිතනවා නම්, ;) "ඇහැට රූපයක් පෙන්නන්න.. කණට සද්දයක් අස්සවන්න.. දිවට රසයක් දන්නවන්න.. ඇඟට පහසක් දන්නවන්න.. මං මොකටද ඔච්චර බෙල්ල කඩාගෙන දඟලන්නේ??".. කිය කියා නිවැරදිව හිතනවා / කල්පණා කරනවා නම්, ;) අන්න ඒ උදවියට ජීවිතේ හරිම ලේසියි!!! !!! !!! හරිම සැහැල්ලුයි!!! !!! !!! දුක් - කරදර - ප්‍රශ්ණ ගොඩාක් අඩුයි!!! !!! !!!
    හරිය???


    සෝවාන් case එක ඊළඟට බලමු. ටිකක්.. ඒ කියන්නෙ පැය 2-3ක් විතර.. ඉන්න. :D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එතකොට ප්‍රසාද්, ඔය සෝවාන් / සෝතාපන්න වෙන එකේ.. සක්ඛායදිට්ඨිය නැතිවෙන එකේ.. 'හරි කතන්දරේ' මෙහෙමයි!!! !!! !!!

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සත්වයන් ඉන්නේ හතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියලා... ඒ කියන්නෙ 'හැම සත්වයෙක්ම හතර අපායට වැටෙනවා!!!' කියලා... පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! ඒ කියලා, 'හතර අපායෙන් බේරෙන්නේ... නැත්නම් හතර අපායෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ... සෝවාන් / සෝතාපන්න වුණොත් විතරමයි!!!' කියලත් පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! ඊළඟට ඒ නියම 'සෝවාන් වීම' / 'සෝතාපන්න වීම' කියන්නේ, 1) සක්ඛායදිට්ඨියෙන් නිදහස් වීම.. 2) ඒ ගැන කිසීම සැක සාංකාවක් නැතිවීම.. සහ 3) සීලබ්බත පරාමාස සියල්ලෙන්ම වැළකීම.. කියන කාරණා 3ම සම්පූර්ණ වීමටයි!!! කියන බවත් පැහැදිළිව හඳුන්වලා දීල තියනවා!!! !!! !!!

    ඉස්සෙල්ලම ඔතනදි කවුරු කවුරුත් තේරුම් ගතයුතු මූළිකම දේ, මේ සංසාර කතාවෙදි කාගෙවත් කියුං කෙරුං.. කාගෙවත් 'ලොකු talks'.. වලින් තමන්ට කොහෙත්ම වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය එක එකා කියන කෙහෙල්මල් අවබෝධ කරගත්තට ඒවා සංසාර කතන්දරේට කොහොමටවත් හරියන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොන මොන කෙහෙල්මල් 'අවබෝධ කරගෙන' හිටියත්... කොච්චර දාන මාන දුන්නත්... කොච්ච්ච්ර පිං දහම් කර කර හිටියත්... කොච්චර සිල් රැක්කත්... සෝවාන් / සෝතාපන්න නැත්නම් තමන්ටත් අනිවාර්යයෙන් අපාගත වෙන්න.. හතර අපායට වැටෙන්න.. සිද්ධවෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ට ඒ අණතුරෙන් ගැළවෙන්න තියන එකම ක්‍රමය, තමනුත් සෝවාන් / සෝතාපන්න කෙනෙක් වීම විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??? ??? ???

    ඊළඟට, ඇත්තටම නම් 'සක්ඛායදිට්ඨියෙන්' නිදහස් වෙච්ච පළියට තමන් සෝවාන්ය / සොතාපන්නය කියල එකකුත් කොහෙත්ම නෑ!!! !!! !!! සක්ඛායදිට්ඨියෙන් නිදහස්වීම හරියට 'සෝවාන් මාර්ගයේ යනවා' වගේ දෙයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මාර්ගයේ හරියට ගියොත් විතරක්... ඒ කියන්නේ, කිසීම සැක සාංකාවක් ඉතුරු නොවෙන්නම සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙලා, සීලබ්බත පරාමාස (සියලු ආකාරයේ වන්දනා / පූජා - මහා පිංකං - මහා සීල වියාපාර ආදිය) වලිනුත් වැළකිලා, ජීවත්වෙනව නම් විතරක්... තමන්ටත් නියම සෝවාන් / සෝතාපන්න කෙනෙක් විය හැකියි!!! !!! !!! අන්න ඒ උදවියට විතරක් හතර අපායෙන් නිදහස් විය හැකියි!!! !!! !!! *{'පව් වැඩ' නැත්නම්, තවත් සත්වයෙකුට දුකක් - පීඩාවක් වෙන දේවල් කොහොමත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එව්ව කොළොත් සෝවාන් උනත් බඩුම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: } හැබැයි, මාර්ගය අනාගත්තොත්... සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙලත් ඒක sure නැතුව සීලබ්බත පරාමාස (පිළිම වන්දනා - පිළිම පූජා - ගස් වලට වැටවල් ගහන / ගස් වලට රෙදි අන්දන / තොරන් ගහන / පාන් පත්තු කොරන 'ගොං සංඝයන්ගේ මහා පිංකං' වගේ කුණුහරුප වැඩ) කළොත්... ඒත් 'හුටා'ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උනුත් අපාගත විය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{දැන් blog එකේ ලියාගෙන යන්නෙ ඒ හරිය තමයි. :) } ඒ කියන්නේ, සක්ඛායදිට්ඨියෙන් නිදහස් වීමයි.. සෝවාන් / සෝතාපන්න වීමයි.. කියන්නෙත් එකක්ම නෙවෙයි!!! !!! !!! තේරුණයි??? ??? ???


    ඊළඟට අපි 'සක්ඛායදිට්ඨිය' ගැන බලමු. මං හිතන්නෙ පැය 2-3කින් ;) නම් බැරිවෙයි. :( :(​​
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    එතකොට සංයෝජන තුන එක පාර නැති වෙලා සෝවාන් වෙන්නේ නැද්ද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එතකොට සංයෝජන තුන එක පාර නැති වෙලා සෝවාන් වෙන්නේ නැද්ද?

    'සංයෝජන' කියන්නෙ, හිතෙන්න.. හිතන විදිය තීරණය වෙන්න බලපාන.. සාධක වලට!!! ඒත් ඇවිල්ල කලින් අහල / කියවල / කල්පණා කරලා දැනගෙන එකතුවෙලා තියන මතකයන්ම තමයි!!! !!! !!! සක්ඛායදිට්ඨියෙන් නිදහස් උනාම ඒවා යටපත්වෙලා හිතෙන රටාව වෙනස් වෙනවා!!! නැත්නම් සංයෝජන කිහිපයක් නැතුව යනවා!!! ඒකයි ඇත්තටම වෙන්නෙ!!! !!! !!!

    ඉතිං, සෝවාන් උනාම සංයෝජන කිහිපයක් නැතුව යනවා කිව්වොත් ඒක හරි!!! !!! !!! අනික් පැත්තට, සංයෝජන නැතිවෙලා සෝවාන් වෙනවා කිව්වොත්, ඒක වැරදියි!!! !!! !!! අවුල් / upset!!! !!! !!!