අම්මා ~ ලස්සන සින්දුවක්
අම්මා
මේකලා ගමගේගෙ ලස්සන සින්දුවක් අහල බලන්න :D
FRRSy2KF1hg
හිරු මඩල වී සඳවතට එලිය දී
විශ්වයම හැඩ කෙරුව
ඔබයි මගෙ අම්මා....
ලය හොවා උණුහුමට දුන් ඔවදන් මෙමට
රන්මුවා පිලිමයක් සේ රැදෙයි මා ලඟම
අම්මා අම්මා ඔබ කොහිද අම්මා...
මටම ආදරය දී සැගවුනිද අම්මා....
විහගුන්ට ඉඩ...