Get help from FB groups related to UK Student thingsමට කවුරු හරි කියන්න පුලුවන් ද UK Student වීසා වල show money පෙන්වන්න පුලුවන් ක්‍රම හා පිලිගත් ආයතන ගැන? ඔයාල දන්නවාද මේ සේවාව සපයන ආයතන වල පොලී ප්‍රතිශතය?
Thank youGet help from FB groups related to UK Student things
@LINDA_ADERSON_22 ලංකාවෙ උන්ට sponsor කරනව. පොලියක්වත් ගන්නෑ
ලගදි UK ගිය බුවෙක් ඉන්නව නේද පොර දන්නව ඇති.කව්රුහරි කුකුලෙක් ඌව මෙනාෂන් කරපං