මචන්ල පොඩි වාහන උදව්වක් ඕන උබලගෙන්..:rolleyes::yes::yes:මම ගන්න හොයනව හොඳ කාර් එකක් කොරොල්ල KE 20,Toyota Mark II,මිට්සුබිශි ලාන්සර් වැගන් (DX එක නෙවෙයි),ෆෝර්ඩ් Capri,Cortina,escort ඔය ඕනම මොඩ්ල් එකකින් හොඳ කාර් එකක්:cool:
ඉන්ටීරියර්,රනින්,බොඩි හොඳටම තියෙන්න ඕන..3ට අඩුවෙන් තමයි බලන්නෙ,:yes:විකාර...