1. Aura_S

    අප්පච්චි

    ඇඬෙනවා අන්තිම ටික කියවද්දි. හැම තාත්තා කෙනෙක් ලඟම දරුවෙක් වෙනුවෙන් එහෙම සෙනෙහසක් තියෙනවා. අම්මා කුසේ දරන් ඉන්නා හා සමාන බරක් තාත්තා ඒ කාලෙදි හිතේ දරාන ඉන්නවා කියනවනෙ. අම්මා තාත්තා තමයි මගේ ලෝකෙ මට නම් දෙවිවරු.. :love::love::love::love:
  2. Aura_S

    කනකෑ_පුතුගේ_තතු

    ගොඩාක් ආසාවෙන් කියෙව්වා. හොඳ ලිපියක්. ස්තුතියි අපිත් එක්ක තොරතුරු බෙදා ගත්තට !
  3. Aura_S

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    :confused::confused::confused::confused: No one wants you by Celini Roberts කිසිවෙකුට නොවුමනා පරිවර්තනය - ප්‍රදීප් කුමාර බාලසූරිය
  4. Aura_S

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    හම්බවුනොත් කියවන්න. හරිම ලස්සනයි.
  5. Aura_S

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    කවුද ඉන්නෙ 'සකායි' කියවපු අය? ඉස්කෝලෙ යන කාලෙ පුස්තකාලයකින් කි⁣යෙව්වා. තාම මතකයි. ආපහු කියවන්න ආස හිතුනා. :love::love::love:
  6. Aura_S

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    :baffled::baffled::baffled::rofl::rofl::rofl:
  7. Aura_S

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    තිත්ත කෝපි ලස්සනයි. කියවලා බලන්න. Pdf නම් හම්බවුනේ නැහැ. මං ලඟ පොත තියෙනවා. දාන්න try එකක් දෙන්නම්
  8. Aura_S

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    රැජින සහ ලොවීනා විතරක් කියෙව්වා. මේටිකම තමයි ඒ දෙක ගැන කියන්න තියෙන්නෙත්. අදහාගන්න බැරි අද්භූත සිදුවීම් තමයි වැඩි හරියක් තියෙන්නෙ. ඒ වගේම අනවශ්‍ය ලෙස ලිංගිකත්වය බලෙන් කථාවට ඔබ්බවලා කියලා හිතෙනවා. ඒ වගේම කියවන් යන්න හිතෙන මොකක්දෝ ලිවීමේ රටාවකුත් නැත්තෙම නැහැ. ⁣මම මාගම්සෝලිය කියවල නැතත්...
  9. Aura_S

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ඒ උනාට මැස්සා හොඳළමයා. මම එලකිරි දාපු පලවෙන් නූල කව්යක්. මුල්ම reply එකත් මුල්ම rep දුන්නෙත් මැස්ස තමයි :love::love::love::love:
  10. Aura_S

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ඒකනෙ. පොඩ්ඩක් වැරදුනාම රවනවා :(:(:(
  11. Aura_S

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ඒක නම් ඇත්ත. මාත් ආවා හොඳ වැඩකට සහයෝගය දෙන්න එපැයි. හොරෙන් download කරන් යනවට වඩා මහන්සියට ගරුත්වයක් එකතු කරාම ඒක මහන්සි වෙන කෙනාට ⁣සතුටක්නෙ.
  12. Aura_S

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    අදහස නම් ශෝයි මල්ලි කසුට්ටො :love::love::love:
  13. Aura_S

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    Sorry.. මම දැක්කෙ නැහැ දාල තිබුන බව:baffled::baffled:
  14. Aura_S

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මොහාන රාජ් මඩවලගෙනෙ. රැජින, ලොවීනා දෙකම ගත්තා. කියවලා හිතුවා ආපහු එයාගෙ පොත් ගන්නෙ නැහැ කියලා. කවුරු හරි ⁣හොයලා තිබුනා. කවුරුත් pdf දාලා තිබුනෙ නැහැ.
  15. Aura_S

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ඔයාල ගොඩක් අය මට වඩා බාලයි. ඒක ශුවර්. ඒකයි මල්ලි කියලා කිව්වෙ. කසුට්ටට ඒ හැටි වයසක් පේන්නෙ නෑ. :dull::dull:
  16. Aura_S

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    අයියා නෙවෙයි කසුට්ටො.. අක්ක :frown::frown::frown: :lol::lol: මම හොයපු පොතක්. හම්බවුනේ නැහැ :(:(

    No contents