තෙල් කාන්දුවෙන් දැඩි හානි
පානදුර මුහුදේදී ගිලී ගිය තෙල් නෞකාවෙන් කාන්දු වූ බොරතෙල් හේතුවෙන් තල්මසුන්, ඩොල්ෆින්, කැස්බෑවුන් සහ සාගර පක්‍ෂීන්ට දැඩි හානියක් සිදු විය හැකි යයි කොරල් පර හා සාගර පක්‍ෂීන් පිළිබඳ පර්යේෂක ප‍්‍රසන්න වීරක්කොඩි මහතා අනතුරු අඟවයි.
මොරටවු හා කල්පිටිය දක්වා මුහුදු සීමාවේදී...