පුංචි දවස්වල දෙපා වාරුවට
පා ඔසවන්නට අත්වැල වන් නුඹ
හඬාවැටෙන විට දිරි නොමැතිව සිත
මා සනසාලූ මහමෙර වන් නුඹ
බත සරිකරනට දහදිය වගුරා
රිදෙන දෙපා අතගා හිනැහුනු නුඹ
මා ලොව එලිකල මා පන සම විය
මගේ ලොවට වට හිරු මයි මට නුඹ
වියපත් පායුග නමැද කියමි අද
වෙන්නෙමි අත්වැල නිති අදරින් මම
මගේ පනත් ගෙන...