Millennium IT or Virtusa

ishanwishan

Junior member
  • May 18, 2011
    401
    21
    18
    කොල්ලනේ උබලගෙන් පොඩි උදව්වක් ඕන,මම NIBM එකේ IT ඩිග්‍රිය කරල ඉන්නෙ,මට Millennium IT එකේ internship එකකට interview call කරා සිකුරාදට,virtusa එකට මම selected ජනවාරි ඉඳන් එන්න කිවුවා ඒකෙ වැඩට,MITසයිට් එකේ දාල තියෙනවා බන් intern උන්ට ගෙවන්නෙ නෑ කියලා,ඒක ඇත්තද බන්,මන් මේ හරි අවුලක පැටලිලා ඉන්නෙ,virtusa නොගිහින් MIT (one year) ගිහින් උන් පඩි නොදුන්නොත් හොම්බෙන් යන්න වෙන්නෙ,:dull:දන්න කෙනෙක් මාව පොඩ්ඩක් දැනුවත් කරනවද මේ ගැන? ලොකු උදව්වක්? බලන අය බම්ප් කරගෙන යන්න..
     
    Last edited:

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Internship waladi salary gevanne samahara than vitarai a unata ubata allowance denava. Millenuim IT lankave innavanam hodai rata yanna balagena innavanam Virtusa yanna.
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Millennium IT එකට යන්න තියෙනවානම් යෙ මගුලක් කතාකරනවද බන් පලයන්...
    ොනවද යෙත් අහන්නෙ.. ොල්ොන්ට ඒකට යන්න විදියක් නැතිව ඉන්නවා.. හැබැයි ොකට ගියත් පුේ උේ අේ තමා වැඩකෑල්ල තියෙන්නෙ..
    වැඩ පෙන්නපන් යෙ වෙත් නෑ නියම තැනක් තමා මචන්
    Millennium IT කියන්නෙ...
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    Internship waladi salary gevanne samahara than vitarai a unata ubata allowance denava. Millenuim IT lankave innavanam hodai rata yanna balagena innavanam Virtusa yanna.
    ela machaaaaaa eth machan MIT kiyanne foreign company ekak neweida? mit 10k deddi after three months virtusa 30k wage denawa neda? :)
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    Millennium IT එකට යන්න තියෙනවානම් යෙ මගුලක් කතාකරනවද බන් පලයන්...
    ොනවද යෙත් අහන්නෙ.. ොල්ොන්ට ඒකට යන්න විදියක් නැතිව ඉන්නවා.. හැබැයි ොකට ගියත් පුේ උේ අේ තමා වැඩකෑල්ල තියෙන්නෙ..
    වැඩ පෙන්නපන් යෙ වෙත් නෑ නියම තැනක් තමා මචන්
    Millennium IT කියන්නෙ...
    MEKA INTERNSHIP EKAK RATTARANEEEEE..EKA IWARA UNATA PASSE ELIYATA DAMMOTH MAMA IWARAII :dull: ekai machaa seenary eka :(
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ela machaaaaaa eth machan MIT kiyanne foreign company ekak neweida? mit 10k deddi after three months virtusa 30k wage denawa neda? :)

    lankawe aya thama patan gaththe ....passe wikunna london stock exchange ekata :)
    machan yanna puluwan nam honda thanak :yes::yes:
    lesiyen hambenna ....virtusa ehema godak gannawa neh...MIT eken ehema naha :cool:
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    lankawe aya thama patan gaththe ....passe wikunna london stock exchange ekata :)
    machan yanna puluwan nam honda thanak :yes::yes:
    lesiyen hambenna ....virtusa ehema godak gannawa neh...MIT eken ehema naha :cool:

    Sudu puthe meka INTERNSHIP ekak,eka iwara unata passe mama eliye neda? mama degree eka iwara karala inne machan. :(
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart

    Sudu puthe meka INTERNSHIP ekak,eka iwara unata passe mama eliye neda? mama degree eka iwara karala inne machan. :(

    eth watinawa man nam hithanne -_____-
    oken ganna experience ekath kochchara deyakda ...BTW ehema eliyata danna, wada pennuwoth aith kohomath interview ekak deela gannawa :nerd:
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    Millennium IT එකට අපට යන්න් බැරුව ඉන්නවා MIT ආවනම් යන්න ආයේ දෙපාරක් හිතන්න එපා තව කට්ටියගෙන් අහන්න මෙකම වෙයි එයාලගේ උත්තරෙත්
    TX
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    eth watinawa man nam hithanne -_____-
    oken ganna experience ekath kochchara deyakda ...BTW ehema eliyata danna, wada pennuwoth aith kohomath interview ekak deela gannawa :nerd:
    macho mata virtusa eke job eka offer kara,un denne permenent,MIT internship ekak,mama paba gaalaka patalila inne ban,full hopes thiyan MIT gihin antime internship eka iwarawela mawa eliyata dammoth mata allapu aththai paya gahapu aththai dekama nathiweida kiyala thamai baya ban :( :sorry:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    macho mata virtusa eke job eka offer kara,un denne permenent,MIT internship ekak,mama paba gaalaka patalila inne ban,full hopes thiyan MIT gihin antime internship eka iwarawela mawa eliyata dammoth mata allapu aththai paya gahapu aththai dekama nathiweida kiyala thamai baya ban :( :sorry:

    permenanent nam sahenna awulak thama :/
     
    machan Virtusa da Hsenid da hoda ban?

    at virtusa u will not directly be exposed to the code bases but at hsenid from day one you get that experience
    when it comes to social activity hsenid has nothing but at virtusa there would be some kind of an event in each month
    at both places you will have to work till late hrs

    some times these fact depends on the project you get to involve in with....
    so choice is yours