ස්කයි-ඩ්‍රයිව් අලුත්ම එක
අන්තර්ජාලයට සම්බන්ධ ආයතන විසින් මෑත කාලයේ cloud storages හදුන්වා දීපු බව ගොඩක් අය දන්නවනේ. skydrive, icloud, dropbox, box.net, amazon මේවාට උදාහරණ කිහිපයක්.
ඔය අතරින් skydrive කියන්නෙ microsoft විසින් හදුන්වා දුන් cloud service එක. මීට පෙර skydrive use කරපු අය දන්නවා...