මගේ physics sir

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93


    හොඳ ගුරුවරයෙක්,
    බොරු කයිය, show නෑ,
    එකම දේ සර් මෙකේ කියනවා වගේම සර් ට marketing බැහැ,
    හොඳට හෝ නරකට ආයෙත් ඒ ලෙවල් කරන්න කියලා මම A තුනක් අරං යන්න හිටපු පාරෙන් වෙනම එකකට ආවා,
    දන්න පොඩි එවුන් ඉන්නවා නම් යවන්න.
     
    • Love
    Reactions: Honey Bunch