1. mesua90

    1948 SRI LANKA

  2. mesua90

    Death comes creeping episode.... Meddek මැරිලා

    https://sinhala.adaderana.lk/news/194123
  3. mesua90

    පිස්සු සුද්දො episode 2

    මේ වගේ ගොන් වැඩ කරලා මැරෙන්නේ කොහොමද බං. සසර බිය තමයී දැනෙන්නේ මෙවා දකිද්දී. අපිත් මෙහෙම මැරිලා ඇති අනන්තවත්.
  4. mesua90

    පට්ට terrifying video එකක්

  5. mesua90

    Old stuff

  6. mesua90

    Lankawe Gal tikath iwarayi

    https://www.bbc.com/sinhala/articles/c03q7p8v3p7o
  7. mesua90

    Old Sri Lanka Buddhism

    @Kalegana
  8. mesua90

    මගේ physics sir

    හොඳ ගුරුවරයෙක්, බොරු කයිය, show නෑ, එකම දේ සර් මෙකේ කියනවා වගේම සර් ට marketing බැහැ, හොඳට හෝ නරකට ආයෙත් ඒ ලෙවල් කරන්න කියලා මම A තුනක් අරං යන්න හිටපු පාරෙන් වෙනම එකකට ආවා, දන්න පොඩි එවුන් ඉන්නවා නම් යවන්න.
  9. mesua90

    කොහොමද උඹලාගේ ආර්ථිකය?

    මගේ නම් තවම positive balance යනවා, මට හිතාගන්න බෑ ඒත් normal 30 - 40 salary ගන්න මිනිස්සු ඉන්න widiha. අපේ දෙමව්පියන්ටත් දැන් අමාරු wigena එන්නේ, FD rate loss, ලඟදි savings එකක් zero balance වෙලා, felt so sad, they were honest citizens, never cheated or steal anything from anyone, but raised us...
  10. mesua90

    වියලි කලාපේ අපි...

    මුලු රටම වියලි කලාපයක් කියල හිතෙන්නෙ නැද්ද බං? මුන් පොඩි කාලෙ ඉදල රොබින් හුඩ් බලල මේ වගේ පච කාරයොන්ට රැවටෙන්නෙ?
  11. mesua90

    Redmi Note 12

    මේ මගුලෙ Battery දවසක් වත් තියන්නෙ නෑනෙ මචන්, මම ලොකු Battery drain wena use එකක් කරන්නෙත් නෑ, එකපාරට WIFI, Mobile Data connect නොවී යනව. Battery හොඳ මොනවද? Seriously feel like changing. Even my old Redmi 9T still stays well over 24 hrs.
  12. mesua90

    උඹලා පරිණත ද?

    නාකි වේගෙන යනකොට, වයසත් එක්ක ඉගෙන ගත්ත අද්යාපනික නොවන දේවල් මොනවද උඹලා, soft skills එහෙම ( Don't mention sex skills) තේරුම් ගත්ත දේවල් වලින් හොඳම දේ මොකද්ද? උසස්ම දේ? වයස කීය වෙන කොටද?
  13. mesua90

    මොන රටක්ද බං මේ

    https://sinhala.adaderana.lk/news/191920 මොන රටක්ද බං මේ, තවම මේ වගේ පාරෙ නිකන් හිටියත් ඔහේ අත් අඩන්ගුවට අරන් හිරේ දාන්න පුලුවන්, අරගල කාලේ හිටපු නීති සෙට් එක කෝ ඇත්තටම? අනිත් උන් ටික සෙට් එක. වෙන රටක නම් මෙහෙම දැම්ම නම් පොලිසිය සහ මීඩියා දෙකම ඉවරයි. මැරිල වත් නිදහසක් නෑ මීඩියා හිගන්නො බොඩිය...
  14. mesua90

    Ikman එකේ spammers ලා ඉන්නවද?

    මෙච්චර හොඳට English පුළුවන් එකෙක්ට display dead pixel බාගයක් තියන TV එකක් මොකටද? පොඩි spammer feeling එකක් ආව නිසා විකුණුවේ නෑ TV එක. Any similar experience?
  15. mesua90

    ඉන්න pondre වගේද මෙන්න real ඉන්දරේ කෙනෙක්

    https://m.facebook.com/profile.php/?id=100068098338970 මූ හොඳ useful ටැමිල් vidoe කරනවා. And කොල්ල වැඩ්ඩ 😉
  16. mesua90

    පූස් බෙටි

    Wife ගෙ ගෙදර ඉන්න පිස්සු පූසො දෙන්න හැමතැනම චූ කරනවා බං. වහලේ උඩ බෙටි දාන්නේ. අද ගඳක් ඇවිත් බලනකොට සාලේ කෙලවරක boka දාලා, මං පුටුවක වත් වාඩි වෙන්නෙ නෑ, අප්පිරියා හිතෙනව, කෑම කන්නත් අප්පිරියා හිතුනා අද නම්. ගෙදර අය හරි හොඳයි, පොඩි එකා බලාගන්නවා, but මේ scene එක මාර අවුල්. Puso කියන ජාතියම එපා...
  17. mesua90

    Issara kaale kathaa wage neda meka?

    https://sinhala.adaderana.lk/news/191655
  18. mesua90

    Help! ACcidentally deleted photos

    Deleted thousands of my Photos from the phone in a folder when connected to the Laptop. Is there a way to recover? Phone - Redmi 9T

    No contents