උබල මොකද මේ ගැන කියන්නේ...
බොන ළිඳටත් බද්දක්, රුපියල් 7500 සිට ඉහලට
1964 ජල සම්පාදන මණ්ඩල පනතේ සංශෝධනයන් හරහා අලූත් නීති හඳුන්වා දීමත් සමඟ බීමට, කෘෂිකාර්මික කටයුතු, වානිජ කටයුතු හෝ කාර්මික කටයුතු සඳහා ජලය ලබා ගැනීමේ දී රුපියල් 7,500 සිට 15,000 දක්වා වූ මුදලක් ගෙවා වාර්ෂික බලපත්රයක් ලබා...