වචන පාවිච්චි කරද්දි ගොඩාක් හිතන්න. කේන්ති ගියාම වචන පාවිච්චි නොකරනම තරමට හොඳයි. කිව්ව දෙයක් ආපහු අදින්න බැහැ. ඒකෙන් රිදෙන හිත ආපහු හදන්ත් අමාරුයි. තව චුට්ටක් ඉවසලා ඒක නොකිය හිටියනම් මෙච්චර හරියක් වෙන්නෙ නෑ කියලා පස්සෙ හිතනවට වඩා කේන්ති ගියාම නිහඬවෙනවා නම් ප්‍රශ්න දුර යනවා අඩුයි.